රනිල් දෙනියායේ සංචාරය සමග දෙහි බීම

dhanuka1990

Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    මොනවද හුත්තො මේ නිව්ස්. ජෙප්පෙක්ගෙන්ද ගණන් ඉගෙන ගත්තෙ. මේක සාරාංශ කරොත්...

    කොල්ලුපිටියට කිලෝමීටර් 10 යන්ඩ ලක්ෂ 10 යි.
    එ‍් නිසා දෙණියායට කිලෝමීටර් 100 යන්ඩ කෝටියයි.
    දෙණියායට 69 පාරක් ගිය නිසා කෝටි 69 යි. 😂 😂

    හුත්තියෙ ලක්ෂ 10 යන්නෙ තෙල්වලට නෙවෙයි, අ‍ාරක්ෂාව දෙන්ඩයි අනිත් වියදමුයි සේරම එක්ක. එ‍්ක දෙණියාය නෙවෙයි අම්බකිස්සෙ ගියත් එකයි. අ‍ාරක්ෂාවෙ වියදම පාරෙ පැය ගණන් ගියොත් අ‍ැත්තටම ඊට වඩා වැඩියි.

    Fly කරන වෙලාවෙන් ගත්තොත් දෙකේ විනාඩි 15 කුත් නෑ වෙනස. අනික මයිනා වගේ රනිල් බොරුවට guard දාගෙන නෑනෙ. ඉතින් අනිවා වියදම තවත් අඩු අ‍ැති.
    එන්න අපි බදු ගෙවමු

    රනිල්ට + සාගලට පයි කොටවන්න.
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    හිටපු අගමැතිවරයා 69 වතාවක් හෙලිකොප්ටරයෙන් දෙනියායට ගොස් ඇති බව
    සා-ගල බලන්ට හැමදාම රෑට රෑට උඩින් යනව ඇති නේද හාමු?
     
    • Like
    Reactions: dhanuka1990