රනිල් ගේ රෙදි ගැලවේ.. ලිඳ සොයන්න

siripaala

Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    කොටි පරදවන සටනේදී රටට සතුරු පිලේ සිටි සියලුම බලවේග, එකක් අඩු නැතිව අද මයිත්‍රී සමඟ එක පෙලට හිට ගන්නේ ඇයි ? හෙළ උරුමේ කිහිප දෙනෙක් හැර කිසිදු ජාතික සංවිධානයක් හෝ ජාතිකත්ව කඳවුරේ එකම නායකයෙකුවත් මයිත්‍රී ලඟට ගියේ නැත්තේ ඇයි ?

    ඉතින් කොටි නායකයා KP ඉන්නේ මහින්ද ගාවනේ? හාමුදුරුවරු මරපු ශ්‍රී මහ බොදියට මාලිගවට බොම්බ ගහපු කරුන පිල්ලයන් ඉන්නේ මහින්ද එක්කනේ? උන් දේශ ප්‍රේමීද?:rofl::rofl::rofl:
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    ද්‍රවිඩ සංධාන නායක ආර්. සම්බන්ධන් සහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග අතර රහසිගත ගිවිසුමක්‌ ඇති කර ගත් බව මුලින්ම අනාවරණය වූයේ නෝර්වේ සිට ප්‍රකාශයට පත් වන ටැමිල්නෙට්‌ කොටි වෙබ් අඩවියෙනි.
    මෙම ගිවිසුමේ කොන්දේසි මෙසේය
    1 13 වැනි සංශෝධනය ඉටු කිරීම (ඉඩම් හා පොලිස්‌ බලතල සමග)
    2 නැගෙනහිර පළාත් සභාවේ බලය වෙනස්‌ කිරීම
    3 උතුරු නැගෙනහිර ආණ්‌ඩුකාරවරුන් වෙනස්‌ කිරීම
    ජනාධිපතිවරණයට පෙර අනෙක්‌ ඉල්ලීම් ඉදිරිපත් කිරීමෙන් වළකින ලෙස චන්ද්‍රිකා කුමාරතුංග ද්‍රවිඩ සංධාන නායකයාගෙන් ඉල්ලා සිටි බවද එකී වෙබ් අඩවිය හෙළි කළේය.
    එහෙත් එවන් ගිවිසුමක්‌ නැතැයි සම්බන්ධන් හෝ කුමාරතුංග පැවසූවේ නැත. මෙම ගිවිසුම ගැන දැඩි සැකයක්‌ මතුවන්නේ ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ නායක මනෝ ගනේෂන් කළ ප්‍රකාශයෙනි.
    මනෝ ගනේෂන් මෙලෙස පවසා ඇත.
    "පසුගිය කාලය තිස්‌සේ දෙමළ ජනතාවට තමන්ගේ සුන්දර සිහිනය සැබෑකර ගැනීමට නොහැකි වුණා. ජනවාරි 8 දා එකී සිහිනය සැබෑ කර ගන්නවා. ඉන්පසු දෙමළ ජනතාව පෙළ ගස්‌වනවා.
    මනෝ ගනේෂන් පවසන සුන්දර සිහිනය කුමක්‌ද? ඒ උතුරු නැගෙනහිර පාලනය මෛත්‍රිපාල සිරිසේන යටතේ ලබා ගැනීමයි.
    චන්ද්‍රිකා සහ සම්බන්ධන් අතර ඇති වූ බව කියන රහසිගත ගිවිසුම ගෝලීය ද්‍රවිඩ සංසදයද දනී.
    එකී සංසදයේ ප්‍රකාශක සුරේශ් සුරේන්ද්‍රන් පැවසූවේ ලබන ජනාධිපතිවරණයෙන් පසුව ජනාධිපති මහින්ද රාජපක්‍ෂව ජාත්‍යන්තර අධිකරණය වෙත බාරදීමට පත්වන පාලකයන්ට සිදුවන බවයි.
    ගෝලීය ද්‍රවිඩ සංසදය ලබන ජනාධිපතිවරණයෙන් වත්මන් ජනාධිපතිව පරාජය කිරීමට සියලු සහය ද්‍රවිඩ සංධානය වෙත ලබා දෙන බවද සුරේශ් සුරේන්ද්‍රන් තවදුරටත් පවසා තිබේ.
    මේ අතර ද්‍රවිඩ සංධාන මන්ත්‍රී එම්. ශීsධරන් කිලිනොච්චියේ අරිවගම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදී මෙලෙස පවසා ඇත. මහින්ද ජනාධිපති පුටුවෙන් ඉවත් කළ යුතු පුද්ගලයකු බව ද්‍රවිඩ ජනතාවගේ මතයයි. ද්‍රවිඩ සංධානය ඒකාබද්ධ විපක්‍ෂය සමග ඇති කර ගත යුතු ගිවිසුම 13 වැනි ව්‍යවස්‌ථා සංශෝධනයට සීමා නොවේ. ද්‍රවිඩ සංධානය තීරණ ගන්නේ ඉන්දියාව සහ බටහිර බලවතුන්ගේ ස්‌ථාවරය මතයි. ද්‍රවිඩ ජනතාවද එය අනුමත කර ඇත.
    මින් ශ්‍රීධරන් පවසන්නේ ගිවිසුමක්‌ ඇති බව නොවේද?
    මේ ගිවිසුම ගැන දැඩි සැකයක්‌ මතු වී ඇත්තේ බටහිර තානාපති කාර්යාල 8 ක නිලධාරීන් සමග ද්‍රවිඩ සංධානය සාකච්ඡා කිරීමයි. ඇමරිකාව, බ්‍රිතාන්‍යය, නෝර්වේ, ප්‍රංශය, ජර්මනිය, ස්‌විට්‌සර්ලන්තය, කැනඩාව සහ ඉන්දියාව යන රටවල නිලධාරීන් සමග ද්‍රවිඩ සංධානය රහස්‌ සාකච්ඡාවල නිරත වීමයි.
    පසුගිය පළාත් සභා මැතිවරණයේදී එක්‌තරා තානාපති කාර්යාලයක්‌ රුපියල් මිලියන 10 ක්‌ ද්‍රවිඩ සංධානයට ලබා දී තිබූ බව හෙළි විය.
    මේ නිසා මේ චන්ද්‍රිකා - සම්බන්ධන් ගිවිසුමේ සැබෑ යථාර්ථය පොදු විපක්‍ෂය රටට හෙළි කර නැත.
    මෙහිදී මතුවන භයානක තත්ත්වය නම් ද්‍රවිඩ සංධානය හමුදාවට එරෙහි යුද අපරාධ චෝදනා එල්ල කිරීමයි.
    ඒ සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග කළ ප්‍රකාශයද සිහිපත් කළ යුතුය. මගේ 28 හැවිරිදි පුත්‍රයා දුරකථනයෙන් මාව අමතමින් තමා ශ්‍රී ලාංකිකයකු සහ සිංහලයකු වීම ගැන ලැජ්ජා වන බව පැවසූවා. ඔහු චැනල් 4 කිලිංෆීල්ඩ් චිත්‍රපටය බලා ඒ බව පැවසූවා. මගේ දුවත් ඒ බව කියා සිටියා.
    චන්ද්‍රිකා කුමාරතුංග කළ මේ ප්‍රකාශය ද්‍රවිඩ සංධානය ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව නගන චෝදනාවලට උපකාර වීමකි.
    එහෙත් චෙම්මිනි සමූහ මිනීවළේ සිද්ධිය සිදු වූයේ කුමාරතුංග පාලන සමයේදීය. ක්‍රිශාන්ති කුමාරස්‌වාමි සිසුවිය ඝාතනය වීමේ සිද්ධියද ඊට සම්බන්ධය.
