පොහොට්ටුව නිළ වශයෙන් කීව රනිල්ට සපෝට් කරනව කියල ජනාධිපති වෙන්ඩ,බටලන්දෙදි ජීවිත සිය දාස් ගාණක් නැතිකරල දාපු,මහ බැංකුව මහ දවාලෙ මංකොල්ල කාපු, කිසිම ඡන්ද පදනමක් නැතුව ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැනගත්තු, මෙච්චර කාලෙකට ඕව හින්ද පොහොට්ටුවට පේන්ඩ බැරුව හිටිය රනිල එක පාරටම හොඳ මිනිහ වෙලා පොහොට්ටුවට ..
මේකෙ පොහොට්ටුවෙ යටි අරමුණ මේකයි, දැන් යන්නෙත් 2015- 2019 සීසන් එකේ ගියපු ඇජෙන්ඩ එකමයි, පාර්ලිමේන්තු ඡන්දෙ තව මාස 6කින් එනව කියමුකො, ඒ මාස 6 රනිල රටේ මිනිස්සුන්ට යූ ඇන්පි එකයි තමන්වයි එපා වෙන විදිහට වැඩ කරනව, සමහර විට අයෙ පාස්කු ප්‍රහාරෙ වගේ දෙයක් වෙන්ඩත් පුලුහන්, කොටි නැගිටින්ඩත් පුලුහන්, මේ මාස 6 ඉවරවෙද්දි, මිනිස්සුන්ට යූ ඇන්පියයි, රනිලවයි එපාමවෙලා යනව, එතකොට මිනිස්සුන්ට අයෙ පොහොට්ටුව තමන්ගෙ ගැලවුම්කාරය වගේ පේන්ඩ පුලුවන්, ඒ කියන්නෙ පොහොට්ටුවට පොහොට්ටුවට ජෙනරල් ඉලෙක්ෂන් එකේ වැටෙන ඡන්ද ගාණ වැඩිකරගත්තහැකි..(ඩලස්,නිමල් සිරිපාල වගේ පොහොට්ටුවෙම කෙනෙක් ජනාදිපති කරගත්තොත්, මේ වෙලාවෙ හැටියට චන්දයක් කිට්ටුවෙද්දිත් පොහොට්ටුව මිනිස්සුන්ට තවත් එපාවෙන එකයි වෙන්නෙ.. )
තවත් පොඩි පොඩි වැඩ තියෙනව රාජපක්ෂලා, රාජපක්ෂලගෙ ගෝලයො හිරේ යන්ඩ තියෙනව නන් එයාල බේරගන්ඩ (2015-19 කාලෙත් ඕක කරේ රනිල් ) අරගලේ කරන සෙට් එකයි, ෆෝසස් වල, පොලිසියෙ අයවයි කොටවලා, එයාලව මර්දනේ කරන්ඩ,ඔය හැම එකටම කියාපු බඩුව තමයි රනිල්..
Last edited: