Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රනිල් ද? මහින්ද ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රනිල් ද? මහින්ද ද?

රනිල් ද? මහින්ද ද?

මේ ඔබට ලැබෙන අන්තිම අවස්ථාව කරගන්න එපා. අවුරුදු දෙදහස් පන්සීයක් පැවතුණු සිංහල රට හා අවුරුදු දෙදහස් තුන්සීයකට වැඩි කාලයක් පැවතුණු සිංහල බුද්ධාගම ඔබ අගෝස්තු 17 වැනි දා ගන්නා තීරණය මත සඳහට ම නැතිවන්න පුළුවන්. ඔබ එදාට රනිල් අගමැති කරන්න ඡන්දය දුන්නොත් ඔබේ දරුවන්ට හා මුණුබුරන්ට ජීවත්වන්න සිද්දවෙන්නෙ ඔබ ජීවත් වුණු රටේ නෙ වෙයි.

අවුරුදු පන්සිය දහයකට එහා පැත්තෙ පුරුතුගීසි කාරයො මේ රට ආක්‍රමණය කරපු දවසෙ ඉඳන් සිංහල බෞද්ධකම ටිකෙන් ටික අපෙන් ඇත්කරන්න පරයි උත්සාහ කළා. පුරුතුගීසි කාරයෝ ඇවිල්ල අවුරුදු පන්සීයක් ගත වෙච්ච එක ගැන ලොකු උත්සවයක් පවත්වන්න 2005 දී රනිල්ට ඕන උනා. ඒත් රනිල්ට 2005 දී බලය නැතිවුණ හින්ද ඒක කරගන්න බැරි වුනා. නැත්තන් පුරුතුගාලයෙනුත් ලොකු ලොක්කො ගෙනල්ල උත්සවේ පවත්තන්නයි රනිල් හිතන් හිටියෙ. පුරුතුගීසි කාරයෝ අපේ පන්සල් දේවාල (පත්තිනි අම්මගෙ නාථ දෙවියන්ගෙ දේවාල) කඩා දාල ඒ තැන්වල ඒ ගොල්ලන්ගෙ පල්ලි හැදුවා. අපිට ඒ ගොල්ලන්ගෙ සිරිත් විරිත් පුරුදු කළා.

ලන්දේසි කාරයො ඊට වඩා සට කපටයි. ඒ ගොල්ල අපේ රටේ ඉස්කෝල ඇතිකරලා අපිව සිංහල බෞද්ධකමෙන් ඈත්කරන්න වැඩ කළා. ඒ ගොල්ලො තමයි දුම්කොළ වවන්න දකුණු ඉන්දියාවෙන් වෙල්ලාල මිනිසුන් ගෙනාවේ. ඒ කාලෙ යාපනේ හිටියෙ සිංහල මිනිස්සු. ලන්දේසි වෙල්ලාලයන්ට තනතුරු එහෙම දීලා ඒ අයව සමාජයෙ උඩීන් තිබ්බ. අර සිංහල මිනිස්සුන්ව පහත් කියන කුලවලට දාල (නලවාර්, කරෙයිවාර් ආදි) ඒ මිනිස්සුන්වත් දෙමළ කරලා යාපනේ උඩු යටි කෙරුවා. අදත් යාපනේ සියට හැත්තැපහක් විතර ඉන්නෙ සිංහල මිනිස්සුන්ගෙන් පැවත එන අඩු කුලේ කියන අය.

ඉංගිරිසි කාරයො මේ ඔක්කොට ම වැඩිය භයානක අය. ඔවුන් සිංහල නායකයන් ව රවටලා සිංහල රජ්ජුරුවන්ව අල්ල ගෙන රටත් අල්ල ගත්ත. ඒ ගොල්ලත් ඉස්කෝල ඇතිකරලා අපිව සිංහල බෞද්ධකමෙන් ඈත්කරන්න වැඩ කළා. නගරවල ඇති කරපු ඉංගිරිසි ඉස්කෝලවල මේ වැඩේ ගන සැරේට කෙරුණා. ඊටත් වැඩිය ඉංගිරිසි කාරයො දෙමළ වෙල්ලාල මිනිසුන්ට තනතුරු දිලා ඔවුන්ව සිංහලයන්ට විරුද්ධව යොදා ගත්ත. ආණ්ඩුවෙ රස්සාවල් වැඩිය දුන්නෙ දෙමළ වෙල්ලාල කුලේ අයට. ඉංගිරිසි කාරයො සිංහල බෞද්ධයන්ව පල්ලයහට ම දැම්මා. ඔවුන් බෞද්ධ නොවන සිංහලයන් හා දෙමළ වෙල්ලායන් සාමාන්‍ය සිංහලයන්ට විරුද්ධව යොදා ගත්ත. ජේ ආර් ජයවර්ධනලා රනිල්ලා පැවතෙන්නෙ මේ බෞද්ධ නොවන බෞද්ධ විරෝධී සිංහලයන්ගෙන්.

මේ රටේ දෙමළ ප්රශ්නය සම්පූර්ණයෙන් ම ලන්දේසි කාරයොයි ඉංගිරිසි කාරයොයි ඇති කරපු එකක්. ඒත් අපිට කියන්නෙ වෙනින් කතාවක්. දෙමළ මිනිසුන්ට සිංහලයන්ගෙන් අසාධාරණයක් වුණා කියලා තමයි කියන්නේ. ඒ වුනාට වෙච්ච අසාධාරණය මොකක් ද කියල ඇහුව ම උත්තරයක් නැහැ. අසාධාරණයට උත්තර හැටියට විසඳුම් නම් ඉදිරිපත් කරනවා, මේ තමයි ඉංගිරිසිකාරයන් සිංහලයන්ට විරුද්ධව ඇති කරපු දෙමළ ජාතිවාදය. ඒක අද ඊයෙ නෙවෙයි 1833 ඉඳන් තියෙනවා. 1945 දී විතර දෙමළ ජාතිවාදය දෙමළ බෙදුම්වාදය බවට පත්වුණා, 1970 විතර ඒක දෙමළ ත්‍රස්තවාදය වුණා.

මහින්ද මහත්තය පරාද කෙරුවෙ දෙමළ ත්‍රස්තවාදය විතරයි. දෙමළ බෙදුම්වාදයයි දෙමළ ජාතිවාදයයි අද මෙයෙවෙන්නෙ ලංඩනයෙ ඉඳන්. ඒකත් පරාද කරන්න ඕන. මහින්ද මහත්තයට තමයි ඒකත් කරන්න වෙන්නෙ. මහින්ද මහත්තය ප්‍රභාකරන්ගෙ දෙමළ ත්‍රස්තවාදය පරාද කෙරුවෙ සුද්දො ඉස්සරහ දණ ගහන්නෙ නැතිව. ඉංගිරිසි කාරයන්ට, ඇමරිකන් කාරයන්ට ඉන්දියන් කාරයන්ට ඒකට මහින්ද මහත්තයව පෙන්නන්න බැහැ. ඒකයි මේ ඔක්කොම එකතුකරලා මහින්ද මහත්තය පරාද කරල ගෙදර අරින්න ඒ ගොල්ලො වැඩ කරන්නෙ. ඒ ගොල්ලන්ගෙ කීකරු ගෝලයා රනිල්.

