Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රනිල් කොයිබටද....?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රනිල් යන්නේ මට අනුවනම් wndows වල ඇති system restore option එකටය. ඒ කියන්නේ System එක පිස්සු කෙලින විට ඊට පෙර System එක සාපේක්ෂව හොඳට දිවූ අවස්ථාවක් දක්වා operating system එක Reset කිරීමටයි. එනම් බොහෝවිට රනිල් මේ අප ගෙනයන්නට උත්සාහ කරන්නේ 2018 පාස්කු ප්රහාරයට පෙර සිටි තත්වය කරායි....

එතකොට ජනතාව ඉල්ලන්නේ ඒකද...? ආන්න එතන තමයි රනිල් අගමැති වීමෙන් අපේ බෙදීම ඇතිවෙන තැන. රාජපක්ෂලා හත්පොළේ ගාගත්විට ජනතාව ඉල්ලා සිටියේ System Change එකකි. ඒ කියන්නේ දැනට තමන් භාවිතා කරන පැරණි outdated Windows system එක වෙනුවට අළුත්ම IOS system එකක් කරා මාරුවීමක් වැනි තත්වයකි. එහෙම නැතිනම් අඩුම windows වලම අළුත්ම update එකක් කරාවත් මාරුවීමකි. අපි සියළුදෙනා එකහඬින් සටන් කරන්නේ ඒ සඳහාය. නමුත් 'රනිල්' ගේ ආගමනයත් එක්ක එක් පිරිසක් තවම IOS එක දක්වා System Change එකක් කරගමු කියන ස්ථාවරයේම සිටින අතර අනෙක් පිරිස 'අපි දැනට system restore එකක් කරගෙන බලමු' වැනි තැනකට එකඟ වෙමින් ඇත. රනිල් අප අතර ඇතිකළ අපට නොපෙනෙන ප්රධානම බෙදීම මෙයයි.

රනිල්ලා දක්ෂ අප භාවිතා කළ ඉතාම fail පැරණි System එක වඩා හොඳින් නඩත්තු කිරීමට මිසක් ඔවුන්ට නුහුරු අළුත් system ඇතුලේ වැඩදැමීමට නොවේය. එහෙත් ගෝල්ෆේස් කේන්ද්රීය තරුණයා ඉල්ලන්නේ අළුත්ම System එකකි. මේ තරුණයන් ඉල්ලන අළුත්ම system එක පිළිබඳව ඔවුන් අතරත් විවාදයක් ඇත. එක් බලවත් තරුණ පාර්ශවයක් කියන්නේ අප පැරණි DOS mode එකට යමු කියාය. එය පැරණි නමුත් ආරක්ෂිත stable system එකක් බව ඔවුන්ගේ අදහසයි. අනෙක් පිරිස ඉල්ලන්නේ අළුත්ම IOS වැනි System එකකි. මේ විවාදය මෙසේ තිබියදීම පොදු එකඟතාව නම් මේ දැන් පවතින ක්රමය කීයටවත් සුදුසු නොවන බවය. දැන් රනිල් සෑහෙන දුරට 2018 දක්වා reset කරමින් සිටින්නේ මේ එම තරුණයන් සහ ඔවුන් පිටුපස සිටින මහජනතාව එකහඬින් ප්රතික්ෂේප කරන එම පැරණි system එකමය. එනම්,

* රනිල් අගමැතිය.

* සිරිසේන ස' ජනාධිපතිය

* 19 වන සංශෝධනය ව්යවථාවට එන්නේ නැතුවම බලාත්මකය.

* රනිල්ගේ හිතවත් කාටේලය ආර්ථිකය අතට ගනිමින් සිටියි. එනම් ණය, ණයවලින්ම ගොඩදැමීම සහ ඉවක් බවක් නැති විකිණීමෙන් කෑමට සල්ලි ටිකක් හෙවීමයි.

* සජිත් හැමදාම මෙන් රනිල් එක්ක හොරාපොලිස් සෙල්ලමේය.

* පාඨලී සජිත්ව පසුකිරීමේ නිහඬ ගේමේය.

* මහින්දලා හොරෙන් හොරෙන් නැවත හිස එසවීමට වලිකයි. ආයෙම ඔවුන්ගේ බේබිලා ගුල් ඇතුලේ හැංගිලාය.

* විමල් ආපහු කියන්නේ තමන්ට හුරුපුරුදු විජාතික කුමන්ත්රණයකට අප ආයේම අහුවෙන්නට යන බවය.

ඉතිං මේ 2018ට අපි reset වෙනවා නොවේද....? ඔබට මතකනං 2018 තිබ්බේ මේ වගේම තත්වයකය.

හැබැයි ජනතාව මේ තරම් වෙහෙසක් ගත්තේ ආපහු 2018 ට reset වීමටද....? කිසිසේත්ම නැත. ජනතාව හොයන්නේ මේසා දුක් විඳීමකින්වත් පසුවට උදාවන නිදහස්, අළුත් අනාගතයකි.

රනිල් 2018 ට මෙය reset කරගැනීමට දඟලනවානම් එය ඔහුට කරගන්නට දෙමු. අනික් expert ලා කියා තමන්ව හඳුන්වාගත් කැටයම් දැමූ expert ලා දෙබස් කියා repair එක මගාරින වෙලාවේ අඩුම රනිල් 'මං දන්න විදියට එහෙනං කරලා බලන්ඩද අයියා' කියා මේක අතට ගත් එකවත් මේ වෙලාවෙ හැටියට හොඳය. නමුත් අපි එක දශමයකින්වත් නව system එකක් ගැන සාකච්ඡාව අත් නොහරින්නට වගබලා ගනිමු. රනිල් මේක 2018 ට reset කරගත්තොත් 'ඉස්තූතියි ලොක්කා' කියා අපි එතනින් පටන් ගමු.

ඊළඟට,

රනිල් රාජපක්ෂලාට හිතවත්ද....? මට අනුවනම් නැත. රනිල්ලා වගේ එවුන් කාටවත් හිතවත් වන්නේ නැත. ඒ අපි උඹලාගේ ඒ යාළුකම් වල හැඩයෙන් උන්ගේ යාළුකම් කියවීමේ අවුලක් මිසක් වෙන එකක් නොවේය. රනිල්ලාට හිතවත්කම් නැත. නාමල් පුතාට පාර කප කප ඉන්න තරම් පු# අමාරුවක් රනිල් පන්නයේ හැඟීම් දැනීම් නැති මිනිස්සුන්ට නැත. ඒ අපි අපේ හැඩයෙන් අවට ලෝකය කියවීමේ අපේ අවුලක් පමණය. රනිල්ලාට ඇත්තේ ගනුදෙනුය.

මහින්ද රාජපක්ෂලා තමන්ගේ ආරක්ෂාවට 'අගමැතිකම' රනිල්ට විකුණා දැමුවේය. ඔවුන් අගමැතිකම විකුණා ආරක්ෂාව මිලට ගත්තෝය. මැයි 9ට මහින්ද චූදිතයෙක් නොවීම ඒ අතර ප්රධානම විය හැක. ඒ මිලට ගත් ආරක්ෂාව 100% ක්ම ෂුවර් නැතිබව මහින්ද දනියි. හේතුව ගණුදෙනු වල හැටි එහෙම බව මහින්ද දන්නා නිසාය. නමුත් සාපේක්ෂව මේ වෙලාවේ මහින්දට වෙන options නැත. ගෝඨාභය ඒ ගනුදෙනුවෙන්ම තමන්ට safe exit passage එකක් මිලට ගනිමින් සිටියි. රනිල් ඒ Exit passage එක ගෝඨාභයට විකුණන්නේ තමන්ට හුස්මක් වැටෙන දුරකින් ඇති තමන්ට මෙතෙක් වාඩිවෙන්නට බැරිවූ "ජනාධිපති" පුටුවට නිතරඟයෙන් ඇවිදගෙන යාමට Entrance passage එකක් එක්ක හුවමාරුවට බව මගේ දැකීමයි.

තමන් විතරක් ඉන්න පක්ෂයකුත්, පිනට ලැබුන මන්ත්රීකමකුත් එක්ක යන්න එන්න මගක් නැතුව සල්ලං වෙලා විශ්රාම යාමට සිටි රනිල්ට, 9 වන විධායක ජනාධිපතිවරයා ලෙස තම දේශපාලන ගමන අවසන් කරන්නට ලැබේනම් එය ඔහුගේ දේශපාලන ජීවිතයට පොලියට අමතරව බෝනසුත් පොලියකි. ඒ මිසක් රනිල්ලාට උඹලාට අපට මෙන් එකපතකන, එක සිගරට් එක බෙදාගෙන බොන, බඩබැඳගත් යාළුවෝ නැත.

ගෝල්ෆේස් බිම හරහා ලැබුණ පිනා චාන්ස් එකෙන් රනිල්ගේ ගමන් මග එදෙසටද....? එවිට අරගලය කොයිබටද....? මේ අප ඉදිරියේ දැන් ඇති මොහොතයි.

අද වනවිට රනිල් හා අප හමුවන හතරමං හංදිය මට අනුවනම් මේකයි. ඉතින් මගේ යෝජනාව නම් අපි අප විශ්වාස කළ අළුත් ලෝකය වඩ වඩා විශ්වාසයෙන් හොයායමු. රනිල්ට මේ හංදියෙන් ස්තූතියි කියා හැරී "සාමකාමී අරගලය" රනිල් ළඟ නොනැවතී, ඔහුගෙන් වෙන්වී ඉදිරියට යමු.

අපි හැරෙන්නේ නැතුව හරවමු.......

ප.ලි

මහින්ද අයින්වෙන්නේ අරගලයේ ජයග්රහණයක් ලෙසටය. රනිල් පත්වෙන්නේ අරගලයේ ප්රතිඵලයක් ලෙසයටය. රනිල් ජනතාවට ඇත්තම කියන්නේ අරගලයේ ප්රතිඵලයක් ලෙසටය. හේතුව 2015 රනිල් එහෙම ඇත්ත කිව්වේ නැත. මේ සියල්ල ඒ සාමූහික මිනිස් අරගලයේ ප්රතිඵලය මිසක් වෙනකක් නොවේය. ඒ නිසා ගතවන හෑම මොහොතකම අරගලය ජයග්රාහී මිසක් කීයටවත් පරාජිත නැත. අරගලය යනු 'ගෝල්ෆේස්' බිම පමණක් නොවේය. අරගලය යනු සමස්ත රටමය. ගෝල්ෆේස් එහි එක් බලවත් මුහුණතක් පමණි.

Copied from FB

[QUOTE="dog123, post: 27741268, member: 51092"] [IMG]https://scontent.fcmb1-2.fna.fbcdn.net/v/t39.30808-6/280659280_1185525908653961_3267695578314948938_n.jpg?_nc_cat=100&ccb=1-7&_nc_sid=8bfeb9&_nc_eui2=AeGGIVuVpVzrrl8DIf4Ss7DbFXIMSytqqloVcgxLK2qqWgN_LycINd11FbYe6VIuuOA&_nc_ohc=qTkh5qRLnrYAX9CpK1P&_nc_ht=scontent.fcmb1-2.fna&oh=00_AT96EoJkwjfpGUvjxX3H6YQAvS6xUxXveDmWztpTHvOlRg&oe=628A2945[/IMG] [IMG]https://scontent.fcmb1-2.fna.fbcdn.net/v/t39.30808-6/282060709_1185525838653968_4932557989795590835_n.jpg?_nc_cat=100&ccb=1-7&_nc_sid=8bfeb9&_nc_eui2=AeF8nAzbfyoeAmIdB3g--CPGCW-awENFE7MJb5rAQ0UTs6j_y2MoJ-OnFZES9gZfy4A&_nc_ohc=HlFrUxkNl4YAX94SUeI&_nc_ht=scontent.fcmb1-2.fna&oh=00_AT83rST6dzkUKhB1gadYQfty3pMQs3UKwVhj-HbZcsljKg&oe=628BD6D9[/IMG] රනිල් යන්නේ මට අනුවනම් wndows වල ඇති system restore option එකටය. ඒ කියන්නේ System එක පිස්සු කෙලින විට ඊට පෙර System එක සාපේක්ෂව හොඳට දිවූ අවස්ථාවක් දක්වා operating system එක Reset කිරීමටයි. එනම් බොහෝවිට රනිල් මේ අප ගෙනයන්නට උත්සාහ කරන්නේ 2018 පාස්කු ප්රහාරයට පෙර සිටි තත්වය කරායි.... එතකොට ජනතාව ඉල්ලන්නේ ඒකද...? ආන්න එතන තමයි රනිල් අගමැති වීමෙන් අපේ බෙදීම ඇතිවෙන තැන. රාජපක්ෂලා හත්පොළේ ගාගත්විට ජනතාව ඉල්ලා සිටියේ System Change එකකි. ඒ කියන්නේ දැනට තමන් භාවිතා කරන පැරණි outdated Windows system එක වෙනුවට අළුත්ම IOS system එකක් කරා මාරුවීමක් වැනි තත්වයකි. එහෙම නැතිනම් අඩුම windows වලම අළුත්ම update එකක් කරාවත් මාරුවීමකි. අපි සියළුදෙනා එකහඬින් සටන් කරන්නේ ඒ සඳහාය. නමුත් 'රනිල්' ගේ ආගමනයත් එක්ක එක් පිරිසක් තවම IOS එක දක්වා System Change එකක් කරගමු කියන ස්ථාවරයේම සිටින අතර අනෙක් පිරිස 'අපි දැනට system restore එකක් කරගෙන බලමු' වැනි තැනකට එකඟ වෙමින් ඇත. රනිල් අප අතර ඇතිකළ අපට නොපෙනෙන ප්රධානම බෙදීම මෙයයි. රනිල්ලා දක්ෂ අප භාවිතා කළ ඉතාම fail පැරණි System එක වඩා හොඳින් නඩත්තු කිරීමට මිසක් ඔවුන්ට නුහුරු අළුත් system ඇතුලේ වැඩදැමීමට නොවේය. එහෙත් ගෝල්ෆේස් කේන්ද්රීය තරුණයා ඉල්ලන්නේ අළුත්ම System එකකි. මේ තරුණයන් ඉල්ලන අළුත්ම system එක පිළිබඳව ඔවුන් අතරත් විවාදයක් ඇත. එක් බලවත් තරුණ පාර්ශවයක් කියන්නේ අප පැරණි DOS mode එකට යමු කියාය. එය පැරණි නමුත් ආරක්ෂිත stable system එකක් බව ඔවුන්ගේ අදහසයි. අනෙක් පිරිස ඉල්ලන්නේ අළුත්ම IOS වැනි System එකකි. මේ විවාදය මෙසේ තිබියදීම පොදු එකඟතාව නම් මේ දැන් පවතින ක්රමය කීයටවත් සුදුසු නොවන බවය. දැන් රනිල් සෑහෙන දුරට 2018 දක්වා reset කරමින් සිටින්නේ මේ එම තරුණයන් සහ ඔවුන් පිටුපස සිටින මහජනතාව එකහඬින් ප්රතික්ෂේප කරන එම පැරණි system එකමය. එනම්, * රනිල් අගමැතිය. * සිරිසේන ස' ජනාධිපතිය [IMG alt="☺️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tfb/1/16/263a.png[/IMG] * 19 වන සංශෝධනය ව්යවථාවට එන්නේ නැතුවම බලාත්මකය. * රනිල්ගේ හිතවත් කාටේලය ආර්ථිකය අතට ගනිමින් සිටියි. එනම් ණය, ණයවලින්ම ගොඩදැමීම සහ ඉවක් බවක් නැති විකිණීමෙන් කෑමට සල්ලි ටිකක් හෙවීමයි. * සජිත් හැමදාම මෙන් රනිල් එක්ක හොරාපොලිස් සෙල්ලමේය. * පාඨලී සජිත්ව පසුකිරීමේ නිහඬ ගේමේය. * මහින්දලා හොරෙන් හොරෙන් නැවත හිස එසවීමට වලිකයි. ආයෙම ඔවුන්ගේ බේබිලා ගුල් ඇතුලේ හැංගිලාය. * විමල් ආපහු කියන්නේ තමන්ට හුරුපුරුදු විජාතික කුමන්ත්රණයකට අප ආයේම අහුවෙන්නට යන බවය. ඉතිං මේ 2018ට අපි reset වෙනවා නොවේද....? ඔබට මතකනං 2018 තිබ්බේ මේ වගේම තත්වයකය. හැබැයි ජනතාව මේ තරම් වෙහෙසක් ගත්තේ ආපහු 2018 ට reset වීමටද....? කිසිසේත්ම නැත. ජනතාව හොයන්නේ මේසා දුක් විඳීමකින්වත් පසුවට උදාවන නිදහස්, අළුත් අනාගතයකි. රනිල් 2018 ට මෙය reset කරගැනීමට දඟලනවානම් එය ඔහුට කරගන්නට දෙමු. අනික් expert ලා කියා තමන්ව හඳුන්වාගත් කැටයම් දැමූ expert ලා දෙබස් කියා repair එක මගාරින වෙලාවේ අඩුම රනිල් 'මං දන්න විදියට එහෙනං කරලා බලන්ඩද අයියා' කියා මේක අතට ගත් එකවත් මේ වෙලාවෙ හැටියට හොඳය. නමුත් අපි එක දශමයකින්වත් නව system එකක් ගැන සාකච්ඡාව අත් නොහරින්නට වගබලා ගනිමු. රනිල් මේක 2018 ට reset කරගත්තොත් 'ඉස්තූතියි ලොක්කා' කියා අපි එතනින් පටන් ගමු. ඊළඟට, රනිල් රාජපක්ෂලාට හිතවත්ද....? මට අනුවනම් නැත. රනිල්ලා වගේ එවුන් කාටවත් හිතවත් වන්නේ නැත. ඒ අපි උඹලාගේ ඒ යාළුකම් වල හැඩයෙන් උන්ගේ යාළුකම් කියවීමේ අවුලක් මිසක් වෙන එකක් නොවේය. රනිල්ලාට හිතවත්කම් නැත. නාමල් පුතාට පාර කප කප ඉන්න තරම් පු# අමාරුවක් රනිල් පන්නයේ හැඟීම් දැනීම් නැති මිනිස්සුන්ට නැත. ඒ අපි අපේ හැඩයෙන් අවට ලෝකය කියවීමේ අපේ අවුලක් පමණය. රනිල්ලාට ඇත්තේ ගනුදෙනුය. මහින්ද රාජපක්ෂලා තමන්ගේ ආරක්ෂාවට 'අගමැතිකම' රනිල්ට විකුණා දැමුවේය. ඔවුන් අගමැතිකම විකුණා ආරක්ෂාව මිලට ගත්තෝය. මැයි 9ට මහින්ද චූදිතයෙක් නොවීම ඒ අතර ප්රධානම විය හැක. ඒ මිලට ගත් ආරක්ෂාව 100% ක්ම ෂුවර් නැතිබව මහින්ද දනියි. හේතුව ගණුදෙනු වල හැටි එහෙම බව මහින්ද දන්නා නිසාය. නමුත් සාපේක්ෂව මේ වෙලාවේ මහින්දට වෙන options නැත. ගෝඨාභය ඒ ගනුදෙනුවෙන්ම තමන්ට safe exit passage එකක් මිලට ගනිමින් සිටියි. රනිල් ඒ Exit passage එක ගෝඨාභයට විකුණන්නේ තමන්ට හුස්මක් වැටෙන දුරකින් ඇති තමන්ට මෙතෙක් වාඩිවෙන්නට බැරිවූ "ජනාධිපති" පුටුවට නිතරඟයෙන් ඇවිදගෙන යාමට Entrance passage එකක් එක්ක හුවමාරුවට බව මගේ දැකීමයි. තමන් විතරක් ඉන්න පක්ෂයකුත්, පිනට ලැබුන මන්ත්රීකමකුත් එක්ක යන්න එන්න මගක් නැතුව සල්ලං වෙලා විශ්රාම යාමට සිටි රනිල්ට, 9 වන විධායක ජනාධිපතිවරයා ලෙස තම දේශපාලන ගමන අවසන් කරන්නට ලැබේනම් එය ඔහුගේ දේශපාලන ජීවිතයට පොලියට අමතරව බෝනසුත් පොලියකි. ඒ මිසක් රනිල්ලාට උඹලාට අපට මෙන් එකපතකන, එක සිගරට් එක බෙදාගෙන බොන, බඩබැඳගත් යාළුවෝ නැත. ගෝල්ෆේස් බිම හරහා ලැබුණ පිනා චාන්ස් එකෙන් රනිල්ගේ ගමන් මග එදෙසටද....? එවිට අරගලය කොයිබටද....? මේ අප ඉදිරියේ දැන් ඇති මොහොතයි. අද වනවිට රනිල් හා අප හමුවන හතරමං හංදිය මට අනුවනම් මේකයි. ඉතින් මගේ යෝජනාව නම් අපි අප විශ්වාස කළ අළුත් ලෝකය වඩ වඩා විශ්වාසයෙන් හොයායමු. රනිල්ට මේ හංදියෙන් ස්තූතියි කියා හැරී "සාමකාමී අරගලය" රනිල් ළඟ නොනැවතී, ඔහුගෙන් වෙන්වී ඉදිරියට යමු. අපි හැරෙන්නේ නැතුව හරවමු....... ප.ලි මහින්ද අයින්වෙන්නේ අරගලයේ ජයග්රහණයක් ලෙසටය. රනිල් පත්වෙන්නේ අරගලයේ ප්රතිඵලයක් ලෙසයටය. රනිල් ජනතාවට ඇත්තම කියන්නේ අරගලයේ ප්රතිඵලයක් ලෙසටය. හේතුව 2015 රනිල් එහෙම ඇත්ත කිව්වේ නැත. මේ සියල්ල ඒ සාමූහික මිනිස් අරගලයේ ප්රතිඵලය මිසක් වෙනකක් නොවේය. ඒ නිසා ගතවන හෑම මොහොතකම අරගලය ජයග්රාහී මිසක් කීයටවත් පරාජිත නැත. අරගලය යනු 'ගෝල්ෆේස්' බිම පමණක් නොවේය. අරගලය යනු සමස්ත රටමය. ගෝල්ෆේස් එහි එක් බලවත් මුහුණතක් පමණි. Copied from [B]FB[/B] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom