රනිල් දිනනවා කොල්ලනෙ

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    2019 වැඩියම ජෙප්පො ඉන්න දකුණු පළාතෙන්ම අනුර අරන් තියෙන්නේ චන්ද 76,740
    2019 රටේ වැඩිම ජනගහනයක් ඉන්න බස්නාහිර පළාතෙන්ම දාපු චන්ද ලක්ෂ 36+ න් අනුරට චන්ද 143,244
    2019 මුළු උතුරු නැගෙනහිර පළාත් දෙකෙන්ම අනුරට චන්ද 13,494
    2019 මුළු මධ්‍යම පළාතෙන්ම අනුරට චන්ද 38,320
    2019 මුළු වයඹ පළාතෙන්ම දැම්ම ලක්ෂ 16න් අනුරට චන්ද 49,090.
    2019 මුළු සබරගමුව පළාතෙන්ම අනුරට චන්ද 33,930
    2019 මුළු ඌව පළාතෙන්ම අනුරට චන්ද 26,041
    2019 මුළු උතුරු මැද පළාතෙන්ම අනුරට චන්ද 35,163

    ඉතින් මේ සැරේ ඡන්ද ලක්ෂ 70 ක් අරන් අනුර ජනාධිපති වෙයි කියල මෝඩ චූන් එකක් ගන්න නම් ඕන කෙනෙකුට පුළුවන් :lol:
    අනිවා.
    මුන්ට පිස්සු බං