රනිල් ලව්ව සිංහලයන්ට බුද්ධාගමට, රටට ගස්සන්ටයි මේ පරයි ඔක්කොම ලෑස්ති වෙන්නෙ. රට බෙදල, ඊළමත් දීල, බුද්ධාගමත් නැති කරන කල් මුන්ට නින්ද යන්නෙ නැහැ. ඒ විතරක් නෙවෙයි. උන්ට ඕන විදියට රට ගසා කන්ටත් උන් ලෑස්ති වෙනවා. අපි එක් පැත්තකින් ඉන්දියාවෙ යටත්විජිතයක් කරල සුද්දන්ට ගැටගස්සන්න තමයි උන්ගෙ බලාපොරොත්තුව. මේ රටේ හැදිච්චකම මුන් රූපවාහිනි පෙන්නලා නැති කරනවා. රනිල් දන්නෙ රට පාවා දෙන්න විතරයි. මහින්ද මහත්තය අගමැති කළොත් රට බේරා ගන්න පුළුවන්. අගොස්තු 17 වැනි දා අපි වරද්ද ගත්තොත් ඒක ජනවාරි 8 වැනි දා වුණ එක වගේ දස දහස් වාරයක් බරපතළ වැරදි හරිගස්සන්න බැරි එකක් වෙනවා. රනිල්ල අද බොරු පොරෙන්දු දෙනවා. ජූලි වැඩවර්ජනයෙදි පඩිය රුපියල් දහයක් වැඩි කරන්න කිවුව කම්කරුවන්ට වෙඩි තිබ්බ. 1987 -92 කාලෙ දී ජ වි පෙ තරුණයන් දහස් ගණනින් මැරුවා. බටලන්ද මතකයි නෙ. ඒ වුණත් තමනුත් මිනීමරුවො වේච්ච අනුර දිසානායකලාට ඒවා මතක නැහැ. අනුර දැන් රනිල් එක්ක මගුල් කනවා.

ඔබට තිරණය කරන්න තියෙන්නේ රනිල්ට ඡන්දෙ දීල රට පාවා දෙනව ද, නැත්නම් මහින්ද මහත්තයට ඡන්දෙ දීල රට රැකගන්නවද කියන එකයි. රනිල්ට ඡන්දෙ දීල රණවිරුවො ජීවිත පරිත්‍යාගයෙන් ඇස් ඉස් මස් ලේ දන්දීමෙන් රැකගත් රට පාවාදීමෙන් රණවිරුවන්ගේ පරිත්‍යාග ගඟට ඉණිකැපීමක් කර ගන්නවා ද? රණවිරුවන්ට ගරු කිරීමටත් රට රැකගැනීමටත් මහින්ද මහත්තයත් එක්ක වැනෙන්නෙ නැතිව කෙලින් ඉන්න මන්ත්‍රීවරුන් 125 දෙනකුවත් පත්කර ගත යුතු වෙනවා.

චින්තන පර්ෂදය

2015 ජූලි 24

[QUOTE="mayson baas, post: 18711166, member: 516127"] [b]රනිල් ද? මහින්ද ද?[/b] [COLOR="Navy"][SIZE="5"][B]රනිල් ද? මහින්ද ද?[/B] මේ ඔබට ලැබෙන අන්තිම අවස්ථාව කරගන්න එපා. අවුරුදු දෙදහස් පන්සීයක් පැවතුණු සිංහල රට හා අවුරුදු දෙදහස් තුන්සීයකට වැඩි කාලයක් පැවතුණු සිංහල බුද්ධාගම ඔබ අගෝස්තු 17 වැනි දා ගන්නා තීරණය මත සඳහට ම නැතිවන්න පුළුවන්. ඔබ එදාට රනිල් අගමැති කරන්න ඡන්දය දුන්නොත් ඔබේ දරුවන්ට හා මුණුබුරන්ට ජීවත්වන්න සිද්දවෙන්නෙ ඔබ ජීවත් වුණු රටේ නෙ වෙයි. අවුරුදු පන්සිය දහයකට එහා පැත්තෙ පුරුතුගීසි කාරයො මේ රට ආක්‍රමණය කරපු දවසෙ ඉඳන් සිංහල බෞද්ධකම ටිකෙන් ටික අපෙන් ඇත්කරන්න පරයි උත්සාහ කළා. පුරුතුගීසි කාරයෝ ඇවිල්ල අවුරුදු පන්සීයක් ගත වෙච්ච එක ගැන ලොකු උත්සවයක් පවත්වන්න 2005 දී රනිල්ට ඕන උනා. ඒත් රනිල්ට 2005 දී බලය නැතිවුණ හින්ද ඒක කරගන්න බැරි වුනා. නැත්තන් පුරුතුගාලයෙනුත් ලොකු ලොක්කො ගෙනල්ල උත්සවේ පවත්තන්නයි රනිල් හිතන් හිටියෙ. පුරුතුගීසි කාරයෝ අපේ පන්සල් දේවාල (පත්තිනි අම්මගෙ නාථ දෙවියන්ගෙ දේවාල) කඩා දාල ඒ තැන්වල ඒ ගොල්ලන්ගෙ පල්ලි හැදුවා. අපිට ඒ ගොල්ලන්ගෙ සිරිත් විරිත් පුරුදු කළා. ලන්දේසි කාරයො ඊට වඩා සට කපටයි. ඒ ගොල්ල අපේ රටේ ඉස්කෝල ඇතිකරලා අපිව සිංහල බෞද්ධකමෙන් ඈත්කරන්න වැඩ කළා. ඒ ගොල්ලො තමයි දුම්කොළ වවන්න දකුණු ඉන්දියාවෙන් වෙල්ලාල මිනිසුන් ගෙනාවේ. ඒ කාලෙ යාපනේ හිටියෙ සිංහල මිනිස්සු. ලන්දේසි වෙල්ලාලයන්ට තනතුරු එහෙම දීලා ඒ අයව සමාජයෙ උඩීන් තිබ්බ. අර සිංහල මිනිස්සුන්ව පහත් කියන කුලවලට දාල (නලවාර්, කරෙයිවාර් ආදි) ඒ මිනිස්සුන්වත් දෙමළ කරලා යාපනේ උඩු යටි කෙරුවා. අදත් යාපනේ සියට හැත්තැපහක් විතර ඉන්නෙ සිංහල මිනිස්සුන්ගෙන් පැවත එන අඩු කුලේ කියන අය. ඉංගිරිසි කාරයො මේ ඔක්කොට ම වැඩිය භයානක අය. ඔවුන් සිංහල නායකයන් ව රවටලා සිංහල රජ්ජුරුවන්ව අල්ල ගෙන රටත් අල්ල ගත්ත. ඒ ගොල්ලත් ඉස්කෝල ඇතිකරලා අපිව සිංහල බෞද්ධකමෙන් ඈත්කරන්න වැඩ කළා. නගරවල ඇති කරපු ඉංගිරිසි ඉස්කෝලවල මේ වැඩේ ගන සැරේට කෙරුණා. ඊටත් වැඩිය ඉංගිරිසි කාරයො දෙමළ වෙල්ලාල මිනිසුන්ට තනතුරු දිලා ඔවුන්ව සිංහලයන්ට විරුද්ධව යොදා ගත්ත. ආණ්ඩුවෙ රස්සාවල් වැඩිය දුන්නෙ දෙමළ වෙල්ලාල කුලේ අයට. ඉංගිරිසි කාරයො සිංහල බෞද්ධයන්ව පල්ලයහට ම දැම්මා. ඔවුන් බෞද්ධ නොවන සිංහලයන් හා දෙමළ වෙල්ලායන් සාමාන්‍ය සිංහලයන්ට විරුද්ධව යොදා ගත්ත. ජේ ආර් ජයවර්ධනලා රනිල්ලා පැවතෙන්නෙ මේ බෞද්ධ නොවන බෞද්ධ විරෝධී සිංහලයන්ගෙන්. මේ රටේ දෙමළ ප්රශ්නය සම්පූර්ණයෙන් ම ලන්දේසි කාරයොයි ඉංගිරිසි කාරයොයි ඇති කරපු එකක්. ඒත් අපිට කියන්නෙ වෙනින් කතාවක්. දෙමළ මිනිසුන්ට සිංහලයන්ගෙන් අසාධාරණයක් වුණා කියලා තමයි කියන්නේ. ඒ වුනාට වෙච්ච අසාධාරණය මොකක් ද කියල ඇහුව ම උත්තරයක් නැහැ. අසාධාරණයට උත්තර හැටියට විසඳුම් නම් ඉදිරිපත් කරනවා, මේ තමයි ඉංගිරිසිකාරයන් සිංහලයන්ට විරුද්ධව ඇති කරපු දෙමළ ජාතිවාදය. ඒක අද ඊයෙ නෙවෙයි 1833 ඉඳන් තියෙනවා. 