රනිල් බ්ලු බලද්දී පොලීසියට මාට්ටු – මෛත්‍&#351

chamarams

Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    රනිල් බ්ලු බලද්දී පොලීසියට මාට්ටු – මෛත්‍&#351

    රනිල් බ්ලු බලද්දී පොලීසියට මාට්ටු – මෛත්‍රී ඇප දෙයි

    අසභ්‍ය දර්ශන සහිත වීඩියෝ නරඹමින් සිටි ආර්. පී. රනිල් නම් වූ තරුණයෙකු තලවකැලේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    තලවකැලේ දුම්රිය ස්ථානය ඉදිරිපිට තමාගේ ජංගම දුරකථනයෙන් අසභ්‍ය දර්ශන ඇතුළත් වීඩියෝ පටයක් නරඹමින් සිටියදී අදාළ පුද්ගලයාව පොලිසීය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.

    ඉන් අනතුරුව නුවර එළිය මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කළ එම පුද්ගලයා රුපියල් පනස් දහසක ඇප ලබාදී ඇති අතර ඔහු මුදවාගෙන ගොස් ඇත්තේ ඔහුගේ පියා වන ආර්. පී. මෛත‍්‍රී ගුණරත්න නැමති පුද්ගලයෙකි.
    :lol:

    source

    http://sinhala.adaderana.lk/webgossip/ranil-aressted-maitree-bail/
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මට නම් ආරංචි උනේ මහින්ද කියලා එකෙක් ඕක ජනේලෙන් බලන් අත මරමර හිටියලු..අන්න ඌව තමයි පොලිසියෙන් කුදලන් ගිහින් තියෙන්නේ..පස්සේ විමල් කියලා ගෑණු පෙනුමක් තියෙන පොරක් ඌට ඇප දෙන්න ඇවිත් මේක විදේශීය කුමන්ත්‍රණයක් කියලා කියලා පොලිසියට කිව්වලු.

    (මේ ඔය news එක තිබ්බ site එකේ දාලා තිබ්බ කොමන්ට් එකක්):lol::lol::lol:
     
    chamarams

    Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    මට නම් ආරංචි උනේ මහින්ද කියලා එකෙක් ඕක ජනේලෙන් බලන් අත මරමර හිටියලු..අන්න ඌව තමයි පොලිසියෙන් කුදලන් ගිහින් තියෙන්නේ..පස්සේ විමල් කියලා ගෑණු පෙනුමක් තියෙන පොරක් ඌට ඇප දෙන්න ඇවිත් මේක විදේශීය කුමන්ත්‍රණයක් කියලා කියලා පොලිසියට කිව්වලු.

    (මේ ඔය news එක තිබ්බ site එකේ දාලා තිබ්බ කොමන්ට් එකක්):lol::lol::lol:

    :lol::lol::lol:
    mara dewal wenne ban me chanda asse :D