රනිල් ද රාජිත ද?

රනිල් ද රාජිත ද?

  • රනිල්

    Votes: 16 69.6%
  • රාජිත

    Votes: 7 30.4%

  • Total voters
    23
  • Poll closed .

Alexb

Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    රනිල් ද රාජිත ද?

    රනිල් ද රාජිත ද?

    මහ බැංකු අධිපති ඉවත්කරන්න රාජිත උපරිම සටනක
    ඔහු රැකගැනීමට රනිල් සටනක
    මේ දෙන්නා නිසා ලොක්කා දෙබලක

    එලකිරි ඔබ සිතන්නේ මේ සටනින් ජය ගන්නේ රනිල් ද රාජිත ද
    අගමැති රනිල්ට මහෙන්ද්‍රන් රැකගැනීමට බැරි උනොත් රාජිත වැනි සාමන්ය ඇමතිවරයකුගේ ඉදිරියේ අගමැති රනිල් කොතරන් බන්කොලොත් වේද
    ඔබේ අදහස කියන්න
    මේ තරගය ඔබට විවුර්තව පවතින්නේ ලබන අගහරුවාදා තෙක් පමනි
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    rajita neme ban my3 atule srilanka nidahas pakshema okawa ain karanna hadanne, ranil padiya wage tiyagattot anduwa iwarai machan, ranilta kelawenna hemadama panditakama nisa tama,
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    UNP සෙට් එක රනිල්ට බයේ මොකුත් නොකිය ඉන්නවා. රනිලුත් වැඩේ හරි මහේන්ද්‍රන්ට අවුලක් නෑ කියල. ඉන්නව. ආරංචිය යනව මහේන්ද්‍රන් තමා ආයෙත් මහබැංකු අධිපති කියල. අන්තිම මොහොතේ මයිත්‍රී වීරයා වගේ ඇවිත් කියනව මම ජනතාව ගැන හිතල මෙයාව ආය තියාගන්නේ නෑ කියල. ඔක්කොම ලකුණු මයිත්‍රී ට.
     

    senanayake39

    Well-known member
  • Sep 22, 2007
    3,053
    59
    48
    @ Hade
    Rajitha kiyanne mona kumbahiyekda bang. Ranilath ekai, Rajithath ekai uge maha ekath ekai. Mahabanku adipathi ekka okun okkoma hadi gawila yanna one. Para ballo..
     

    hansamalli

    Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    Ranil Game eka gahai,,,,Rajithaya kujeetha wenawa,,anika uuta policy ekak na,,oka kiyai passe Governor hodai kiyala
     

    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    eka neme bn ei aruwama thiyagann hadanne.anduwt u nisa kochchar hani unad?poddk hari hodak ahann puluwnne bn okaw ain kaloth.mokkd uth ekk thiyen ganudenuw
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔක තම නියම තැන මම හිතන්නෙ ඔකෙන් පොනිල දිනයි කියල.මහේද්‍රන් අමු හොරා හොරාට කඩේ යන පොනිල් ඊටත් වඩා හොරෙක් ඔන්න මිස්ටර් කිලීන්ගෙ වැඩ.:baffled:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,874
    40,629
    113
    මහ බැංකුවේ අධිපති එලවන්න කැමති අය : මෛත්‍රීපාල + ආණ්ඩුවේ ඉන්න ශ්‍රිලනිප ඇමතිවරු + විපක්ෂයේ සියලුම මන්ත්‍රීවරු + ඒකාබද්ධ විපක්ෂයේ ශ්‍රිලනිප මන්ත්‍රීවරු + එජාපෙ ඉන්න රාජිතලා වගේ අය + දූෂනයට එරෙහි සංවිධාන

    මහ බැංකුවේ අධිපති සුරතල් කරන්න කැමති අය : රනිල් + රනිල්ට ගොට්ට අල්ලන එජාපයේ හැමෝම. (සජිත්ලා රන්ජන්ලා සයිලන්ට් නේ)