Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රනිල් ගේ කේන්දරේ How?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම අනුමාන කරන විදියට රනිල්ගේ;

ලග්නය - මේෂ

නවාංශකය - ධනු

උපන් නැකත - සුවන.

ග්රහ පිහිටීම්;

රවි - මීන (12)

චන්ද්ර - මකර (10)

කුජ - මීන (12)

බුධ - කුම්භ (11)

ගුරු - මකර (10)

ශුක්ර - මීන (12)

ශනි - සිංහ (5)

රාහු - මේෂ (1)

කේතු - තුලා (7)

රාහු ලග්නයේ නම් පුද්ගලයා අතිශය ප්රකට බවට පමුණුවයි. කරන සුළු දේ වුවත් මහත්කොට ලොවට පෙන්වයි. විවේක සුවයෙන් පසෙකට වී සිටීමට සූදානම් නැත. නිතර ගමනේ යෙදෙයි. අධ්යාත්මික ගතියක් නැත. දුක-සතුට, ජය-පරාජය කියා අමුතු වෙනසක් නොදැනෙන අසංවේදී අයෙකි. දශාවේදී හෝ අතුරු දශාවේදී ගින්නෙන් හෝ සතුරු උවදුරු හේතුවෙන් ගේදොර වස්තු විනාශ වෙයි. එහෙත් හොඳින් හෝ දාමරික කමින් හෝ හදිසි ධනය උපයයි. රාහු මේෂයේ මේ ගතිගුණ වඩාත් තීව්ර කරයි.

කේතුගේ ස්වභාව රාහුට ප්රතිවිරුද්ධ වේ. සිටි ස්ථානයට අදාළ දේ හකුළුවා වසන් කරන්නට හෝ අප්රකටව තබන්නට පෙළඹෙයි. නියම ඵලය සඟවා විකෘති දේ පෙන්වයි. එහෙත් ඥාන යෝගී වේ. උගත්කමට හිතවත් වේ. රනිල්ගේ කේතු 7 එනම් විවාහ ස්ථානයේ ය. ලොවට පෙන්වන අන්දමේ සාර්ථක විවාහ ජීවිතයක් නොවේ. සහකාරිය බොහෝ උගත් තැනැත්තියකි.

රාහු ගේ  || වැඩකිඩ සහ පැටිකිරිය මෙන්න. Rahu - Astrology

රාහු - කේතු ප්රශ්නය Rahu & Ketu - ☊ ☋ Astrology

දෙවැන්නේ ග්රහයකු නැතත් දෙවන්නාධිපති සිකුරු උච්ච බලයෙන් සිටීම හා ගුරුගේ දෘෂ්ටිය දෙවැන්නට වැටීම හේතුවෙන් විශාල තැන්පත් ධනයකට උරුමකම් කියයි. මේ කේන්ද්රයේ වඩාත්ම බලවත් ග්රහයා වන්නේද සිකුරුය. සිහින් ලෙළදෙන කටහඬ වේ.

බන්ධුස්ථානය වන 3 වැන්නාධිපති අයස්ථානයේ බලවත් බැවින් සහෝදර බැම්ම ශක්තිමත් ය. ඔවුනගේ ඇප උපකාර නොමඳව ලැබේ.

මාතෘස්ථානය මෙන්ම ගෘහස්ථානය වන සිවුවැන්නාධිපති සඳු ගුරු සමඟ සංයෝගව කේන්ද්රස්ථානයේ බැවින් මවු පාර්ශවයේ සහයෝගය මෙන්ම විශාල ගෘහය ද ඉඩකඩම් යාන වාහන ආදිය හිමිවේ.

පුත්රස්ථානය මෙන්ම විද්යාස්ථානය වන 5 වැන්නේ පාපී ශනි සිටියි. එහෙත් 5 අධිපති වූ රවි උච්ච සිකුරු හා කුජ සමඟ සංයෝගව 12 වැන්නේ සිටියි. දරුඵල හීනවේ. නීති කටයුතු 12න් නියෝජනය වන බැවින් ලැබූ අධ්යාපනය ඒ ක්ෂේත්රයට අදාලවේ.

සතුරු, රෝග ස්ථානය වන 6 අධිපති බුධ නෛසර්ගික නපුංසක ග්රහයෙකි. හේ බලයෙන් යුතුව 11 වැන්නේ සිටියි. සතුරු බලවේග අධික වුවත් හානියක් කිරීමට අසමත්ය. වාග් චාතුර්යය දුර්වල කරයි.

කාලත්රය වන 7 වැන්නෙ කේතු සිටියි. 7 වැන්න අධිපති සිකුරු උච්චව 12 වැන්නේ ය. ඵලය ඉහතින් කියා ඇත. විවාහ බැම්ම ශක්තිමත් නොවේ.

දුෂ්ටස්ථානය වන 8 වැන්නාධිපති කුජ 12 සිටීමෙන් විපරිත රාජ යෝගයක් උදාකර ඇත. දීර්ඝායුෂ ය.

ඔබටත් විපරීත රාජ යෝග තිබේද?

හෘදය හෝ රුධිරය සම්බන්ධ දුර්වලතාවක් හේතුවෙන් විදේශයකදී මරණය සිදුවීමට ඉඩ තිබේ.

භාග්යස්ථානය, පුණ්යස්ථානය අධිපති ගුරු බලවත් කේන්ද්රස්ථානය වූ 10 වැන්නේ සඳු සමඟ සංයෝගව සිටියි. පෙර පින් ඇත්තෙකි.

බලවත් කේන්ද්රස්ථානය වන 10 වැන්න හෙවත් කර්මස්ථානයේ ගුරු සහ සඳු සංයෝගව ඉතා බලවත් ගුරු හංස යෝගය යෙදී තිබීමෙන් ඉතා ඉහළ තනතුරු ආදිය හිමිවීම ශාස්ත්ර නියමයි. ඕනෑකමින් වීර්යය දරා ලබාගන්නවාට වඩා නිරායාශයෙන් ලැබෙන දේට හේතු තිබේ. ඇමති, අගමැති, විපක්ෂ නායක ආදී තනතුරු දරමින් සිට අවසානයේ රටේ ඉහළම තනතුර වන ජනාධිපති තනතුරට පත්විය. ඒවාද මහත් පරිශ්රමයක් නොදරා අනපේක්ෂිත අවස්ථාවේ නිරායාශයෙන් ලැබූ දේය. පියාද පිය පාර්ශවය ද ධනයෙන් හා බලයෙන් යුතුය. පිය උරුමය නොඅඩුව හිමිවේ.

අයස්ථානය වන 11 වැන්නේ 3, 6 අධිපති බුධ බලයෙන් යුතුව සිටියි. සහෝදරයන් සහ හිතමිත්රාදින්ගෙන් මිල මුදල් හා ඇප උපකාරද නොඅඩුව ලැබෙයි. කොටස් ආයෝජන හා වෙනත් නානා ප්රකාරයෙන් ධනය ලැබේ. ධනවත් බලවත් උගත් සීමිත මිතුරු සමාගම වේ.

වැයස්ථානය වන 12 දුෂ්ටස්ථානයේ කුජ, සිකුරු කාම යෝගය යෙදී ඇත. බලවත් පුරුෂ ග්රහයා වන රවි ද 12 සිටියි. කුජ ලග්නාධිපති මෙන්ම 8 දුෂ්ටස්ථානාධිපති හිස ද විකෘතිය ද නියෝජනය කරයි. සිකුරු 7 අධිපති ව කාමය නියෝජනය කරයි. 5 අධිපති පුරුෂ රවි කුජ හා සිකුරු සමඟ දුෂ්ටස්ථානය වන 12 යෙදීමෙන් අති ධාවනකාරී විකෘති කාමය කුළුගන්වයි. විදෙස් සම්බන්ධතා ඇතිකරයි. නිතර යෙදෙන දුර ගමන් වේ. ඇතැම් විට ඒ ගමන් වලදී කරදරයට පත්විය හැකිය. 12 සිටි කුජ බොහෝ විට නීතිමය ගැටළු ඇතිකරතත් සංයෝගව සිටින සිකුරු උච්ච් බලයෙන් යුතු සෞම්ය ග්රහයා බැවින් නඩුහබ ආදියෙන් හානියක් නොවී ගැලවී යයි.

ගතවෙමින් ඇති කාලයේ මේ කේන්ද්රය බොහෝ සෙයින් බලවත් බව ද, තවමත් ගෙවී නිමනොවූ සෙනසුරුගේ ජන්ම ඒරාෂ්ටක තත්වය සැලකිය යුතු බව ද මීට ඉහතින් සඳහන් කර තිබේ.

දෙවියන්ට ත් වින කඨින "සෙනසුරු" ගේ ඒරාෂ්ටක (1)

දෙවියන්ට ත් වින කඨින "සෙනසුරු" ගේ ඒරාෂ්ටක (2)

[QUOTE="Lovtus, post: 29681907, member: 532745"] මම අනුමාන කරන විදියට රනිල්ගේ; ලග්නය - [B]මේෂ[/B] නවාංශකය - [B]ධනු[/B] උපන් නැකත - [B]සුවන[/B]. [B][U]ග්රහ පිහිටීම්;[/U][/B] [LIST] [*]රවි - මීන (12) [*]චන්ද්ර - මකර (10) [*]කුජ - මීන (12) [*]බුධ - කුම්භ (11) [*]ගුරු - මකර (10) [*]ශුක්ර - මීන (12) [*]ශනි - සිංහ (5) [*]රාහු - මේෂ (1) [*]කේතු - තුලා (7) [/LIST] [IMG]https://i.imgur.com/DvxJbUO.png[/IMG] -- රාහු ලග්නයේ නම් පුද්ගලයා අතිශය ප්රකට බවට පමුණුවයි. කරන සුළු දේ වුවත් මහත්කොට ලොවට පෙන්වයි. විවේක සුවයෙන් පසෙකට වී සිටීමට සූදානම් නැත. නිතර ගමනේ යෙදෙයි. අධ්යාත්මික ගතියක් නැත. දුක-සතුට, ජය-පරාජය කියා අමුතු වෙනසක් නොදැනෙන අසංවේදී අයෙකි. දශාවේදී හෝ අතුරු දශාවේදී ගින්නෙන් හෝ සතුරු උවදුරු හේතුවෙන් ගේදොර වස්තු විනාශ වෙයි. එහෙත් හොඳින් හෝ දාමරික කමින් හෝ හදිසි ධනය උපයයි. රාහු මේෂයේ මේ ගතිගුණ වඩාත් තීව්ර කරයි. කේතුගේ ස්වභාව රාහුට ප්රතිවිරුද්ධ වේ. සිටි ස්ථානයට අදාළ දේ හකුළුවා වසන් කරන්නට හෝ අප්රකටව තබන්නට පෙළඹෙයි. නියම ඵලය සඟවා විකෘති දේ පෙන්වයි. එහෙත් ඥාන යෝගී වේ. උගත්කමට හිතවත් වේ. රනිල්ගේ කේතු 7 එනම් විවාහ ස්ථානයේ ය. ලොවට පෙන්වන අන්දමේ සාර්ථක විවාහ ජීවිතයක් නොවේ. සහකාරිය බොහෝ උගත් තැනැත්තියකි. [HEADING=2][URL='http://t.ly/sP11R']රාහු ගේ 🐍 |🪐| වැඩකිඩ සහ පැටිකිරිය මෙන්න. Rahu - Astrology[/URL][/HEADING] [HEADING=2][URL='http://t.ly/5d657']රාහු - කේතු ප්රශ්නය Rahu & Ketu - ☊ ☋ Astrology 🪐[/URL][/HEADING] -- දෙවැන්නේ ග්රහයකු නැතත් දෙවන්නාධිපති සිකුරු උච්ච බලයෙන් සිටීම හා ගුරුගේ දෘෂ්ටිය දෙවැන්නට වැටීම හේතුවෙන් විශාල තැන්පත් ධනයකට උරුමකම් කියයි. මේ කේන්ද්රයේ වඩාත්ම බලවත් ග්රහයා වන්නේද සිකුරුය. සිහින් ලෙළදෙන කටහඬ වේ. බන්ධුස්ථානය වන 3 වැන්නාධිපති අයස්ථානයේ බලවත් බැවින් සහෝදර බැම්ම ශක්තිමත් ය. ඔවුනගේ ඇප උපකාර නොමඳව ලැබේ. මාතෘස්ථානය මෙන්ම ගෘහස්ථානය වන සිවුවැන්නාධිපති සඳු ගුරු සමඟ සංයෝගව කේන්ද්රස්ථානයේ බැවින් මවු පාර්ශවයේ සහයෝගය මෙන්ම විශාල ගෘහය ද ඉඩකඩම් යාන වාහන ආදිය හිමිවේ. පුත්රස්ථානය මෙන්ම විද්යාස්ථානය වන 5 වැන්නේ පාපී ශනි සිටියි. එහෙත් 5 අධිපති වූ රවි උච්ච සිකුරු හා කුජ සමඟ සංයෝගව 12 වැන්නේ සිටියි. දරුඵල හීනවේ. නීති කටයුතු 12න් නියෝජනය වන බැවින් ලැබූ අධ්යාපනය ඒ ක්ෂේත්රයට අදාලවේ. සතුරු, රෝග ස්ථානය වන 6 අධිපති බුධ නෛසර්ගික නපුංසක ග්රහයෙකි. හේ බලයෙන් යුතුව 11 වැන්නේ සිටියි. සතුරු බලවේග අධික වුවත් හානියක් කිරීමට අසමත්ය. වාග් චාතුර්යය දුර්වල කරයි. කාලත්රය වන 7 වැන්නෙ කේතු සිටියි. 7 වැන්න අධිපති සිකුරු උච්චව 12 වැන්නේ ය. ඵලය ඉහතින් කියා ඇත. විවාහ බැම්ම ශක්තිමත් නොවේ. දුෂ්ටස්ථානය වන 8 වැන්නාධිපති කුජ 12 සිටීමෙන් විපරිත රාජ යෝගයක් උදාකර ඇත. දීර්ඝායුෂ ය. [HEADING=2][URL='http://t.ly/er8L_']🪐 ඔබටත් විපරීත රාජ යෝග තිබේද? 👑[/URL][/HEADING] හෘදය හෝ රුධිරය සම්බන්ධ දුර්වලතාවක් හේතුවෙන් විදේශයකදී මරණය සිදුවීමට ඉඩ තිබේ. භාග්යස්ථානය, පුණ්යස්ථානය අධිපති ගුරු බලවත් කේන්ද්රස්ථානය වූ 10 වැන්නේ සඳු සමඟ සංයෝගව සිටියි. පෙර පින් ඇත්තෙකි. බලවත් කේන්ද්රස්ථානය වන 10 වැන්න හෙවත් කර්මස්ථානයේ ගුරු සහ සඳු සංයෝගව ඉතා බලවත් ගුරු හංස යෝගය යෙදී තිබීමෙන් ඉතා ඉහළ තනතුරු ආදිය හිමිවීම ශාස්ත්ර නියමයි. ඕනෑකමින් වීර්යය දරා ලබාගන්නවාට වඩා නිරායාශයෙන් ලැබෙන දේට හේතු තිබේ. ඇමති, අගමැති, විපක්ෂ නායක ආදී තනතුරු දරමින් සිට අවසානයේ රටේ ඉහළම තනතුර වන ජනාධිපති තනතුරට පත්විය. ඒවාද මහත් පරිශ්රමයක් නොදරා අනපේක්ෂිත අවස්ථාවේ නිරායාශයෙන් ලැබූ දේය. පියාද පිය පාර්ශවය ද ධනයෙන් හා බලයෙන් යුතුය. පිය උරුමය නොඅඩුව හිමිවේ. අයස්ථානය වන 11 වැන්නේ 3, 6 අධිපති බුධ බලයෙන් යුතුව සිටියි. සහෝදරයන් සහ හිතමිත්රාදින්ගෙන් මිල මුදල් හා ඇප උපකාරද නොඅඩුව ලැබෙයි. කොටස් ආයෝජන හා වෙනත් නානා ප්රකාරයෙන් ධනය ලැබේ. ධනවත් බලවත් උගත් සීමිත මිතුරු සමාගම වේ. වැයස්ථානය වන 12 දුෂ්ටස්ථානයේ කුජ, සිකුරු කාම යෝගය යෙදී ඇත. බලවත් පුරුෂ ග්රහයා වන රවි ද 12 සිටියි. කුජ ලග්නාධිපති මෙන්ම 8 දුෂ්ටස්ථානාධිපති හිස ද විකෘතිය ද නියෝජනය කරයි. සිකුරු 7 අධිපති ව කාමය නියෝජනය කරයි. 5 අධිපති පුරුෂ රවි කුජ හා සිකුරු සමඟ දුෂ්ටස්ථානය වන 12 යෙදීමෙන් අති ධාවනකාරී විකෘති කාමය කුළුගන්වයි. විදෙස් සම්බන්ධතා ඇතිකරයි. නිතර යෙදෙන දුර ගමන් වේ. ඇතැම් විට ඒ ගමන් වලදී කරදරයට පත්විය හැකිය. 12 සිටි කුජ බොහෝ විට නීතිමය ගැටළු ඇතිකරතත් සංයෝගව සිටින සිකුරු උච්ච් බලයෙන් යුතු සෞම්ය ග්රහයා බැවින් නඩුහබ ආදියෙන් හානියක් නොවී ගැලවී යයි. -- ගතවෙමින් ඇති කාලයේ මේ කේන්ද්රය බොහෝ සෙයින් බලවත් බව ද, තවමත් ගෙවී නිමනොවූ සෙනසුරුගේ ජන්ම ඒරාෂ්ටක තත්වය සැලකිය යුතු බව ද මීට ඉහතින් සඳහන් කර තිබේ. [HEADING=2][URL='http://t.ly/tRWsY']දෙවියන්ට ත් වින කඨින "සෙනසුරු" ගේ ඒරාෂ්ටක (1) 🪐😈[/URL][/HEADING] [HEADING=2][URL='http://t.ly/L5_CA']දෙවියන්ට ත් වින කඨින "සෙනසුරු" ගේ ඒරාෂ්ටක (2) 🪐😈[/URL][/HEADING] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom