රනිල් ගොබ්බ ජනයාට කෙලින ආකාරය අහු වෙන්න එපා

pradeepw

Well-known member
  • Oct 15, 2007
    454
    635
    93
    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පසුගිය 2023 අප්‍රේල් මාසයේ දී ඩොලර් මිලියන 147.75 ක් දේශීය විදේශ විනිමය වෙළෙඳපොළෙන් මිල දී ගෙන ඇති බව සඳහන් කරයි. අප්‍රේල් මාසය තුළ දී මහ බැංකුව ඩොලර් විකිණීමක් සිදුකර නොමැත.

    මේ අනුව 2023 වසරේ මුල් මාස 04 තුළ දී පමණක් ඩොලර් මිලියන 1,236.60 ක් මිල දී ගැනීමට මහ බැංකුව කටයුතු කර තිබේ.

    ඒ 2023 අප්‍රේල් මාසයට අමතරව ජනවාරි මාසයේ දී ඩොලර් මිලියන 348.79 ක්, පෙබරවාරි මාසයේ දී ඩොලර් මිලියන 287 ක් සහ මාර්තු මාසයේ දී ඩොලර් මිලියන 453.06 ක් වශයෙනි.

    මෙම කාලය තුළ දී මහ බැංකුව විසින් විනිමය වෙළෙඳපොළේ විකුණා ඇති ඩොලර් ප්‍රමාණය ඩොලර් මිලියන 226.17 කි.

    ඒ අනුව ශුද්ධ වශයේන ඩොලර් මිලියන 1,010.43 ක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2023 මුල් මාස 04 තුළ දී දේශීය විදේශ විනිමය වෙළෙඳපොළෙන් මිල දී ගෙන ඇත.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,103
    1
    58,451
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මහබැංකුව ගත්තේ නැත්නම් ඩොලර් ගන්න කෙනෙක් නෑ. එහෙම වුනොත් රුපියලට ඩොලර් දහයයි කියල පොලේ විකුනන්න වෙයි
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මහබැංකුව ගත්තේ නැත්නම් ඩොලර් ගන්න කෙනෙක් නෑ. එහෙම වුනොත් රුපියලට ඩොලර් දහයයි කියල පොලේ විකුනන්න වෙයි
    ඩොලර් නෑතිව බඩු ගේන්නේ කොහොමද?
     
    • Like
    Reactions: topkollek

    shenat

    Well-known member
  • May 13, 2007
    58,736
    87,144
    113
    ආශ්චර්යමත් රටක
    මහබැංකුව ගත්තේ නැත්නම් ඩොලර් ගන්න කෙනෙක් නෑ. එහෙම වුනොත් රුපියලට ඩොලර් දහයයි කියල පොලේ විකුනන්න වෙයි

    මොකක් කිව්වා??
    කීදෙනෙක් ඉන්නවද බන් ඩොලර් ගන්න බලාගෙන.student visa, job visa වලට රට යන උන්ම කීදෙනෙක් ඉන්නවද.
    එහෙම දෙන්නෙ නැති නිසා තමයි රුපියල ඔය ගානෙන් තියෙන්නෙ. නැත්තං රුපියල් 800 කට වත් ඩොලර් ගන්න නැති වෙයි.
     
    • Like
    Reactions: topkollek

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,103
    1
    58,451
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඩොලර් නෑතිව බඩු ගේන්නේ කොහොමද?

    මොකක් කිව්වා??
    කීදෙනෙක් ඉන්නවද බන් ඩොලර් ගන්න බලාගෙන.student visa, job visa වලට රට යන උන්ම කීදෙනෙක් ඉන්නවද.
    එහෙම දෙන්නෙ නැති නිසා තමයි රුපියල ඔය ගානෙන් තියෙන්නෙ. නැත්තං රුපියල් 800 කට වත් ඩොලර් ගන්න නැති වෙයි.
    ඒවත් තහනම් කරලා ඩොලර් පොලේ විකුණන්න ඕන 🤡
     
    Similar threads