රනිල් බලපංකෝ..හෙහ්.😒

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,940
    40,785
    113
    UNP ආණ්ඩුවක් හැරෙන්න වෙන විසදුමක් නෑ මයි?
    නෑ නෑ මයි
    රෙද්ද රතු පාට උනාට කොල පාට මල්‍ ජංගිය..පට්ට අාතල් ඕයි තමුසේ..😂😂😂😂😂
    බයියො ඇවිස්සෙනව නම් ඕන රෙද්දක් බන්
     
    • Like
    Reactions: bestdivx

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    බයියො අවුස්සන්න දිය ගොඩ මඩ බල බල ඉන්නෑ. රතු රෙද්ද දැකපු ගමන් හරක් ඇවිස්සෙනවා වගේ තමයි.
    "බයියො අවුස්සන එක අාතල්" කියල වදන ඉස්සරහට දාලා උඹ ඇත්තටම කඩේ යනවා කියලා ගොඩක් උන්ට note වෙලා තියෙන්නේ.
    මෙකයි, මහින්ද ගෙ ඡන්ද කඩල
    බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? කියන එක තමයි ඇත්ත ප්‍රශ්නෙ.
     
    • Haha
    Reactions: dxx

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    රෙද්ද රතු පාට උනාට කොල පාට මල්‍ ජංගිය..පට්ට අාතල් ඕයි තමුසේ..😂😂😂😂😂
    මේ උඹ පොඩ්ඩක් ඉරාජ්ගේ ෆේස්බුක් පේජ් එක පැත්තේ ගිහින් වරෙන්කො. මේ පාර මල් ජන්ගියක් අඳි. ගිය පාර ඇන්දේ මල් ගවුමක්නේ 😂 😂
    මම කියනවට ගිහින් පොඩ්ඩක් කමෙන්ට් බලපන්කො
    https://www.facebook.com/irajw
     
    • Like
    Reactions: bestdivx

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,785
    113
    "බයියො අවුස්සන එක අාතල්" කියල වදන ඉස්සරහට දාලා උඹ ඇත්තටම කඩේ යනවා කියලා ගොඩක් උන්ට note වෙලා තියෙන්නේ.
    මෙකයි, මහින්ද ගෙ ඡන්ද කඩල
    බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? කියන එක තමයි ඇත්ත ප්‍රශ්නෙ.
    උබ හිතනවද මට මහින්දගෙ ඡන්ද කඩන්න ඕන කමක් තියෙනවා කියලා?
    උබ හිතනවද මට මහින්දගෙ ඡන්ද කඩන්න පුළුවන් කියලා?
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    :):)
    මේ උඹ පොඩ්ඩක් ඉරාජ්ගේ ෆේස්බුක් පේජ් එක පැත්තේ ගිහින් වරෙන්කො. මේ පාර මල් ජන්ගියක් අඳි. ගිය පාර ඇන්දේ මල් ගවුමක්නේ 😂 😂
    මම කියනවට ගිහින් පොඩ්ඩක් කමෙන්ට් බලපන්කො
    https://www.facebook.com/irajw

    3% ජෙප්පොන්ට ඉතිං ඔච්චර තමා පුළුවන්.අමු චීත්තනේ.😂.අර උඹ මේකේ හදන් ඉන්නව වගේ fake accounts කීයක් ඔතන තියෙනවද දන්නෙ නැහැ නේද බං?😂😂😂😂
     
    k.k.mohmad

    Well-known member
  • Jan 19, 2017
    1,790
    607
    113
    Natha sir, menna GOTA sir beela

    https://elakiri.com/threads/gota-sir-beela-mattu.1945012

    මේ උඹ පොඩ්ඩක් ඉරාජ්ගේ ෆේස්බුක් පේජ් එක පැත්තේ ගිහින් වරෙන්කො. මේ පාර මල් ජන්ගියක් අඳි. ගිය පාර ඇන්දේ මල් ගවුමක්නේ 😂 😂
    මම කියනවට ගිහින් පොඩ්ඩක් කමෙන්ට් බලපන්කො
    https://www.facebook.com/irajw
     
    Lahiru120

    Well-known member
  • Mar 19, 2016
    3,987
    1
    12,324
    113
    Nuwara eliya

    Attachments

    • 6da54e9c4caa4c435e7c589550dcedc6.jpg
      6da54e9c4caa4c435e7c589550dcedc6.jpg
      65.3 KB · Views: 25

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,209
    113
    Gotham City
    බෘස් මල්ලි දේශපාලනයෙන් සමුගත්ත නේද?😅😅

    ගූ අැන් පී ගූ හෝදන්නෙ උඹල වගේ ජෙප්පො නිසා..😂😂😂😂😂😂😂
    ඔව් දෙශපාලනෙන් සමු ගත්තා
    ආතල් ගැනිමෙන් සමු අරගෙන නැහැ
    යහපාලනෙ බොරිං බන්
    බයියන්ගෙන් ගන්න ආතල් වෙන කාගෙන්වත් ගන්න බැහැ
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830

    සමුගත්ත කියල සිරිකොතේ හාමු පතුරු යන්න පරදිනවා කියල දැනගෙන තියන දුක දරාගන්න බැරුව උදේ ඉදල රෑ වෙනකම් මේකේ ත්‍රෙඩ් දදා ගූ කනවා. හිතාගෙන ඇති හාමු ආයිත් රජ වෙයි කියල. :lol:
     
    • Haha
    Reactions: erozan

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,582
    72,782
    113
    මාලඹේ
    මාස්ක් දානවට හිනා වෙච්ච උන්ට මේවත් මැජික් තමා. ගොමාලා කෑගහලා රට වැහුවෙ නැත්නම් තොපිලට යන්න වෙන්නෙ පොලිතීන් කවර වල බැහැගෙන තමයි.
    ඒ කාලේ කොහොමද ජීවිතයක වටිනාකම .😬😬😬
    FB_IMG_1594555587907.jpg

    මෙහෙමයි JVP එකෙන් මිනිස්සු නිරෝධායනය කරේ 88 කාලේ ☹️☹️☹️
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    උබ හිතනවද මට මහින්දගෙ ඡන්ද කඩන්න ඕන කමක් තියෙනවා කියලා?
    උබ හිතනවද මට මහින්දගෙ ඡන්ද කඩන්න පුළුවන් කියලා?
    කඩන්න පුළුවන් :yes: සිරිසේන ගෙ ආණ්ඩුව ආවේ jpg file fb share කරලා දිනල.

    උඹ ට කඩන්න පුලුවන් ද බැරි ද කියලා මම කියන්නේ නෑ නමුත් දිගින් දිගටම විරුද්ධ ව දේවල් කියන කොට එහෙම වෙනව.

    ගෝඨාභය ජනාධිපති උනාම ඒ කාලේ දීම මැතිවරණය ඇවිල්ල ඡන්දෙ තිබ්බ නම් 2/3 එක්ක දිනන්න පුළුවන් trend එකක් තිබුන නමුත් COVID-19 ඇවිල්ලා ඡන්දය කල් ගිහින් ඔක්කොම දියාරු වෙලා ගිහින් ජනාධිපති ගන්න ගන්න action එකට ඕන අතට හරවලා වැරැදි කියන්න පුළුවන් නිසා
    ( මුස්ලිම් බෝම්බ කාරයෙක් අැල්ලුවම කියනවා ඡන්දෙ ලඟ නිසා රඟපානව කියල, බෝම්බ පිපිරැවොත් කියනවා පඹය කියල) එහෙම කාළයක් කරණකොට මිනිස්සු ඒවා ඔලුවට ගන්නව. ඒක තමයි දැං කොහොමත් මෙතන කඩේ යන උන් කරන්නේ.

    ප්‍රශ්නෙ ආයේ කිව්වොත්, මහින්දයගෙ ඡන්දෙ කඩලා බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? මොකක්ද catch එක? End game?

    උබට ඕනම strategy එකකට උඹ කැමති politicians ලාට support කරන්න අයිතිය තියෙනව ඒ ගැන කිසි ප්‍රශ්නයක් නෑ නමුත් උඹ කරන වැඩේ හරය මොකක්ද?

    හදේ හාවා නෑ, සිංහයෙක් ඉන්නේ. ඒත් නිකං එහෙම කියලා වැඩක් නෑ කියපු කෙනාගේ වගකීම සිංහයා / ආවාට තමයි ඒ වෙනුවට ඉන්නේ බව prove කරන එක.

    මන් කියන්නේ මේ ප්‍රශ්නෙ ට වග කියන්න ඕන විපක්ෂේ අය. උන් ට මහින්ද ලාගේ ගැට වලට අහු නොවී කෙලින් ඉන්න පන නැහැ. ඉතින් මහින්ද ලාට ඕන දේවල් කරගන්න පූළුවන්.
     
    • Haha
    Reactions: Silly point

    අපි හිතමුකො ඕන අතකට හරවලා වැරදි කිව්වමයි කියලා. උබ හිතනවද ඒ කියන දේවල් වල වැරැද්දක් නැත්නම් මිනිස්සු ඒවට අහුවෙයි කියලා? උබ කියන්නෙ මම ඡන්ද කඩනවයි කියලනෙ. ඡන්ද කඩන්න තියෙන්නෙ පොහොට්ටුවෙන්නෙ. උබ හිතනවද පොහොට්ටුවට ඡන්දෙ දෙන මිනිස්සු මෝඩයි කියලා? මිනිස්සුන්ට බොරු කියලා එහෙම රවට්ටන්න බෑ.

    මට උබ ඔය කියන බර දේවල් තේරෙන්නෑ. තේරුන ටිකට කිව්වා.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    කඩන්න පුළුවන් :yes: සිරිසේන ගෙ ආණ්ඩුව ආවේ jpg file fb share කරලා දිනල.

    උඹ ට කඩන්න පුලුවන් ද බැරි ද කියලා මම කියන්නේ නෑ නමුත් දිගින් දිගටම විරුද්ධ ව දේවල් කියන කොට එහෙම වෙනව.

    ගෝඨාභය ජනාධිපති උනාම ඒ කාලේ දීම මැතිවරණය ඇවිල්ල ඡන්දෙ තිබ්බ නම් 2/3 එක්ක දිනන්න පුළුවන් trend එකක් තිබුන නමුත් COVID-19 ඇවිල්ලා ඡන්දය කල් ගිහින් ඔක්කොම දියාරු වෙලා ගිහින් ජනාධිපති ගන්න ගන්න action එකට ඕන අතට හරවලා වැරැදි කියන්න පුළුවන් නිසා
    ( මුස්ලිම් බෝම්බ කාරයෙක් අැල්ලුවම කියනවා ඡන්දෙ ලඟ නිසා රඟපානව කියල, බෝම්බ පිපිරැවොත් කියනවා පඹය කියල) එහෙම කාළයක් කරණකොට මිනිස්සු ඒවා ඔලුවට ගන්නව. ඒක තමයි දැං කොහොමත් මෙතන කඩේ යන උන් කරන්නේ.

    ප්‍රශ්නෙ ආයේ කිව්වොත්, මහින්දයගෙ ඡන්දෙ කඩලා බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? මොකක්ද catch එක? End game?

    උබට ඕනම strategy එකකට උඹ කැමති politicians ලාට support කරන්න අයිතිය තියෙනව ඒ ගැන කිසි ප්‍රශ්නයක් නෑ නමුත් උඹ කරන වැඩේ හරය මොකක්ද?

    හදේ හාවා නෑ, සිංහයෙක් ඉන්නේ. ඒත් නිකං එහෙම කියලා වැඩක් නෑ කියපු කෙනාගේ වගකීම සිංහයා / ආවාට තමයි ඒ වෙනුවට ඉන්නේ බව prove කරන එක.

    මන් කියන්නේ මේ ප්‍රශ්නෙ ට වග කියන්න ඕන විපක්ෂේ අය. උන් ට මහින්ද ලාගේ ගැට වලට අහු නොවී කෙලින් ඉන්න පන නැහැ. ඉතින් මහින්ද ලාට ඕන දේවල් කරගන්න පූළුවන්.
    ඕකට සිරිකොතේ ජොබ් කට්ටක් ලැබිල බන් මේ කබුරන්නේ. හාමුගේ ගූ ත් රහයි කියාගෙන ඉන්නේ. හැබැයි ඇහුවොත් මද්යස්ත මතධාරිය.මුන් මේ කියන පච වලට මිනිස්සු 2015 රැවටුන. බොරු කියන්න ඕනේ නෑ නේ මාත් රැවටිලා සිරිසේනට චන්දෙ දුන්න. පහු ගිය අවරුදු 5 හේ රටට වෙච්ච විනාසේ ඕන ගොනෙක්ට තේරෙනවා. එත් මුන් තාමත් සිරිකොතට පුක දෙනවා. මොකටද ඒ තමන්ගේ වාසියටනේ බන් රටට හෙන ගැහුවත් කමක් නෑ හාමු රජ වෙලා ඉන්න ඕනේ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,582
    72,782
    113
    මාලඹේ
    උබ හිතනවද මට මහින්දගෙ ඡන්ද කඩන්න ඕන කමක් තියෙනවා කියලා?
    උබ හිතනවද මට මහින්දගෙ ඡන්ද කඩන්න පුළුවන් කියලා?
    උබ මෝඩ සජිත් ගේ ඡන්ද නේ කරන්නේ🤩🤩
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මාස්ක් දානවට හිනා වෙච්ච උන්ට මේවත් මැජික් තමා. ගොමාලා කෑගහලා රට වැහුවෙ නැත්නම් තොපිලට යන්න වෙන්නෙ පොලිතීන් කවර වල බැහැගෙන තමයි.

    ලොල් රනිලගෙ පස්ස ලෙවකන උබ වෙන මොනා කියල කියන්ඩද බන්, ගොමාලව මරාගෙන කන්ඩ පැනපු ගු ඇන් පි තිරිසන් බල්ලන්ට දැන් ගොමාල හොද වෙලා :lol: :lol: :lol: :lol:

    උබ මෝඩ සජිත් ගේ ඡන්ද නේ කරන්නේ🤩🤩
    රුචිර පො&සිය හිතාගෙන ඉන්නෙ උදේ ඉදන් රැ වෙනකන් මඩ ගහල උඩු බුරල තෙර්ඩ් දැම්මම ගුපියො දිනයි කියල...:lol::lol::lol: