රනිල් බ්ලු බලද්දී පොලීසියට මාට්ටු – මෛත්ş
රනිල් බ්ලු බලද්දී පොලීසියට මාට්ටු – මෛත්‍රී ඇප දෙයි
සභ්‍ය දර්ශන සහිත වීඩියෝ නරඹමින් සිටි ආර්. පී. රනිල් නම් වූ තරුණයෙකු තලවකැලේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
තලවකැලේ දුම්රිය ස්ථානය ඉදිරිපිට තමාගේ ජංගම දුරකථනයෙන් අසභ්‍ය දර්ශන ඇතුළත් වීඩියෝ පටයක් නරඹමින් සිටියදී අදාළ පුද්ගලයාව පොලිසීය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.
ඉන් අනතුරුව නුවර එළිය මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කළ එම පුද්ගලයා රුපියල් පනස් දහසක ඇප ලබාදී ඇති අතර ඔහු මුදවාගෙන ගොස් ඇත්තේ ඔහුගේ පියා වන ආර්. පී. මෛත‍්‍රී ගුණරත්න නැමති පුද්ගලයෙකි.

Source- අද දෙරණ