    මේ දකින සිදුවීම අමතක කළ හැකිද?
    එම සටනේ හමුදාපති වූ ශ්‍රීලාල් වීරසූරියට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල කරන දකුණු අප්‍රිකානු ද්‍රවිඩ සම්මේලනයේ ලේකම් පිල්ලේ රම්සා හිටපු ජනාධිපතිනියට චෝදනා නගා නැත.
    මේ අතර සම්බන්ධන් - චන්ද්‍රිකා ගිවිසුමත් සමගම ද්‍රවිඩ සංධානය සමග කොටි හිතවාදී සංවිධාන අටක්‌ ඒකාබද්ධ වී ඇත.
    ඇමරිකාවේ පැවැති මෙම ඒකාබද්ධ රැස්‌වීමට ද්‍රවිඩ සංධානයේ මන්ත්‍රී මාවයි සේනාධිරාජා සහභාගි වී තිබේ. මෙවැනි ඒකාබද්ධවීමක්‌ මින් පෙර සිදු වී නැත. එසේ නම් එය චන්ද්‍රිකා සම්බන්ධන් රහස්‌ ගිවිසුමේ තවත් ක්‍රමවේදයක්‌ද?
    මෙම තත්ත්වය මත ද්‍රවිඩ සංධානය පොදු විපක්‍ෂයට සහය දෙන්නේ ෂයිලොක්‌ නැමැති යුදෙව්වා මස්‌ රාත්තලම ඉල්ලා සිටි ක්‍රියාවට සමාන ලෙස බව පැහැදිලිය.
    2002 සටන්විරාම ගිවිසුම පවා ජනතාවට හොරෙන් සකස්‌ කර අත්සන් කිරීමට විපක්‍ෂයේ පිරිස්‌ ක්‍රියා කළා නම් චන්ද්‍රිකා - සම්බන්ධන් රහස්‌ ගිවිසුම ජනතාවට හෙළි කරනු ඇතැයි සිතිය හැකිද?
    ශ්‍රී ලංකාවේ උදාවී ඇති පූර්ව මැතිවරණ සමය අරබයා තමිල්නාඩුවේ ඊළම් හිතවාදී කොටස්‌ අතර පවත්නා ප්‍රබෝධය ද සුළුපටු එකක්‌ නොවන බව පෙනේ. ශ්‍රී ලංකාව තුළ දෙමළ ඊළමක්‌ බිහිවන සුබ පෙරමඟ ලකුණු මතුවෙමින් පවත්නා බව දැන් නිවේදනයක්‌ නිකුත් කරමින් කියා සිටින්නේ තමිල්නාඩු නාම් නමිලර් පක්‍ෂයේ නායක චිත්‍රපට අධ්‍යක්‍ෂ සීමන්ය.
    ඔහු තම හදිසි නිවේදනය තුළින් වැඩිදුරටත් කියා සිටින්නේ ශ්‍රී ලංකාව තුළ එළඹෙන කාලය ඊළාම් ජනතාවගේ වීරත්වය නැවත මතුවන වකවානුව වන අතරම එහි ප්‍රථිපලයක්‌ වශයෙන් ඊළම බිහිවීම අත ළඟටම පැමිණ ඇති බව ද වෙයි.
    [/COLOR][/B][/SIZE]
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    1510779_625440034233548_3465209573532847484_n.jpg 1456045_759834754090503_266865917943055548_n.jpg
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    උතුරෙත් දකුණෙත් මිනිසත් හදවත් ගැහේ ගැහේ ,,,
    පොදු ජන, ජය හද හද හද රෑව්දී ඇහේ... ,, ඇහේ......
    බියෙන් පිරි දේශයේ.... දියෙන් කිරි වෙන් කරනා.....
    හස ලකුණ හද ලකුණ කර ගන්න ......

    රටකට ඕනෑ අපමණ අගයක් ...
    හෙටකට ඕනෑ මෛත්‍රී යුගයක් ....

    හස ලකුණ හද ලකුණ කර ගන්න ......

    MAITHRI2.jpg
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,249
    113
    Gotland
    Norwegian කාරයන්ගෙ හා හම්බයන්ගෙත් සහය මෛත්‍රිටයි.

    ඇත්ත තිත්තයි, සීනි පැනිරහයි.

    .

    චිනාට රට උගස් තිබ්බට සන්තෝසම් වශයෙන් චීන තානාපති කාර්යාලයෙන් මහින්දට මුදල්, පෝස්ටර්, කටව්ට්, චීන හැකර් සහය

    මහින්ද පලස්ටිනෙට සල්ලි දුන්නේ හමාස් උන්ට කියලා ලංකාවේ හම්බයෝ මරන්න වෙන්න ඕනා

    ඇත්ත ඕකයි. සීනි දිය උනාට ගෝනි දියවෙන්නේ නෑ
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,249
    113
    Gotland
    ද්‍රවිඩ සංධාන නායක ආර්. සම්බන්ධන් සහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග අතර රහසිගත ගිවිසුමක්‌ ඇති කර ගත් බව මුලින්ම අනාවරණය වූයේ නෝර්වේ සිට ප්‍රකාශයට පත් වන ටැමිල්නෙට්‌ කොටි වෙබ් අඩවියෙනි.
    මෙම ගිවිසුමේ කොන්දේසි මෙසේය
    1 13 වැනි සංශෝධනය ඉටු කිරීම (ඉඩම් හා පොලිස්‌ බලතල සමග)
    2 නැගෙනහිර පළාත් සභාවේ බලය වෙනස්‌ කිරීම
    3 උතුරු නැගෙනහිර ආණ්‌ඩුකාරවරුන් වෙනස්‌ කිරීම
    ජනාධිපතිවරණයට පෙර අනෙක්‌ ඉල්ලීම් ඉදිරිපත් කිරීමෙන් වළකින ලෙස චන්ද්‍රිකා කුමාරතුංග ද්‍රවිඩ සංධාන නායකයාගෙන් ඉල්ලා සිටි බවද එකී වෙබ් අඩවිය හෙළි කළේය.
    එහෙත් එවන් ගිවිසුමක්‌ නැතැයි සම්බන්ධන් හෝ කුමාරතුංග පැවසූවේ නැත. මෙම ගිවිසුම ගැන දැඩි සැකයක්‌ මතුවන්නේ ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ නායක මනෝ ගනේෂන් කළ ප්‍රකාශයෙනි.
    මනෝ ගනේෂන් මෙලෙස පවසා ඇත.
    "පසුගිය කාලය තිස්‌සේ දෙමළ ජනතාවට තමන්ගේ සුන්දර සිහිනය සැබෑකර ගැනීමට නොහැකි වුණා. ජනවාරි 8 දා එකී සිහිනය සැබෑ කර ගන්නවා. ඉන්පසු දෙමළ ජනතාව පෙළ ගස්‌වනවා.
    මනෝ ගනේෂන් පවසන සුන්දර සිහිනය කුමක්‌ද? ඒ උතුරු නැගෙනහිර පාලනය මෛත්‍රිපාල සිරිසේන යටතේ ලබා ගැනීමයි.
    චන්ද්‍රිකා සහ සම්බන්ධන් අතර ඇති වූ බව කියන රහසිගත ගිවිසුම ගෝලීය ද්‍රවිඩ සංසදයද දනී.
    එකී සංසදයේ ප්‍රකාශක සුරේශ් සුරේන්ද්‍රන් පැවසූවේ ලබන ජනාධිපතිවරණයෙන් පසුව ජනාධිපති මහින්ද රාජපක්‍ෂව ජාත්‍යන්තර අධිකරණය වෙත බාරදීමට පත්වන පාලකයන්ට සිදුවන බවයි.
    ගෝලීය ද්‍රවිඩ සංසදය ලබන ජනාධිපතිවරණයෙන් වත්මන් ජනාධිපතිව පරාජය කිරීමට සියලු සහය ද්‍රවිඩ සංධානය වෙත ලබා දෙන බවද සුරේශ් සුරේන්ද්‍රන් තවදුරටත් පවසා තිබේ.
    මේ අතර ද්‍රවිඩ සංධාන මන්ත්‍රී එම්. ශීsධරන් කිලිනොච්චියේ අරිවගම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදී මෙලෙස පවසා ඇත. මහින්ද ජනාධිපති පුටුවෙන් ඉවත් කළ යුතු පුද්ගලයකු බව ද්‍රවිඩ ජනතාවගේ මතයයි. ද්‍රවිඩ සංධානය ඒකාබද්ධ විපක්‍ෂය සමග ඇති කර ගත යුතු ගිවිසුම 13 වැනි ව්‍යවස්‌ථා සංශෝධනයට සීමා නොවේ. ද්‍රවිඩ සංධානය තීරණ ගන්නේ ඉන්දියාව සහ බටහිර බලවතුන්ගේ ස්‌ථාවරය මතයි. ද්‍රවිඩ ජනතාවද එය අනුමත කර ඇත.
    මින් ශ්‍රීධරන් පවසන්නේ ගිවිසුමක්‌ ඇති බව නොවේද?
