රනිල් ජනාධිපති කිරීමේ යටි අරමුණ

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe

    පොහොට්ටුව නිළ වශයෙන් කීව රනිල්ට සපෝට් කරනව කියල ජනාධිපති වෙන්ඩ,බටලන්දෙදි ජීවිත සිය දාස් ගාණක් නැතිකරල දාපු,මහ බැංකුව මහ දවාලෙ මංකොල්ල කාපු, කිසිම ඡන්ද පදනමක් නැතුව ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැනගත්තු, මෙච්චර කාලෙකට ඕව හින්ද පොහොට්ටුවට පේන්ඩ බැරුව හිටිය රනිල එක පාරටම හොඳ මිනිහ වෙලා පොහොට්ටුවට ..
    මේකෙ පොහොට්ටුවෙ යටි අරමුණ මේකයි, දැන් යන්නෙත් 2015- 2019 සීසන් එකේ ගියපු ඇජෙන්ඩ එකමයි, පාර්ලිමේන්තු ඡන්දෙ තව මාස 6කින් එනව කියමුකො, ඒ මාස 6 රනිල රටේ මිනිස්සුන්ට යූ ඇන්පි එකයි තමන්වයි එපා වෙන විදිහට වැඩ කරනව, සමහර විට අයෙ පාස්කු ප්‍රහාරෙ වගේ දෙයක් වෙන්ඩත් පුලුහන්, කොටි නැගිටින්ඩත් පුලුහන්, මේ මාස 6 ඉවරවෙද්දි, මිනිස්සුන්ට යූ ඇන්පියයි, රනිලවයි එපාමවෙලා යනව, එතකොට මිනිස්සුන්ට අයෙ පොහොට්ටුව තමන්ගෙ ගැලවුම්කාරය වගේ පේන්ඩ පුලුවන්, ඒ කියන්නෙ පොහොට්ටුවට පොහොට්ටුවට ජෙනරල් ඉලෙක්ෂන් එකේ වැටෙන ඡන්ද ගාණ වැඩිකරගත්තහැකි..(ඩලස්,නිමල් සිරිපාල වගේ පොහොට්ටුවෙම කෙනෙක් ජනාදිපති කරගත්තොත්, මේ වෙලාවෙ හැටියට චන්දයක් කිට්ටුවෙද්දිත් පොහොට්ටුව මිනිස්සුන්ට තවත් එපාවෙන එකයි වෙන්නෙ.. )
    තවත් පොඩි පොඩි වැඩ තියෙනව රාජපක්ෂලා, රාජපක්ෂලගෙ ගෝලයො හිරේ යන්ඩ තියෙනව නන් එයාල බේරගන්ඩ (2015-19 කාලෙත් ඕක කරේ රනිල් ) අරගලේ කරන සෙට් එකයි, ෆෝසස් වල, පොලිසියෙ අයවයි කොටවලා, එයාලව මර්දනේ කරන්ඩ,ඔය හැම එකටම කියාපු බඩුව තමයි රනිල්..
     
    Last edited:

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,957
    21,186
    113
    dalas enawa kiwa balamu
    Untitled-1.jpg
     
    • Dislike
    Reactions: dimuthmike

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,732
    2,139
    113
    maharagama

    පොහොට්ටුව නිළ වශයෙන් කීව රනිල්ට සපෝට් කරනව කියල ජනාධිපති වෙන්ඩ,බටලන්දෙදි ජීවිත සිය දාස් ගාණක් නැතිකරල දාපු,මහ බැංකුව මහ දවාලෙ මංකොල්ල කාපු, කිසිම ඡන්ද පදනමක් නැතුව ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැනගත්තු, මෙච්චර කාලෙකට ඕව හින්ද පොහොට්ටුවට පේන්ඩ බැරුව හිටිය රනිල එක පාරටම හොඳ මිනිහ වෙලා පොහොට්ටුවට ..
    මේකෙ පොහොට්ටුවෙ යටි අරමුණ මේකයි, දැන් යන්නෙත් 2015- 2019 සීසන් එකේ ගියපු ඇජෙන්ඩ එකමයි, පාර්ලිමේන්තු ඡන්දෙ තව මාස 6කින් එනව කියමුකො, ඒ මාස 6 රනිල රටේ මිනිස්සුන්ට යූ ඇන්පි එකයි තමන්වයි එපා වෙන විදිහට වැඩ කරනව, සමහර විට අයෙ පාස්කු ප්‍රහාරෙ වගේ දෙයක් වෙන්ඩත් පුලුහන්, කොටි නැගිටින්ඩත් පුලුහන්, මේ මාස 6 ඉවරවෙද්දි, මිනිස්සුන්ට යූ ඇන්පියයි, රනිලවයි එපාමවෙලා යනව, එතකොට මිනිස්සුන්ට අයෙ පොහොට්ටුව තමන්ගෙ ගැලවුම්කාරය වගේ පේන්ඩ පුලුවන්, ඒ කියන්නෙ පොහොට්ටුවට පොහොට්ටුවට ජෙනරල් ඉලෙක්ෂන් එකේ වැටෙන ඡන්ද ගාණ වැඩිකරගත්තහැකි..(ඩලස්,නිමල් සිරිපාල වගේ පොහොට්ටුවෙම කෙනෙක් ජනාදිපති කරගත්තොත්, මේ වෙලාවෙ හැටියට චන්දයක් කිට්ටුවෙද්දිත් පොහොට්ටුව මිනිස්සුන්ට තවත් එපාවෙන එකයි වෙන්නෙ.. )
    තවත් පොඩි පොඩි වැඩ තියෙනව රාජපක්ෂලා, රාජපක්ෂලගෙ ගෝලයො හිරේ යන්ඩ තියෙනව නන් එයාල බේරගන්ඩ (2015-19 කාලෙත් ඕක කරේ රනිල් ) අරගලේ කරන සෙට් එකයි, ෆෝසස් වල, පොලිසියෙ අයවයි කොටවලා, එයාලව මර්දනේ කරන්ඩ,ඔය හැම එකටම කියාපු බඩුව තමයි රනිල්..

    පොහොට්ටුව ඩලස්ව නෙ බන් දැම්මෙ 🤔
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මේ දවස් වල ජෙප්පෝන්ගේ මල ඈඩියාව . අඬාගත්තු රචනා.

    @SLK_sri උඹත් රචනාවක් ලියපන්කො .මොකද බොල තෝ හැංගිලා
     
    Last edited:
    • Like
    Reactions: elajani

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,873
    113
    ලොකු බලාපොරොත්තු හිතේ නෑ. වේස බයියො රනිලට අපේ ජනාදිපති කියලා කතා කරනවා දැක්කොත් ඒ හොඳටෝම ඇති.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,008
    1
    58,328
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    මේ කරපු දේවල් දන්න වැඩිහිටි පරම්පරාව 1994 සිට 2015 දක්වා දිගටම චන්දවලදී රනිල්ව (+ජෙප්පන්වත්) ප්‍රතික්ෂේප කරා. හැබැයි එහෙම කියල රනිල්ව පක්ෂ නායකකමෙන් අයින් කරගන්න බැරි උනා. ඔය මිනී මරපු අයගේ ඉහලින්ම ඉන්නේ ප්‍රේමදාස. ඒ නිසා පුතනොටත් මිනිස්සු චන්දේ දෙන එකක් නෑ.

    ජෙප්පෝ ගැනත් වෙනම රචනාවක් ලියන්න පුළුවන්.
     
    • Like
    Reactions: hasithayad

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මේ කරපු දේවල් දන්න වැඩිහිටි පරම්පරාව 1994 සිට 2015 දක්වා දිගටම චන්දවලදී රනිල්ව (+ජෙප්පන්වත්) ප්‍රතික්ෂේප කරා. හැබැයි එහෙම කියල රනිල්ව පක්ෂ නායකකමෙන් අයින් කරගන්න බැරි උනා. ඔය මිනී මරපු අයගේ ඉහලින්ම ඉන්නේ ප්‍රේමදාස. ඒ නිසා පුතනොටත් මිනිස්සු චන්දේ දෙන එකක් නෑ.

    ජෙප්පෝ ගැනත් වෙනම රචනාවක් ලියන්න පුළුවන්.
    ඔව් බන්. වැඩේ තියෙන්නෙ මුන් මතක තියාගත්තෙ පක්ෂෙ නම විතරයි. රිලව් වගේ එහේ මෙහේ පැන්න උන්ට සමාවත් දීලා උන්ට චන්දෙත් දුන්න.
     
    • Like
    Reactions: topkollek

    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    ඔය මගුලක් නෙවේ දේපල විනාශ වෙච්චි 58 ක් ඉන්නව පොහොට්ටු කාරයෝ තව හිතවතුන්ගෙ නමින් තිබ්බ දේපල විනාශ වෙච්චි සෙට් එක්කුත් ඉන්නව. මුන්ට වන්දි ගෙවන්ඩ රනිලා agreee වෙලා තියෙනව කියල තමා ආරංචි ඒකයි පොහොට්ටු කාරයෝ වැඩේට කැමති.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,008
    1
    58,328
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    රනිල්ව චන්ද්රිකා බේරගත්ත. රනිල් චන්ද්රිකාවයි මහින්දවයි බේරුවා. මහින්ද රනිල්වයි චන්ද්රිකාවයි බේරුවා.
    ඔව් බන්. වැඩේ තියෙන්නෙ මුන් මතක තියාගත්තෙ පක්ෂෙ නම විතරයි. රිලව් වගේ එහේ මෙහේ පැන්න උන්ට සමාවත් දීලා උන්ට චන්දෙත් දුන්න.
     
    • Like
    Reactions: hasithayad

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    මෙන්න මන් කියපු කතාව වෙන හැටි, රාජපක්ෂල දැන් කියනව අපි රනිල්ට විරුද්දයි, අපි උදව්කරේ ඩලස්ට, රනිල් රට කනව, රනිල් කොටිය, රනිල්ව පන්නන්ඩ අපිට චන්දෙ දෙන්ඩ කියල..