රනිල් පරණ සෙල්ලම පටන්ගෙන වගේ

topkollek

Well-known member
  • May 22, 2014
    44,174
    1
    58,545
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ලංකාවට ආධාර කරන්න එපා කියපු රනිල් පරණ සෙල්ලම පටන්ගෙන වගේ. අනුරට කලින් ඉන්දියාවට පැනපු රනිල් කියපු දේ

    Prez Dissanayake must fully implement ’vision document’ with India: Wickremesinghe​

    India, Nov 24 (PTI) - Former Sri Lankan President Ranil Wickremesinghe said his successor Anura Kumara Dissanayake should fully implement the “vision document” adopted with India last year.

    President Dissanayake, elected to the top office in September this year, is scheduled to visit India in mid-December.

    During his India trip in July 2023, then-President Wickremesinghe had signed a vision document with Prime Minister Narendra Modi, outlining areas of cooperation between the two countries, especially economic partnership.

    “In the vision document signed by me and Prime Minister of India Narendra Modi, we have set out the areas of bilateral cooperation between the two countries. I am of the opinion he (Dissanayake) should move forward and we should implement this vision document in its entirety,” he told PTI.

    https://www.dailymirror.lk/top-stor...document-with-India-Wickremesinghe/155-296658

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,100
    6,436
    113
    kandy

    Me kalakanniya yudde kaleth ohomma kara
    muta tynne lankawe minissu eka tharahaka
     
    Podinilame

    Well-known member
  • Mar 5, 2023
    2,392
    1,699
    113
    wanathamulla

    Koheda kiyapan adara karanna epa kiwwe ? Hoyala balala katha karapan . Thope eun wage api kuhaka na
     
    • Like
    Reactions: CohenLenstra

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,174
    1
    58,545
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Koheda kiyapan adara karanna epa kiwwe ? Hoyala balala katha karapan . Thope eun wage api kuhaka na
    https://www.themorning.lk/articles/211935

    රනිල් වික‍්‍රමසිංහ මහතා 2007 වසරේදී විපක්ෂ නායකයාව සිටියදී ශ්‍රී ලංකාවට ලබාදෙන ආර්ථික ආධාර අත්හිටුවන්නැයි ජපානයෙන් ඉල්ලා ඇති බවට විකිලීක්ස් වෙබ් අඩවි විසින් හෙලිදරවු කරයි.

    ජපානය එම ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් සඳහන් කර ඇත්තේ නායකයන් විසින් කරන ලද අතපසු වීම සඳහා ශ්‍රී ලාංකික ජනතාවට දඬුවම් නොකළ යුතු බව යයිද එම ලේඛන දැක්වෙයි.

    අදාල ලේඛනය මෙතනින්…
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    ඉන්දියාව රනිල්ට කොච්චර කැමති උනත්, ජන වරමක් නැති නායකයෙක්ව කවුරුත් ගනන් ගන්නෙ නෑ. විශේෂයෙන්ම ඉන්දියාව වගේ රටක්.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,174
    1
    58,545
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    meke kiyala naha adara denna epa kiyala
    ඉංගිරිසි බැරිද?

    In response to a private exhortation by Opposition Leader Wickremesinghe for Japan to suspend its economic assistance, Akashi told Wickremesinghe and later reiterated publicly that the Sri Lankan people should not be punished "for acts of commission and omission by their leaders."
     
    Podinilame

    Well-known member
  • Mar 5, 2023
    2,392
    1,699
    113
    wanathamulla
    https://www.themorning.lk/articles/211935

    රනිල් වික‍්‍රමසිංහ මහතා 2007 වසරේදී විපක්ෂ නායකයාව සිටියදී ශ්‍රී ලංකාවට ලබාදෙන ආර්ථික ආධාර අත්හිටුවන්නැයි ජපානයෙන් ඉල්ලා ඇති බවට විකිලීක්ස් වෙබ් අඩවි විසින් හෙලිදරවු කරයි.

    ජපානය එම ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් සඳහන් කර ඇත්තේ නායකයන් විසින් කරන ලද අතපසු වීම සඳහා ශ්‍රී ලාංකික ජනතාවට දඬුවම් නොකළ යුතු බව යයිද එම ලේඛන දැක්වෙයි.

    අදාල ලේඛනය මෙතනින්…
    Not accepted mewa umbalage mada .dakkane umbalage nidane ewage ekak
     
    • Like
    Reactions: Hamu mahaththaya1

    monson

    Well-known member
  • May 7, 2007
    25,808
    29,005
    113
    අය්යෝ මෝඩ ජෙප්පෝ රනිල්ට බයේ ගූ ගිහින් ඇඩුවට රනිල් කියල තියෙන්නේ "My view is he should go ahead and implement that" කියල විතරනේ :lol:

    Last edited:
    • Like
    Reactions: Asmodeus

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,946
    113
    එකමත් එක රටක
    title එකේ තියන "පරණ සෙල්ලම ආයිත් පටන්ගෙන වගේ " කියන්නේ මූ දැනුත් කියලද ආධාර දෙන්න එපා කියලා?
     
    • Haha
    Reactions: Asmodeus

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,174
    1
    58,545
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Not accepted mewa umbalage mada .dakkane umbalage nidane ewage ekak
    පරණ කතා අමතක කරලා රනිල් දැන් කරන දේ බලාගෙන ඉමු! ඕක කරන කුහක වැඩ කොහොමත් මම හොයල මේකෙ දානවා ඉස්සරහට