රනිල් මරදානේ දන්සලකට ගොඩ වෙයි

RedProMaxxa_2

Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    මෙය 2023 ජනවාරි මස අනාගතයෙන් ගෙන එන ලද වීඩියෝ දර්ශනයක් බව කාරුණිකව සලකන්න.

    මෙහි එන්නේ ශ්‍රී ලංකාවේ මතු වූ බරපතළ ආහාර අර්බුදය නිසා එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන විසින් ශ්‍රී ලාංකේය ජනතාව සඳහා බෙදා හරින ලද පිසූ ආහාර ජනතාව විසින් පෝලිම්වල හිඳිමින් ලබාගන්නා ආකාරයයි. මෙහි සමාරම්භක අවස්ථාවට ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාද සහභාගී විය.

    :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
     
    • Haha
    Reactions: TonyMontana83