රනිල් දිනනවා ඒක රනිල් දන්නවා

G-Street

Well-known member
  • May 27, 2016
    773
    841
    93
    Earth
    Master mind කියන්නෙ නිකන්ද? නුවණැත්තා වේදිකාවට ඇහුම් කන් නොදෙයි. එදා සහ අද රට කොතනද කියන එකයි බලන්නෙ
    තනි මිනිහ ගහපු ගේමට චැලෙන්ජ් කරන්න විශාරදයො උපදේශකයො රට වටින් ලොකෙ වටින් ඇයි ඒ හිතුවෙ නැ රට මේ තත්වෙට එයි කියලා හිතුවෙ ජනාධිපතිවරණය එනකොට රටම හාමතේ ලේසියෙන් ගුලිය කවාගන්නම් කියලා නොහිතපු දේයක් වුනෙ

    1725545389432.png
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    රනිල් දින්නොත් අවුලක් නැහැ. අනුර දිනනවා නම් හොදයි. සජියා නම් දිනන්න එපො
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,554
    9,043
    113
    🤭 Master mind කියන්නෙ නිකන්ද? නුවණැත්තා වේදිකාවට ඇහුම් කන් නොදෙයි. එදා සහ අද රට කොතනද කියන එකයි බලන්නෙ
    තනි මිනිහ ගහපු ගේමට චැලෙන්ජ් කරන්න විශාරදයො උපදේශකයො රට වටින් ලොකෙ වටින් ඇයි ඒ හිතුවෙ නැ රට මේ තත්වෙට එයි කියලා හිතුවෙ ජනාධිපතිවරණය එනකොට රටම හාමතේ ලේසියෙන් ගුලිය කවාගන්නම් කියලා නොහිතපු දේයක් වුනෙ

    View attachment 236317
    Thapal chande ranil dinum wage
     
    • Haha
    Reactions: haunte

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,083
    1
    11,103
    113
    Master mind කියන්නෙ

    Ranil Wickremesinghe's 25-year-old history of losing and killing the UNP​

    This is Ranil Wickremesinghe's 25th year as the Leader of the United National Party. 25 YEARS AS THE LEADER OF THE UNP! Under his leadership, during this time period, the UNP had lost close to 30 elections. 30 ELECTIONS LOST!
     
    • Haha
    Reactions: haunte

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,326
    5,434
    113
    Panadura
    රනිල් දිනන්නෙ නෑ කියලා ඔලුවක් තියෙනවා නම් මේ වෙනකොට තේරෙන්න ඕනේ. සජිත් 15-18%ක් අරගෙන පතබෑවුනාට පස්සෙ ඌ ඉවරයි. ආපහු UNP එක රනිල්ගෙ ඊට පස්සෙ. UNP එක ආසන 50ක් වත් අරන් ප්‍රධාන විපක්ෂය වෙනවා. සජබෙ ඉවරයි මේ චන්දන් පස්සෙ.
     
    • Sad
    Reactions: haunte