විශේශයෙන් කියන්ටෝන..... පාස්කු වෙලාවෙ හිනා උන මිනිහනේ.කි පාරක්ද මන්දා කිව්වා. මේ පාරත් කියනවා.
රනිල් කියන්නේ ජනතා දුක ගැන කිසිම හැගිමක් නැති එකෙක්. ඌ මිනිස්සු අඩන එක මැරෙන එක හැමදාම විහිලුවක්. ඔය යකාට ණය ගන්න පුලුවන් කියලා හැමෝම කියන්නේ, ඔය යකා දන්නවා ඕනා එකෙක් කියන විදිහට රට පාවලා දිලා හරි ණයක් ඉල්ලගන්න. මයිනා වගේමයි, බලය ගන්න බෙට්ට උනත් ලෙවකයි
සමහරුන්ට අමතක ඇති. අපිට අමතක නැ.
