රනිල් දිනනවා කොල්ලනෙ

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    රනිලා දිනනවා. සජිත් අනාථ වෙනවා.රනියට මිනිස්සු පට්ට කැමතියි. අර සුදාගෙ වෙනත් කියලා කියන ඒවා 90%ක් රනිල්ට. බලංපංකො රනිල්ගෙ නිව්ස් එකක් දැම්මම දැන් වැටෙන හාට් ගොඩ. ජෙප්පො 2ට ඒවි. රනිල් දිනන්නෙ උතුරු නැගෙනහිර, මැද කොළඹ, උතුරු මැද ලීඩ් තියලා ගහගෙන. නැහැ කියන එකෙක් වරෙන් ඔට්ටුවක් දාමු.

    ඉදිරි සති 3 දී රනිල් කකුලෙන් ගහන ගැට අතින්වත් ලිහන්න බැරි වෙනවා සජිත්ට යි, අනුරට යි.

    සෑඩ් , බට් රියලැටි
     
    Kassaboo

    Well-known member
  • Jan 27, 2023
    525
    610
    93

    උතුර, උතුරු මැද , නැගෙනගිර දිනයි බොහෝ දුරට .. තාම දිනුම sure naa .. කලබල වෙන්න එපා...
     
    • Like
    Reactions: hide_spider

    shenat

    Well-known member
  • May 13, 2007
    58,489
    86,771
    113
    ආශ්චර්යමත් රටක
    ඉතින් හරි බන් දිනන්න දීපන්කො.

    අපි ඇහුවෙත් නෑ පැයෙන් පැයට ත්‍රෙඩ් දදා කියනවා රනිල් දිනනවලු, අනුර පරාද වෙනවලු. 🙈

    ඇත්තටම දිනන එකෙක් කියලා අපිට තේරෙනව පැයෙන පැයට කියෝනකොට 😹😹😹
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ඉතින් හරි බන් දිනන්න දීපන්කො.

    අපි ඇහුවෙත් නෑ පැයෙන් පැයට ත්‍රෙඩ් දදා කියනවා රනිල් දිනනවලු, අනුර පරාද වෙනවලු. 🙈

    ඇත්තටම දිනන එකෙක් කියලා අපිට තේරෙනව පැයෙන පැයට කියෝනකොට 😹😹😹

    මම නම් එහෙම දැම්මෙ නැහැ

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    රනිලා දිනනවා. සජිත් අනාථ වෙනවා.රනියට මිනිස්සු පට්ට කැමතියි. අර සුදාගෙ වෙනත් කියලා කියන ඒවා 90%ක් රනිල්ට. බලංපංකො රනිල්ගෙ නිව්ස් එකක් දැම්මම දැන් වැටෙන හාට් ගොඩ. ජෙප්පො 2ට ඒවි. රනිල් දිනන්නෙ උතුරු නැගෙනහිර, මැද කොළඹ, උතුරු මැද ලීඩ් තියලා ගහගෙන. නැහැ කියන එකෙක් වරෙන් ඔට්ටුවක් දාමු.

    ඉදිරි සති 3 දී රනිල් කකුලෙන් ගහන ගැට අතින්වත් ලිහන්න බැරි වෙනවා සජිත්ට යි, අනුරට යි.

    සෑඩ් , බට් රියලැටි
    matat hitenwa buwa supiri game tikak issaraha weeks 2 3 gahai kiyala
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,489
    86,771
    113
    ආශ්චර්යමත් රටක
    වෙලාවට රනිල් එක්ක සුපිරි මොලටිකක් ඉන්නව 😍

    ආයෙත් අහලා. අපේ පින තමා බන් 😍😍
    අනාගතේ ගැන කිසිම බයක් නෑ ♥️♥️
    ඇමරිකාව, එංගලන්තෙ පවා හෙල්ලිලා ගිහින් තියෙන්නෙ රනිල් සගෙ සුපිරි ටීම් එක දැකලා 😱
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    පුළුවන් සී ලෙන්කා :love:

    VTVtRkz.jpeg
     
    • Love
    Reactions: nul and shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,489
    86,771
    113
    ආශ්චර්යමත් රටක
    jeppangen Anura witharai practical molayak thiyena ekekta inne..anith un samajawade petta gilapu capitalism enjoy karana gaman samajawaade hondai kiyana wikurthi un so Gota Part 2 ekenma

    මේ ඉන්නෙ අපේ රනිල් සර්ගෙ සුපිරි ටීම් එක 👇🏼😍😍මීට වඩෙ වැඩ්ඩො කොහෙද ඉන්නෙ. ♥️♥️

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,151
    3,156
    113
    මේ ඉන්නෙ අපේ රනිල් සර්ගෙ සුපිරි ටීම් එක 👇🏼😍😍මීට වඩෙ වැඩ්ඩො කොහෙද ඉන්නෙ. ♥️♥️
    Oya inne haamu maranyen nidahas kala hora harak tika neh. Thaama walawwe pilikanne bima waadi wela inne okun..issarahatath ochchara thamai.
    Crop karala daala arthal denna epa.
     
    LajjaNathiBayya

    Well-known member
  • Jun 30, 2022
    923
    1,138
    93
    රනිලා දිනනවා. සජිත් අනාථ වෙනවා.රනියට මිනිස්සු පට්ට කැමතියි. අර සුදාගෙ වෙනත් කියලා කියන ඒවා 90%ක් රනිල්ට. බලංපංකො රනිල්ගෙ නිව්ස් එකක් දැම්මම දැන් වැටෙන හාට් ගොඩ. ජෙප්පො 2ට ඒවි. රනිල් දිනන්නෙ උතුරු නැගෙනහිර, මැද කොළඹ, උතුරු මැද ලීඩ් තියලා ගහගෙන. නැහැ කියන එකෙක් වරෙන් ඔට්ටුවක් දාමු.

    ඉදිරි සති 3 දී රනිල් කකුලෙන් ගහන ගැට අතින්වත් ලිහන්න බැරි වෙනවා සජිත්ට යි, අනුරට යි.

    සෑඩ් , බට් රියලැටි
    meka thama aththa.
     
    • Like
    Reactions: Domainnasa