රනිල් පිස්සු හු*තෙක්

cuteoz

Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    lankawe inna minissu itin heena mawanawane, tourists la enne itin first fuel, gas, electricity okkoma normal wenna one, ethakota tamai tourists la enne.
     
    • Like
    Reactions: fdk

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    හිත හදාගන්න බයිලා ගහුවට, ඇත්ත තත්වේ ඔකනේ බන්,
    අපේ මිනිස්සු හරි ආසයි හීන මවන්න, හීන ලොකවල ජිවත් වෙන්න
    facebook එකේ expat group එකක් තියනව මන් ඔකේ දකිනව සුද්දො නිතරම පොස්ට් දානව දැන් ලන්කාවට ආවොත් මොකද ත්තවෙ හොද්ද කියල,

    එතකොට ගොඩක් වෙලාවට අනිත් සුද්දො එන්න කියල උනන්දු කරන්ව, මෙ වෙලාවේ තමයි එන්න ඔන කියනව, පොඩි පොඩි පොලිම් ප්‍රශ්න තිබ්බට උන්ට වැඩි කරදරයක් නැ කියල අනිත් උන්වට් ගෙන්නන්න හදනව,

    උබල මෙතන ඉදන් එන උන්ටත් එපාලු, ඇවිත් මොන කරන්නද අහනව, අපෙ රටවලට කෙල වෙලා තියෙන්නේ උන්ගෙ රටවට්ල් දියුනු වෙලා තියෙන්නෙයි ඇයි කියල පුදුම වෙන්න දෙයක් නැ ඉතින්, අපෙ රටේ උන්ගෙ මොලෙ පිහිටල තියෙන්නේ වැරදි තැන් වල
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw

    ane bn, lankawe ekektawath parata bassama gedara enna widiyak ne, uba me pa##k kiyanawa
     
    Lokuaiya_123

    Well-known member
  • May 6, 2018
    534
    580
    93
    ඌ වෙන මොනව කියන්නද? අපි දැන ගන්න ඔන රටේ තත්වෙ…ආයෙ tourism ගැන හිතන්නවත් බැ…..පාරට බැහැල නටන එක අඩු කරල, පෝලිම් අඩු කරල තමයි පටන් ගන්න ඔන…මෙතන ගම් අටවගෙන මෙකට උත්තර හොයන්න වෙන්නෙ නැ…
     
    • Like
    Reactions: msan and kingcapton

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    ඌ වෙන මොනව කියන්නද? අපි දැන ගන්න ඔන රටේ තත්වෙ…ආයෙ tourism ගැන හිතන්නවත් බැ…..පාරට බැහැල නටන එක අඩු කරල, පෝලිම් අඩු කරල තමයි පටන් ගන්න ඔන…මෙතන ගම් අටවගෙන මෙකට උත්තර හොයන්න වෙන්නෙ නැ…
    ඩොලර් එන ලොකුම ක්‍රමයක් සම්පුර්න්යෙන් නවත්තල ඩොලර් ප්‍රශ්නේ විසදන්න පටන් ගමු

    Make-Up Meme GIF by Justin
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රනිල පොන්නය උනත් ඌ ඔය කියන කතාව ඇත්ත, මේ පාරවල්වහන් දගලන ගූ පොන්නයො ඉන්නකන් මොන සoචාරකයොද, මේක ඉන්න පොන්නයො තව ට්කක් කල් යද්දි සoචාරකයෙක් ආවොත් උවත් මoකොල්ලකයි අපි නොදන්න ගුපි ජෙපි මැල්කමාලගෙ පොන්න රැල..
     
    • Like
    Reactions: NuwanCK

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,024
    1
    61,157
    113
    Mother Earth
    ඩොලර් එපාද, ඇවිත් 170 පාන් කාල හරි හිට්යොත් ඩොලර් හම්බෙනව යකො
    ඒ වුණාට බන් ඇත්ත විස්තරේ කියන එක හොඳයි. මොකද travel කරන්න වත් fuel නැතුව ඇවිල්ල මෙහෙ කටු කාල උන් social media වනසලා ලංකාවේ image එක කුඩු කරනවා. ඒ නිසා තත්වය දැනගෙන එන නිසා ලොකු හානියක් වෙන්නේ නෑ. 🤔
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    ඒ වුණාට බන් ඇත්ත විස්තරේ කියන එක හොඳයි. මොකද travel කරන්න වත් fuel නැතුව ඇවිල්ල මෙහෙ කටු කාල උන් social media වනසලා ලංකාවේ image එක කුඩු කරනවා. ඒ නිසා තත්වය දැනගෙන එන නිසා ලොකු හානියක් වෙන්නේ නෑ. 🤔
    lankawe image eka? wtf is that :lol:
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    we already got ranil basil and 225 idiots, add you lot to that pile, rest in peace sri lanka

    ගොංස් ටුවරිසම් ප්‍රමෝට් කරන්න බෑ රට ස්ටේබල් නැත්තං. ඒන ඒකෙක් හරි මොකකින් හරි මලොත් බ්ලැක් මාක් ඒක වදින්නෙ අවුරුදු ගාණකට රටට. ඒ් සිම්පල් දේ තේරුංගන්න බැරිද උඹට. අනික ඒන උන් උන්ගෙ රටවලින් දාන ඩීටේල්ස් බලල ඒන්නෙ. බලපං රටවල් කීයකින් ට්‍රැවල් වෝනින්ග් දාල තියනවද කියල
    BTW උඹ ඩොලර් කීයක් වගේ ගේනවද බං රටට, දැනගන්න අහන්නෙ
     
    Lokuaiya_123

    Well-known member
  • May 6, 2018
    534
    580
    93
    ඩොලර් එන ලොකුම ක්‍රමයක් සම්පුර්න්යෙන් නවත්තල ඩොලර් ප්‍රශ්නේ විසදන්න පටන් ගමු

    Make-Up Meme GIF by Justin
    ඔය කියන ඩොලර් එන ක්‍රමය…අර galleface අනාථ කදවුරද ? මොකද මෙ දාල තියන travel warning ටිකේ හැටියට දැන්ම ඔක අපිට ගොඩ දාන්න බැ. හොදම දේ domestic production එක වැඩි කරන එක export market එකත් target කරල..අලුතින් export business එකක් පටන් ගන්න තියන අමාරුව නැති කරන්න ඔන…
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,577
    5,472
    113
    ඩොලර් එපාද, ඇවිත් 170 පාන් කාල හරි හිට්යොත් ඩොලර් හම්බෙනව යකො
    How will you sustain tourism without fuel and electricity?can you practically explain pls?Will tourist come here and suffer and go back?

    Above mentioned issues have to sorted before we invite tourist
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    ගොංස් ටුවරිසම් ප්‍රමෝට් කරන්න බෑ රට ස්ටේබල් නැත්තං. ඒන ඒකෙක් හරි මොකකින් හරි මලොත් බ්ලැක් මාක් ඒක වදින්නෙ අවුරුදු ගාණකට රටට. ඒ් සිම්පල් දේ තේරුංගන්න බැරිද උඹට. BTW උඹ ඩොලර් කීයක් වගේ ගේනවද බං රටට, දැනගන්න අහන්නෙ
    typical ස්‍රි ලන්කන් මින්ඩ් සෙට් කන්න නැතුව මැරුනත් ලැජ්ජනම් වෙන්න බැ,

    dollar tama man earn karanne i earned 5000 rupee once from a local job since then its all dollar about half a mil i think
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    ඒ වුණාට බන් ඇත්ත විස්තරේ කියන එක හොඳයි. මොකද travel කරන්න වත් fuel නැතුව ඇවිල්ල මෙහෙ කටු කාල උන් social media වනසලා ලංකාවේ image එක කුඩු කරනවා. ඒ නිසා තත්වය දැනගෙන එන නිසා ලොකු හානියක් වෙන්නේ නෑ. 🤔
    ලන්කවේ බහුතර මතක තියෙන්නේ, සුද්දව සුද්ද කරලා යනව එක විතරයි. ඒක හින්දා ඔවා ගැන කතා කරලා තේරුමක් නැ,
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය කියන ඩොලර් එන ක්‍රමය…අර galleface අනාථ කදවුරද ? මොකද මෙ දාල තියන travel warning ටිකේ හැටියට දැන්ම ඔක අපිට ගොඩ දාන්න බැ. හොදම දේ domestic production එක වැඩි කරන එක export market එකත් target කරල..අලුතින් export business එකක් පටන් ගන්න තියන අමාරුව නැති කරන්න ඔන…
    කවද හරි දවසක ඔය ගෝල්ෆේs මකබාවල් නතර කරනකන් සoචාරක කර්මන්තෙට අබසරණයි,

    ලoකාවෙ තියෙන ප්‍රසිද්දම හෝටල් ඉස්සරහ ඩෙගා නටද්දි මොන සoචාරකය කර්මාන්තද...🤣🤣🤣🤣
     
    • Like
    Reactions: chami2015

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ටිපිරල් ස්‍රි ලන්කන් මින්ඩ් සෙට් කන්න නැතුව මැරුනත් ලැජ්ජනම් වෙන්න බැ,

    dollar tama man earn karanne i earned 5000 rupee once from a local job since then its all dollar about half a mil i think

    තාම කිව්ව පොයින්ට් ඒක තේරුනේ නෑ නේද ? තව දෙතුන් පාරක් කියවලා බලලා තේරුං ගනිං. බලපං බිග් පික්චර් ඒක දිහා.
    අනික බං ටිපිකල් ශ්‍රී ලංකන් මයින්ඩ්සෙට් ඒක කියන්නෙ මොකද්ද කියල පොඩ්ඩක් පැහැදිලි කරපං බලන්න.
    ඊළගට ඩොලර් වලින් නං හොයන්නෙ හොදා. තව හොයපන්. ඒ්ක තමා වෙන්න ඔ්න.
     
    • Like
    Reactions: Lokuaiya_123

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    typical ස්‍රි ලන්කන් මින්ඩ් සෙට් කන්න නැතුව මැරුනත් ලැජ්ජනම් වෙන්න බැ,

    dollar tama man earn karanne i earned 5000 rupee once from a local job since then its all dollar about half a mil i think

    අනේ නිකන් ඉදපන් පොර ටෝක් නොදි, සිනි 500 ගන්ඩ සල්ලි නැ ගගා අඩපු පොන්නයො ඩොලර් වලින් ටෝක් දෙනව
    🤣🤣🤣
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    How will you sustain tourism without fuel and electricity?can you practically explain pls?Will tourist come here and suffer and go back?

    Above mentioned issues have to sorted before we invite tourist
    හැම තැනම කොටි ගහද්දිත් සුද්දො ගෙන්නපු රටක් මෙක, අනික එන්නේ උන්ගෙ කැමත්තෙන්, හැම එකාම එන්න සැප හොයාගෙන නෙමෙ, ගොඩක් උන් එන්නෙ නැති ටයිම්ස් වලට එන්න කැමති උනුත් ඉන්නව, පාස්කි ප්‍රාහරේ ගහපු දවස් වල හැරල්ඩ් ඇවිත් හිටය දැක්කද,

    i dont know may be its just me but if someone wants to come i'd encourage it
     
    • Like
    Reactions: $onny