රනිල් පළමු වෙඩි මුරය තබයි.

Kiri Kawadi

Well-known member
  • Dec 4, 2022
    413
    1,090
    93
    යුනියන් මාෆියාවෙන් ලංකාව බේරා ගැනීමට ජනාධිපති පළමු වෙඩි මුරය තබයි. යුධ හමුදාවට රටේ සෑම අංශයකම පුහුණුව ලබා දීමේ වැඩපිළිවලකට ඉතා ඉක්මනින්ම යොමු වීමට සැලසුම්.
     

    Alameen

    Well-known member
  • Jan 8, 2023
    703
    1,204
    93
    රනිල්ගේ ත්‍රස්ත විරෝධී පනත සම්මත කරගෙන, වෘත්තීය සමිතිත් තහනම් කරගෙන තමයි මේ සැරේ ඉල්ලං කන්නේ ජෙවිපේ.