රනිල් පවතින ආණ්ඩුවේ අගමැති කරමුද ?

රනිල් පවතින ආණ්ඩුවේ අගමැති කරමුද ?

  • හා

    Votes: 38 76.0%
  • බෑ

    Votes: 12 24.0%

  • Total voters
    50
  • Poll closed .

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    රනිල් පවතින ආණ්ඩුවේ අගමැති කරමුද ?

    හා
    බෑ
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    same 2/3 cabinet ministers, same president, same finance minister same CB governer :lol:
    ranil ta sira witarak president wela iddit control nattam mehema awath therumak naha

    still ranil is better than kaputa, oni nam mahindata basil wa pannala dala ranil wa dagena balanna kiyanna
     
    • Like
    Reactions: BadBlueGenius

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,615
    125,096
    113
    දෙහිවල
    යකෝ පොනිලා පොනිලා කියලා බැන්න උන් එක්ක ඉන්න වෙනවා නෙහ් මේකේ රනිලය අගමැති වුනොත් නන්දෙ එක්ක. බැහැ ඔයි. අසාදරනයි.
     
    • Haha
    Reactions: Tyrion Lannister

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,935
    1
    58,233
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මෙතන වෙන්න යන්නෙ වෙන දෙයක්.

    IMF ඩීල් එක දාගන්න ප්‍රධාන පක්ෂ එකතුකරගන්න කියල තියෙන්නෙ. මේ ආණ්ඩුව කොහොමත් ඊලඟ චන්දෙදි පෙරලෙන නිසා දැන් ඉන්න ප්‍රධාන විපක්ෂ එකතුකරගෙන එන්න කියල.

    අගමැති රනිල් කතාව පුස්සක්.
     
    • Like
    Reactions: windows_ubuntu

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    දැන්වත් ජෙප්පොන්ට තේරෙනවද මන්ද මේකේ ජෙප්පෝ වගේ රඟන්නේ ගුපියෝ කියල. 🤭
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,596
    86,945
    113
    ආශ්චර්යමත් රටක
    පුතාණෝව අගමැති කරනව නං හොඳයි නේද?

    2024 අගමැති වෙලා අවුරුදු 5ක් නැති කරගන්නවට වඩා හොඳයි දැන් ගේන එක. අර අවුරුදු 5 ම ඉතුරුයි. 🤔

    ස' = පුතාණෝ කියාගන්න අවුරුදු 5ක්ම ඕන නෑ නේද යාලුවේ?