Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Yesterday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රනිල් ගේ බොරුව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කිසිම ජනතා චන්ද බලයක් නොතිබෙන රනිල්, පාර්ලිමේන්තු චන්දයෙන් අන්ත පරාජයට සිය පක්ෂය සමග පසුගිය මහා මැතිවරණයේ තල්ලු වී ගියේය.

චන්දෙට ඉදිරිපත්වුන නිසා ලැබුණු එකම එක ආසනය පුරා මාස 8කින් පසුව රනිල්ම පුරවා ගත්තේය.

මැතිවරණයට තරඟ කල සියලු සාමාජිකයින් අන්ත පරාජයට පත් වුනි.

මහින්ද නොහොත් මාරා තමන්ගේ මළනුවන් ජනපති සටනට එවුවත් ඔහුගේ ක්‍රියාකලාපය නිසා තමන්ගේ අසලින් සිටින අයට ලැබුණු අඩු සැලකිලි නිසා ඔහු ගැන වයිරයක් ඇති කරගත්තේය.

කිසිවෙක් කියන දෙයක් නාහන මලනුවන් දමනය කිරීම රනිල්ට බාර දෙන්නේ මාරා විසින්මය.

රනිල් ගීමට බහින්නේ කොළඹ තරු පන්තියේ තරුණ තරුණයින් පිරිසක් අරගලය කිරීමට සමාජ මාධ්‍ය ඔස්සේ තුරුම්පුවක් ගසමිනි.

අද වනවිට අරගලයේ මුල් සාමාජිකයින් බ්‍රිතාන්‍ය, අයර්ලන්තය, ස්විස්ටර්ලන්තය, ජර්මනිය වගේ රටවල පදිංචියට ගොස් සිටි.

මගින් ගොඩ වුනු ලපයි සිපයි එක්කෝ හිරේය නැතහොත් තවම කර කියා ගන්නවත් නැතුව අමාරුවෙන් දිවි ගෙවන්නේය.

දෙසැම්බර් වනවිට ලෝක බැංකුව දෙනවා කියූ බිලියන ගණන අදටත් නොමැත

විදුලි කැපීම නොවැම්බර් අග වනවිට නැති කරනවායි කියූ රනිල් දැන් මික් නැත

තවමත් මහින්දගේ ගෝල බාලයින් වට කරගෙන ආණ්ඩුවේ ක්‍රමය එලෙසම කරගෙන යන බවද පෙනේ.

අදටත් මිනිස්සු කළුවරේ ය

අදටත් මිනිස්සු හෙට කියක් වැඩියෙන් හම්බ කල යුතුද කල්පනා කරයි

අදටත් හාල් කිලෝව 200ට මිලට ගනී (අරලිය කහ බැග්)

ත්රිවිලය 100ට පටන් ගෙන දඩිබිඩි ගාගෙන වැඩිවේගෙන යන්නේය. එදා 120ට ගිය තැන අද 280ට නගින්නේය

රනිල් කරන්නේ කටින් බතල පෙන්වීම පමණය

කිසිම වෙනසක් දැන් දෙසැම්බර් ඉවරවුනත් දකින්නට නොමැත

එකමදේ ගෝල්ෆේස් එකේ කුඩාරම් නොමැති කමයි.

රනිල් ගේ බොරුවට ආයුෂ නොමැත

[QUOTE="NiyamaSinhalaya, post: 28461200, member: 113555"] [SIZE=6]කිසිම ජනතා චන්ද බලයක් නොතිබෙන රනිල්, පාර්ලිමේන්තු චන්දයෙන් අන්ත පරාජයට සිය පක්ෂය සමග පසුගිය මහා මැතිවරණයේ තල්ලු වී ගියේය. චන්දෙට ඉදිරිපත්වුන නිසා ලැබුණු එකම එක ආසනය පුරා මාස 8කින් පසුව රනිල්ම පුරවා ගත්තේය. මැතිවරණයට තරඟ කල සියලු සාමාජිකයින් අන්ත පරාජයට පත් වුනි. මහින්ද නොහොත් මාරා තමන්ගේ මළනුවන් ජනපති සටනට එවුවත් ඔහුගේ ක්‍රියාකලාපය නිසා තමන්ගේ අසලින් සිටින අයට ලැබුණු අඩු සැලකිලි නිසා ඔහු ගැන වයිරයක් ඇති කරගත්තේය. කිසිවෙක් කියන දෙයක් නාහන මලනුවන් දමනය කිරීම රනිල්ට බාර දෙන්නේ මාරා විසින්මය. රනිල් ගීමට බහින්නේ කොළඹ තරු පන්තියේ තරුණ තරුණයින් පිරිසක් අරගලය කිරීමට සමාජ මාධ්‍ය ඔස්සේ තුරුම්පුවක් ගසමිනි. අද වනවිට අරගලයේ මුල් සාමාජිකයින් බ්‍රිතාන්‍ය, අයර්ලන්තය, ස්විස්ටර්ලන්තය, ජර්මනිය වගේ රටවල පදිංචියට ගොස් සිටි. මගින් ගොඩ වුනු ලපයි සිපයි එක්කෝ හිරේය නැතහොත් තවම කර කියා ගන්නවත් නැතුව අමාරුවෙන් දිවි ගෙවන්නේය. දෙසැම්බර් වනවිට ලෝක බැංකුව දෙනවා කියූ බිලියන ගණන අදටත් නොමැත විදුලි කැපීම නොවැම්බර් අග වනවිට නැති කරනවායි කියූ රනිල් දැන් මික් නැත තවමත් මහින්දගේ ගෝල බාලයින් වට කරගෙන ආණ්ඩුවේ ක්‍රමය එලෙසම කරගෙන යන බවද පෙනේ. අදටත් මිනිස්සු කළුවරේ ය අදටත් මිනිස්සු හෙට කියක් වැඩියෙන් හම්බ කල යුතුද කල්පනා කරයි අදටත් හාල් කිලෝව 200ට මිලට ගනී (අරලිය කහ බැග්) ත්රිවිලය 100ට පටන් ගෙන දඩිබිඩි ගාගෙන වැඩිවේගෙන යන්නේය. එදා 120ට ගිය තැන අද 280ට නගින්නේය රනිල් කරන්නේ කටින් බතල පෙන්වීම පමණය කිසිම වෙනසක් දැන් දෙසැම්බර් ඉවරවුනත් දකින්නට නොමැත එකමදේ ගෝල්ෆේස් එකේ කුඩාරම් නොමැති කමයි. රනිල් ගේ බොරුවට ආයුෂ නොමැත [IMG]http://s3.amazonaws.com/bizenglish/wp-content/uploads/2022/12/28154918/HE-Nuwaraliya-04.jpg[/IMG] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom