රනිල් මරදානේ දන්සලකට ගොඩ වෙයි

Boole

Well-known member
  • Nov 4, 2015
    5,774
    6,851
    113
    1652667710989.png

    එක කැරියෙක් දුන්නේ නෑ දෙහි වීදුරුවක්
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,582
    6,351
    113
    අඩු කුලේ තැරි දාර ගව බයි පොහොට්ටු / නිදහස් පක්ශ වහල්ලු, දින 100න් මහ බැංකුව හොරා කාලා පාස්කු බෝම්බ ගහලා සමනල ජීවිතයකට ඇතුලු වුනා කිව්ව රනිල්ට කඩේ යන හැටි දකිද්දි හිනා ගිහින් පන යනවා :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    @erozan , @nicjosh83 , @N A K A M U R A , @elajani , @weer 11 , @ESL
    ජෙප්පන්ට කෙලවුනා
    හිතේ දුකට කවි කියවුන
     
    • Sad
    Reactions: sakuntha1996

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    පොන්නයෙක් අගමැති වෙලා නිවටයෙක් ජනාධිපති උනාම (යහපාලන ආණ්ඩුව කාලේ) කිව්ව දේවල් අදටත් වලංගුයි නේ ද බන්...?
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,605
    17,688
    113
    Auckland
    මයින්ද මාත්තියා අතුරුදහන් වෙලා නේද ඒ අස්සෙ. වෙනදට දෙනවනෙ මහා බුරියානි දන්සලක්. නැත්තන් සිල් රෙදි බෙදනව මේ පාර මැදමුලනෙ ජනේලෙත් ලෙෆ්ට්.
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    මේ දවස් වල බයිසන් ල ටික පොරව කරේ තියන් ඉන්නේ......!! අවුලක් නෑ රාජපක්ෂලව රකින්න, විපක්ෂයෙ ඉන්න එකම කෙනා.......!! :lol: :lol:

    Ranil egollonge loku thaaththa ban. MR giye munwa eyaata balaaganna deela😂. Dan Ranil ta telephone padam denawalu babala balaganna widiha, wada ganna vidiha, kawana widiha
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,352
    9,129
    113
    Around the world
    මේ දවස් වල බයිසන් ල ටික පොරව කරේ තියන් ඉන්නේ......!! අවුලක් නෑ රාජපක්ෂලව රකින්න, විපක්ෂයෙ ඉන්න එකම කෙනා.......!! :lol: :lol:
    දැන් අප්පච්චි කෙනෙක් නැ දැන් ඉන්නේ ඩෑඩි කෙනෙක්
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    පොඩ්ඩ පොඩ්ඩ ජනගත වෙනවා නේ. බලමුකෝ. රටට හොඳක් කරොත් හරි. රාජපක්ෂලා නම් රකිනවා. එකේ දෙකක් නෑ. රට පොඩ්ඩක් ශෙප් කරලා මාස 6න් ගියා නම් ඇති(ඊට කලින් එළවයිද දන්නෙත් නෑ 😂 )
    DAWAL HEENA BALANNE NATUWA HITAPAN