රනිල් මයිත්‍රි ඉවරයි - නිර්මාල් දේවසිරි

fairleen

Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83
    රනිල් මයිත්‍රි ඉවරයි - නිර්මාල් දේවසිරි

    දැන් නම් රනිල්-මෛත‍්‍රීට ඡන්දයක් දිනන්න හිතන්නවත් බෑ..- ගාළුමුවදොර ජනසයුරෙන් පසු නිර්මාල් කට අරී..

    ඒකාබද්ද විපක්‍ෂය විසින් ගාළු මුවදොර පිටියේ පැවත්වූ දැවැන්ත මැයි රැළියෙන් පසු ආචාර්ය නිර්මාල් දේවසිරි මහතා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් පවසන්නේ දැන් පවතින තත්වය අනුව ජාතික මැතිවරණයකින් ජය ගැනීම ගැන රනිල්-මෛත්‍රී හවුල් ආණ්ඩුටව සිතීමවත් අසීරු බවයි.
    1.jpg
     
    Last edited: