රනිල් ජාතිය අමතයි. 🔴NEWS ALERT (අනාවැකිය)

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන 26 වනදා ජාතිය ඇමතීමට නියමිතව තිබේ.

    රටේ වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳව හා විදෙස් ණය ප්‍රතිව්‍යූහගතකිරීම සම්බන්ධයෙන් ලබා ඇති ප්‍රගතිය පිළිබඳව මෙහිදී ජනාධිපතිවරයා ජනතාව දැනුවත් කිරීමට නියමිත බව වාර්තා වෙයි.

    ජනාධිපතිවරයාගේ ප්‍රකාශයත් සමග මෙරට ජනතාවට සහන රැසක් හිමිවනු ඇති බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලේකම් රවී කරුණානායක මහතා පවසයි.

    https://elakiri.com/threads/රනිල්-ජ...ඉදිරිපත්-වේ-රට-පුරා-උත්සව-සජිත්-ඉවතට.2161140/
    කලින්ම කිව්වා
     

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,004
    113
    උඩරට
    මෙරට ජනතාවට සහන රැසක්
    Happy My Song GIF by Justin
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,621
    7,689
    113
    මෙරට ජනතාවට සහන රැසක් හිමිවනු ඇති බව
     
    • Like
    Reactions: yapa100

    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    2024දී නිදාගෙන පසුවදා ඔබ නැගිට බලනවිට 2048 උදාවී ඇතිබව ඔබට කියනු ඇත. මන්ද 2048දී දෙන්න පොරොන්දු වු දෑ සියල්ල 2024 ජූනි වන විට දී අවසන් වි ඇත//මෙරට සිතූ පතූ දේ දෙන කප් රුක පහල කර ඇත. ඔබට සිතුමිණ මානිඛ්ය ද අවශ්ය නම් ජනපතිට කතිරය ගැසිය යුතුවනු ඇත.
    2048 ඔබට පොරොන්දුවූ වොක්ස්ගොගන්,බෙන්ස්,වී8 2024 මෙහේ නිපදවා ඔබ පාමුලටම AI මගින් ගෙන වි ඇත. ලන්කාවෙ සියලු දුම් රිය බස් දුවන්නේ රනිල්ගෙ AI තාක්ශනේ මගිනි. අස්වැසුමෙන් හාල්කා ලක්වාසින් ප්‍රිස්ටිමත්වී ලස්සනවීඇත. සියලු පාසැල් කැම්පස් AI වී අවසන්ය. සියලු දෙනාට වාහන ලබාදී ඇත. විදුලිඅ ජලය ඩේටා දැන් 100% free ය. සැමගේ ආදායම් ඇමරිකන් ඩොලර් 100 000 පැනලාය. ලෙඩුන් සිටින ගෙවල් වලට AI මගින් රෝහල් පැමිනේ. සියලු ප්‍රශ්න අවසන්ය. ඇමරිකාව අපිට යටත් රටක් ය. මෝධි අපිට හොදටම බයය. මෝඩි නිදාගන්නෙත් වෙන අහක් බලාගෙනලුය.
     
    Last edited: