රනිල්ට #ක දෙනවා කියන් එන්න එපා. කිසිම දෙයක් හෙවිල්ලක් බැලිල්ලක් නැතුව මොකෙක් හරි කොහෙන් හරි සිද්ධියකින් හරි කථාවකින් කෑල්ලක් උස්සලා උන්ට ඕන ගේම ගහන්න පාවිච්චි කරන කොට ගොන්නු වගේ ෆෝම් වෙනවා. සම්පූර්ණ වීඩියෝ එක බලපන් අමෝ අමො ගාන උන් කාටද දැන් හිනා වෙන්න ඕන කියලා.