    මේ ගිවිසුම ගැන දැඩි සැකයක්‌ මතු වී ඇත්තේ බටහිර තානාපති කාර්යාල 8 ක නිලධාරීන් සමග ද්‍රවිඩ සංධානය සාකච්ඡා කිරීමයි. ඇමරිකාව, බ්‍රිතාන්‍යය, නෝර්වේ, ප්‍රංශය, ජර්මනිය, ස්‌විට්‌සර්ලන්තය, කැනඩාව සහ ඉන්දියාව යන රටවල නිලධාරීන් සමග ද්‍රවිඩ සංධානය රහස්‌ සාකච්ඡාවල නිරත වීමයි.
    පසුගිය පළාත් සභා මැතිවරණයේදී එක්‌තරා තානාපති කාර්යාලයක්‌ රුපියල් මිලියන 10 ක්‌ ද්‍රවිඩ සංධානයට ලබා දී තිබූ බව හෙළි විය.
    මේ නිසා මේ චන්ද්‍රිකා - සම්බන්ධන් ගිවිසුමේ සැබෑ යථාර්ථය පොදු විපක්‍ෂය රටට හෙළි කර නැත.
    මෙහිදී මතුවන භයානක තත්ත්වය නම් ද්‍රවිඩ සංධානය හමුදාවට එරෙහි යුද අපරාධ චෝදනා එල්ල කිරීමයි.
    ඒ සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග කළ ප්‍රකාශයද සිහිපත් කළ යුතුය. මගේ 28 හැවිරිදි පුත්‍රයා දුරකථනයෙන් මාව අමතමින් තමා ශ්‍රී ලාංකිකයකු සහ සිංහලයකු වීම ගැන ලැජ්ජා වන බව පැවසූවා. ඔහු චැනල් 4 කිලිංෆීල්ඩ් චිත්‍රපටය බලා ඒ බව පැවසූවා. මගේ දුවත් ඒ බව කියා සිටියා.
    චන්ද්‍රිකා කුමාරතුංග කළ මේ ප්‍රකාශය ද්‍රවිඩ සංධානය ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව නගන චෝදනාවලට උපකාර වීමකි.
    එහෙත් චෙම්මිනි සමූහ මිනීවළේ සිද්ධිය සිදු වූයේ කුමාරතුංග පාලන සමයේදීය. ක්‍රිශාන්ති කුමාරස්‌වාමි සිසුවිය ඝාතනය වීමේ සිද්ධියද ඊට සම්බන්ධය.
    මේ දකින සිදුවීම අමතක කළ හැකිද?
    එම සටනේ හමුදාපති වූ ශ්‍රීලාල් වීරසූරියට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල කරන දකුණු අප්‍රිකානු ද්‍රවිඩ සම්මේලනයේ ලේකම් පිල්ලේ රම්සා හිටපු ජනාධිපතිනියට චෝදනා නගා නැත.
    මේ අතර සම්බන්ධන් - චන්ද්‍රිකා ගිවිසුමත් සමගම ද්‍රවිඩ සංධානය සමග කොටි හිතවාදී සංවිධාන අටක්‌ ඒකාබද්ධ වී ඇත.
    ඇමරිකාවේ පැවැති මෙම ඒකාබද්ධ රැස්‌වීමට ද්‍රවිඩ සංධානයේ මන්ත්‍රී මාවයි සේනාධිරාජා සහභාගි වී තිබේ. මෙවැනි ඒකාබද්ධවීමක්‌ මින් පෙර සිදු වී නැත. එසේ නම් එය චන්ද්‍රිකා සම්බන්ධන් රහස්‌ ගිවිසුමේ තවත් ක්‍රමවේදයක්‌ද?
    මෙම තත්ත්වය මත ද්‍රවිඩ සංධානය පොදු විපක්‍ෂයට සහය දෙන්නේ ෂයිලොක්‌ නැමැති යුදෙව්වා මස්‌ රාත්තලම ඉල්ලා සිටි ක්‍රියාවට සමාන ලෙස බව පැහැදිලිය.
    2002 සටන්විරාම ගිවිසුම පවා ජනතාවට හොරෙන් සකස්‌ කර අත්සන් කිරීමට විපක්‍ෂයේ පිරිස්‌ ක්‍රියා කළා නම් චන්ද්‍රිකා - සම්බන්ධන් රහස්‌ ගිවිසුම ජනතාවට හෙළි කරනු ඇතැයි සිතිය හැකිද?
    ශ්‍රී ලංකාවේ උදාවී ඇති පූර්ව මැතිවරණ සමය අරබයා තමිල්නාඩුවේ ඊළම් හිතවාදී කොටස්‌ අතර පවත්නා ප්‍රබෝධය ද සුළුපටු එකක්‌ නොවන බව පෙනේ. ශ්‍රී ලංකාව තුළ දෙමළ ඊළමක්‌ බිහිවන සුබ පෙරමඟ ලකුණු මතුවෙමින් පවත්නා බව දැන් නිවේදනයක්‌ නිකුත් කරමින් කියා සිටින්නේ තමිල්නාඩු නාම් නමිලර් පක්‍ෂයේ නායක චිත්‍රපට අධ්‍යක්‍ෂ සීමන්ය.
    ඔහු තම හදිසි නිවේදනය තුළින් වැඩිදුරටත් කියා සිටින්නේ ශ්‍රී ලංකාව තුළ එළඹෙන කාලය ඊළාම් ජනතාවගේ වීරත්වය නැවත මතුවන වකවානුව වන අතරම එහි ප්‍රථිපලයක්‌ වශයෙන් ඊළම බිහිවීම අත ළඟටම පැමිණ ඇති බව ද වෙයි.
    [/COLOR][/B][/SIZE]

    පකෝ රාජෆක්සල හෝ හමුදාවේ උන්ව විදුලි පුටුවලට ගෙනියන්න බෑ.
    හැබැයි රට්ටරන්, නැව් වලට උන දේවල් ගැන නම් හොයන්නම ඕනා
    දේශප්‍රේමීන්ගේ රෙදි ගැලවෙන්නේ එතකොට
    ෆක්සලට රත්රන් ඇද්ද උන් un වල, කොටින්ට කොන්ත්‍රාත් දුන් වේසියෝ ඩිප්ලෝමැට් සර්විස් එකේ, කොටි ධන උල්පත් ආණ්ඩුවේ රැකවරණය යටතේ, දළදා මාලිගාවට බෝම්බ ගහපු අරන්ටලාවේ හාමුදුරුවෝ මරාපු කොටි ආණ්ඩුවේ රෙද්ද අස්සේ.

    මානවහිමිකම් නෙවි පකෝ නේටෝ එකෙන් බස්සල ආණ්ඩුව නුක් කරන්න ඕනා
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    කෝ කෝ මෙහෙන් එන්න
    මරා පැරදුනාම මොනව කරයිද ? බැශිල් ගෝට නම් ආයි ඇමරිකාවට පනී. මරා ? මැදමුලනට යන්නත් බෑ පොඩි බේබිට අස්සයො නෑ නෙ එහෙ. රේස් පදින්නත් බෑ