රනිල් දිනවා රට දිනවමු

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
:yes::yes::yes:
රනිල් යනු අසාර්ථක දේශපාලනඥයෙක්. රජය මේ විදියට වැරදි කරල යහතින් ඉන්න එකට රනිලුත් වගකියන්න ඕන. හරිහැටි විපක්ෂ නායකයෙක් ඉන්නව නං මහින්ද කොච්චර කපටි වුනත් මහින්ද පරාද කරන එක අමාරු නෑ, මේ රජය කරන දූෂණ, නාස්තියෙ ප්‍රමාණය වගේ දේවල එජාපය හරිහැටි ජනතාවට පෙන්නන්නෙ නෑ ඒ අතින් අනුර කුමාර දිසානායක ගොඩක් ඉදිරියෙන් (මම ජෙප්පෙක් නෙමෙයි හොඳෙයි)
බැල්ලිග පුතො
රනිල් කියන්නේ අසාර්ථක නායකයෙක් කියන එක තොපේ හොර ආන්ඩුවේ බොරුවක්.තොපි ඔය මතය මෙතන තහවුරු කරලා මහින්ද ගොනාව තියාගන්න නේද හදන්නේ බොල.යකෝ දැන ගනියව් රනිල් 2002 පහසුවෙන් ආන්ඩුවක් හැදුවා.ඒ විතරක් නෙවෙයි 1999 ජනපතිවරනය රනිල් දිනන්න ඔන්න මෙන්න කියනකොට කොටි පරයෝ චන්ද්‍රිකාට බෝම්බයක් තියලා චන්ද්‍රිකාට අනුකම්පා චන්ද ටික දුන්නා.මේකෙන් රනිල්ගේ චන්ද ලක්ෂ පහක් හයක් අනිත් පැත්තට ගියා.නැත්තන් චන්ද්‍රිකාට ඇපත් නෑ.ඊලඟට රනිල්ට වසර පහකට හම්බ වුන ජනවරම චන්ද්‍රිකා හොරකම් කරා.ඒ 2002 වසරේ.2005 රනිල්ගේ පහසු ජයග්‍රහනය මහින්ද කොටි සහ ජෙප්පන් එකතු වෙලා හොරකම් කර ගත්තා.රනිල්ව පරද්දන්න මූලිකම හේතුව මහින්දවත් සන්ධනයවත් නෙවෙයි.ජෙප්පන් සහ කොටි.නමුත් 2005න් පස්සේ තිබුන එක මැතිවරනයක්වත් සාධාරන ඒවා නෙවෙයි.ඒක මැතිවරන කොමසාරිස්ලා දන්නවා.ඒ වගේම 2009 කොටි පරාජය විපක්ෂයට අහිතකර ලෙස බලපෑවා.නමුත් දැන් රනිල්ගේ වාරය හරි.තොපි වගේ බත් බැලයන් නිසා තමයි එක්සත් ජාතික පක්ෂ ආන්ඩුවක් හරහා සිංගප්පුරුවක් වෙන්න තිබුන මේ රට අද සෝමාලියාවක් උගන්ඩාවක් වෙලා තියෙන්නේ.

:angry::angry::angry::frown::frown:
 
waca

Well-known member
  • Nov 13, 2006
    3,736
    2,214
    113
    Nugegoda

    එක දෙයක් නං අවධාරණය කරන්න ඕන මම ආණ්ඩුවෙ ගොට්ටෙක් නෙමෙයි මමත් ආණ්ඩුව දැඩි ලෙස විවේචනය කරපු කෙනෙක්.

    රනිල්ගෙ කොල්ලන්ගෙ බාසාව නං මරු, මහත්තයෝ ඔය විදියට මිනිස්සුන්ට කතාකරලද උඹල රනිලයව දිනන්න යන්නෙ. මම ආණ්ඩුව වෙනුවෙන් කොමෙන්ට් කරේ නෑනෙ.

    1999 කොටි චන්ද්‍රිකාගෙ ඇහැක් නැතිකරේ එයාට තියෙන ආදරේටද? නිකන් ගොන් කතා කියන්න එපා 1999දි ඔය කියන තරම් රැල්ලක් රනිල්ට තිබුනෙ නෑ මං හිතන්නෙ උඹ ඒ කාලෙ බබෙක්ද කොහෙද. රනිල් 2002 ආණ්ඩුව හැදුවෙ පහසුවෙන් නෙමෙයි 2002දිත් පොදු පෙරමුණෙයි JVP ජන්ද එකතු කරාම එජාපයට වඩා වැඩියි සැකනං 2002 සමස්ථ ප්‍රතිඵයල බලන්න.

    2005 දි මහින්ද දිනුවෙ නූලෙන් තමයි. මහින්දගෙ සපෝට් එකට හිටියෙ කිසිම ගැලපීමක් නැති අය (වාසුයි හෙලඋරුමෙයි එකම පිලේ). ඇත්ත පිලිගනිං රනිල් 2005දි වේදිකාවෙ කියපු ගොන්කතා නැත්තං රනිල්ට ලේසියෙන්ම දිනන්නත් තිබුනා.

    ලංකාවෙ සර්ව සාධාරණ මැතිවරණ තිබුනෙ නෑ තමයි නමුත් එජාපය ලැබූ අන්ත පරාජයන් ඡන්ද දූෂණ පෙන්නල සාධාරණිකරණය කරන්න අමාරුයි.

    මම රනිල් උගතෙක් විදියට සහ මහින්දට වඩා මහත්මා ගති ඇති කෙනෙක් විදියට ගරු කරනව ඒ වුනාට උඹ තරම් වශී වෙලා නෑ:baffled: දේශපාලනයේදි කපටි නොවුනත් ප්‍රාෙයා්ගික වෙන්න ඕන

    උඹගෙ ඔය කැපුවත් කොළ මානසිකත්වය ඇතඇරල විවෘත මනසකින් බලන්න.