රනිල් ගේ ආර්තික දැක්ම

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,384
    26,912
    113
    Kandy


    FB-IMG-1724234067030.jpg
     
    • Angry
    Reactions: shenat

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,731
    75,896
    113


    source ටික කෝ බන් ඕවල? නැත්තන් අර සුපුරුදු NPP විදියට කරන පොස්ට් ද මේ? රවුම් ගානක් අගට මිලියන/බිලියන කියලා දාන එක. 🤭 🤭

    කොහොමහරි එලියේ ඉඳන් ටොක්ස් දෙන උන්ට දැනගන්නත් එක්ක පොඩි කතාවක් කියන්නම් ඔය කම්පනි එක ගැන. උන්ගෙ බෝනස් එකෙන් 80%ක් ඕන එකෙක්ට ශුවර්. ඒ කියන්නෙ ඌ වැඩ කලාද, නැද්ද අදාල නෑ. දෙනවා. ඉතුරු 20% තමා performance මත දෙන්නේ. ඒක ඇවිල්ල යූනියන් වලින් අරන් දීපු වරප්‍රසාද. ලංකාවෙ වැඩිම GM/DGM ඉන්න කම්පනි එක. ඒක ගන්න වැඩ කරල මදි, යූනියන් එක ගොඩ දාන්න ඕනා. නැත්තන් ඉතින් හැමදාම එකම තැන.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,804
    87,231
    113
    ආශ්චර්යමත් රටක
    ගල් මූසලම කාලකණ්ණියෙක්

    අනිත් උන් මෙච්චර කල් මහන්සි වෙලා, ණය වෙලා පොන්නයට විකුණන්න දේවල් හදල දීපු නිසා හොඳයි.

    නැත්තං පොළොවටත් බරක් වෙච්ච පොන්නයව උඩ තියන්නෙ කොහොමද බයියො ටික?