කිසිම ජනතා චන්ද බලයක් නොතිබෙන රනිල්, පාර්ලිමේන්තු චන්දයෙන් අන්ත පරාජයට සිය පක්ෂය සමග පසුගිය මහා මැතිවරණයේ තල්ලු වී ගියේය.
චන්දෙට ඉදිරිපත්වුන නිසා ලැබුණු එකම එක ආසනය පුරා මාස 8කින් පසුව රනිල්ම පුරවා ගත්තේය.
මැතිවරණයට තරඟ කල සියලු සාමාජිකයින් අන්ත පරාජයට පත් වුනි.
මහින්ද නොහොත් මාරා තමන්ගේ මළනුවන් ජනපති සටනට එවුවත් ඔහුගේ ක්‍රියාකලාපය නිසා තමන්ගේ අසලින් සිටින අයට ලැබුණු අඩු සැලකිලි නිසා ඔහු ගැන වයිරයක් ඇති කරගත්තේය.
කිසිවෙක් කියන දෙයක් නාහන මලනුවන් දමනය කිරීම රනිල්ට බාර දෙන්නේ මාරා විසින්මය.
රනිල් ගීමට බහින්නේ කොළඹ තරු පන්තියේ තරුණ තරුණයින් පිරිසක් අරගලය කිරීමට සමාජ මාධ්‍ය ඔස්සේ තුරුම්පුවක් ගසමිනි.
අද වනවිට අරගලයේ මුල් සාමාජිකයින් බ්‍රිතාන්‍ය, අයර්ලන්තය, ස්විස්ටර්ලන්තය, ජර්මනිය වගේ රටවල පදිංචියට ගොස් සිටි.
මගින් ගොඩ වුනු ලපයි සිපයි එක්කෝ හිරේය නැතහොත් තවම කර කියා ගන්නවත් නැතුව අමාරුවෙන් දිවි ගෙවන්නේය.
දෙසැම්බර් වනවිට ලෝක බැංකුව දෙනවා කියූ බිලියන ගණන අදටත් නොමැත
විදුලි කැපීම නොවැම්බර් අග වනවිට නැති කරනවායි කියූ රනිල් දැන් මික් නැත
තවමත් මහින්දගේ ගෝල බාලයින් වට කරගෙන ආණ්ඩුවේ ක්‍රමය එලෙසම කරගෙන යන බවද පෙනේ.
අදටත් මිනිස්සු කළුවරේ ය
අදටත් මිනිස්සු හෙට කියක් වැඩියෙන් හම්බ කල යුතුද කල්පනා කරයි
අදටත් හාල් කිලෝව 200ට මිලට ගනී (අරලිය කහ බැග්)
ත්‍රිවිලය 100ට පටන් ගෙන දඩිබිඩි ගාගෙන වැඩිවේගෙන යන්නේය. එදා 120ට ගිය තැන අද 280ට නගින්නේය
රනිල් කරන්නේ කටින් බතල පෙන්වීම පමණය
කිසිම වෙනසක් දැන් දෙසැම්බර් ඉවරවුනත් දකින්නට නොමැත
එකමදේ ගෝල්ෆේස් එකේ කුඩාරම් නොමැති කමයි.
රනිල් ගේ බොරුවට ආයුෂ නොමැත