රනිල් ගොනා ආයෙත් ඇණගනී
තවත් එජාප මන්ත්රීවරු තිදෙනෙක්
හෙට අනිද්දාම රජයට එක්වෙති!
අකිත පෙරේරා සහ නෝමන් පලිහවඩන
එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන තවත් පාර්ලිමේන්තු මන්ත්රීවරු තිදෙනෙකු නුදුරු දිනකදීම ආණ්ඩු පක්ෂය සමග එක්වීමට බලාපොරොත්තුවෙන් පසුවන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කර සිටී.
අදාළ මන්ත්රීවරු දැනටත් ආණ්ඩු පක්ෂයේ ප්රබලයන් කිහිපදෙනකු සමගම මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති අතර ආණ්ඩුව සමග එක්වී සහයෝගයෙන් කටයුතු කිරීමට ඔවුන් කැමැත්තෙන් පසුවන බවද අදාළ ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
මේ අනුව එම මන්ත්රීවරුන් ආණ්ඩුවට එක්වීමත් සමගම ආණ්ඩු පක්ෂයේ මන්ත්රීවරුන් ගණන එකසිය හතළිස් නවය දක්වා ඉහළ යනු ඇත. පසුගිය මහමැතිවරණයේදී බලයට පත් එක්සත් ජනතා නිදහස් සංධාන රජයට
මන්ත්රීවරුන් එකසිය හතළිස් හතර දෙනකු තේරීපත්විය.
http://www.divaina.com/2010/08/08/news04.html