1945 දී විතර දෙමළ ජාතිවාදය දෙමළ බෙදුම්වාදය බවට පත්වුණා, 1970 විතර ඒක දෙමළ ත්‍රස්තවාදය වුණා. මහින්ද මහත්තය පරාද කෙරුවෙ දෙමළ ත්‍රස්තවාදය විතරයි. දෙමළ බෙදුම්වාදයයි දෙමළ ජාතිවාදයයි අද මෙයෙවෙන්නෙ ලංඩනයෙ ඉඳන්. ඒකත් පරාද කරන්න ඕන. මහින්ද මහත්තයට තමයි ඒකත් කරන්න වෙන්නෙ. මහින්ද මහත්තය ප්‍රභාකරන්ගෙ දෙමළ ත්‍රස්තවාදය පරාද කෙරුවෙ සුද්දො ඉස්සරහ දණ ගහන්නෙ නැතිව. ඉංගිරිසි කාරයන්ට, ඇමරිකන් කාරයන්ට ඉන්දියන් කාරයන්ට ඒකට මහින්ද මහත්තයව පෙන්නන්න බැහැ. ඒකයි මේ ඔක්කොම එකතුකරලා මහින්ද මහත්තය පරාද කරල ගෙදර අරින්න ඒ ගොල්ලො වැඩ කරන්නෙ. ඒ ගොල්ලන්ගෙ කීකරු ගෝලයා රනිල්. රනිල් ලව්ව සිංහලයන්ට බුද්ධාගමට, රටට ගස්සන්ටයි මේ පරයි ඔක්කොම ලෑස්ති වෙන්නෙ. රට බෙදල, ඊළමත් දීල, බුද්ධාගමත් නැති කරන කල් මුන්ට නින්ද යන්නෙ නැහැ. ඒ විතරක් නෙවෙයි. උන්ට ඕන විදියට රට ගසා කන්ටත් උන් ලෑස්ති වෙනවා. අපි එක් පැත්තකින් ඉන්දියාවෙ යටත්විජිතයක් කරල සුද්දන්ට ගැටගස්සන්න තමයි උන්ගෙ බලාපොරොත්තුව. මේ රටේ හැදිච්චකම මුන් රූපවාහිනි පෙන්නලා නැති කරනවා. රනිල් දන්නෙ රට පාවා දෙන්න විතරයි. මහින්ද මහත්තය අගමැති කළොත් රට බේරා ගන්න පුළුවන්. අගොස්තු 17 වැනි දා අපි වරද්ද ගත්තොත් ඒක ජනවාරි 8 වැනි දා වුණ එක වගේ දස දහස් වාරයක් බරපතළ වැරදි හරිගස්සන්න බැරි එකක් වෙනවා. රනිල්ල අද බොරු පොරෙන්දු දෙනවා. ජූලි වැඩවර්ජනයෙදි පඩිය රුපියල් දහයක් වැඩි කරන්න කිවුව කම්කරුවන්ට වෙඩි තිබ්බ. 1987 -92 කාලෙ දී ජ වි පෙ තරුණයන් දහස් ගණනින් මැරුවා. බටලන්ද මතකයි නෙ. ඒ වුණත් තමනුත් මිනීමරුවො වේච්ච අනුර දිසානායකලාට ඒවා මතක නැහැ. අනුර දැන් රනිල් එක්ක මගුල් කනවා. ඔබට තිරණය කරන්න තියෙන්නේ රනිල්ට ඡන්දෙ දීල රට පාවා දෙනව ද, නැත්නම් මහින්ද මහත්තයට ඡන්දෙ දීල රට රැකගන්නවද කියන එකයි. රනිල්ට ඡන්දෙ දීල රණවිරුවො ජීවිත පරිත්‍යාගයෙන් ඇස් ඉස් මස් ලේ දන්දීමෙන් රැකගත් රට පාවාදීමෙන් රණවිරුවන්ගේ පරිත්‍යාග ගඟට ඉණිකැපීමක් කර ගන්නවා ද? රණවිරුවන්ට ගරු කිරීමටත් රට රැකගැනීමටත් මහින්ද මහත්තයත් එක්ක වැනෙන්නෙ නැතිව කෙලින් ඉන්න මන්ත්‍රීවරුන් 125 දෙනකුවත් පත්කර ගත යුතු වෙනවා. චින්තන පර්ෂදය 2015 ජූලි 24 [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom