Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රනිල් මහනුවරට- මාධ්‍යයට දොර වැසෙයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රනිල් මහනුවරට- මාධ්‍යයට දොර වැසෙයි

හිටපු අග්‍රාමාත්‍ය හා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද(03) පෙරවරුවේ දී මහනුවර පැමිණ මල්වතු අස්ගිරි මහානායක හිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගෙන තිබේ.

පළමුව මල්වතු මහා විහාරයට ගොස් එම පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව හිටපු අගමැතිවරයා අස්ගිරි මහා විහාරයට ගොස් එම පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහානායක හිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගෙන ඇත.

රනිල් වික්‍රමසිංහ මහතා මහානායක හිමිවරුන් බැහැදකින අවස්ථා ආවරණ කිරීමට මාධ්‍යයට අවස්ථාව හිමි නොවිය.

රනිල් වික්‍රමසිංහ මහතා අස්ගිරි මහාවිහාරයෙන් එළියට පැමිණෙන විට මාධ්‍යවේදීන් විසින් විශේෂ කරුණක් නිසාවෙන් පැමිණියේ ද යන්න විමසා ඇත.

ස්තූති කිරීම සඳහා පැමිණි බව සඳහන් කරමින් හිටපු අගමැතිවරයා පිටව ගොස් තිබේ.

රනිල් වික්‍රමසිංහ මහතා සමඟ මන්ත්‍රීවරු කිසිවෙකු පැමිණ නොසිටි අතර, මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායක වන චානක අයිලලප්පෙරුම, තිලිණ බංඩාර තෙන්නකොන් හා ශාන්තිනි කෝන්ගහගේ යන මහත්ම මහත්මීන් සහභාගී වී ඇත.

-අද දෙරණ-

තාම මූ හැදිලා නෑ .......

[QUOTE="ඌරු වරිගේ වන්නිය, post: 24986792, member: 495866"] [b]රනිල් මහනුවරට- මාධ්‍යයට දොර වැසෙයි[/b] [IMG]https://s3.amazonaws.com/adaderanasinhala/1575354916-Ranil_In_Kandy_L.jpg[/IMG] [B][SIZE="3"]හිටපු අග්‍රාමාත්‍ය හා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද(03) පෙරවරුවේ දී මහනුවර පැමිණ මල්වතු අස්ගිරි මහානායක හිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගෙන තිබේ. පළමුව මල්වතු මහා විහාරයට ගොස් එම පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව හිටපු අගමැතිවරයා අස්ගිරි මහා විහාරයට ගොස් එම පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහානායක හිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගෙන ඇත. රනිල් වික්‍රමසිංහ මහතා මහානායක හිමිවරුන් බැහැදකින අවස්ථා ආවරණ කිරීමට මාධ්‍යයට අවස්ථාව හිමි නොවිය. රනිල් වික්‍රමසිංහ මහතා අස්ගිරි මහාවිහාරයෙන් එළියට පැමිණෙන විට මාධ්‍යවේදීන් විසින් විශේෂ කරුණක් නිසාවෙන් පැමිණියේ ද යන්න විමසා ඇත. ස්තූති කිරීම සඳහා පැමිණි බව සඳහන් කරමින් හිටපු අගමැතිවරයා පිටව ගොස් තිබේ. රනිල් වික්‍රමසිංහ මහතා සමඟ මන්ත්‍රීවරු කිසිවෙකු පැමිණ නොසිටි අතර, මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායක වන චානක අයිලලප්පෙරුම, තිලිණ බංඩාර තෙන්නකොන් හා ශාන්තිනි කෝන්ගහගේ යන මහත්ම මහත්මීන් සහභාගී වී ඇත. -අද දෙරණ- [/SIZE][/B] [B][SIZE="5"][COLOR="Red"]තාම මූ හැදිලා නෑ .......[/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom