Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රනිල් මිලග ජනපති. එච්චරයි!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රනිල් මිලග ජනපති. එච්චරයි!!

එලැඹෙන ජනාධිපති මැතිවරණයේදී රනිල් වික්‍රමසිංහ ජයග්‍රහණය කරන එක ඉර-හද ලෙස විශ්වාස බව ඌව පළාත්-සභා විපක්ශ නායක හරීන් ප්‍රනාන්දු මහතා අද සිරිකොත මන්දිරයේදි පැවැත්වුනු මාධ්‍ය සාකච්ජාවකදී පවසා සිටියේය.

දැනටමත් ජවිපේ ඇතුලු අන් පක්ෂ සමග කෙරුණු සාකච්චා බොහෝදුරට සාර්තක වී ඇති බවද හෙලි කල ඒ මහතා, ඉදිරි ජනපතිවරණයදී රනිල් වික්‍රමසිංහ පොදු අපේක්ශකයා වශයෙන් ඉදිරිපත් කිරීමට බොහෝ දුරට ඉඩඇති බව අවධාරණය කර සිටියේය.

"අද ආණ්ඩුව බය වෙලා… අහල ගම් හතක නැති කුණු හොයනවා යූඑන්පීයට ගහන්න. ජේවීපී එකට ගහන්න තැන තැන තක්කඩි ප්‍රදර්ශණ තියාගෙන යනවා. මමත් ගියා ඊයේ අකුරණ තිබිච්ච ඔය කෙහ්ල්මල බලන්න… ගියාමයි දැක්කේ… ඒකේ ජවීපේ විතරක් නෙමෙයි, අපිටත් මඩ ගහනවා. ආණ්ඩුවේ බන්කොලොත්කම මේකෙන් පේන්නේ…. අද කොහේ ගියත් දූෂණය… පාරවල් හදනවා, කෝච්චි පාරවල් දානවා… අපි කියන්නේ නැහ මේවා කරන්න හොඳ නැහ කියලා.. ඒත් මේවා වලට කොමිස් හිටු කියලා ඇමතිලාගෙ සාක්කු වල.

අද සමූපකාර සභාපති ඉඳන් අගමැති දක්වා අත-යටින් ඩීල් දානවා…. කුඩු ගෙනත් තරුණ පරපුර නැතිකරලා දානවා. ඒවට කතා කරන අයව උස්සනවා.. අද නීතිය බල්ලට ගිහින් තියෙන්නේ.

අපි ඒකයි මෙදාපාර පක්ශ භේදයකින් තොරව රනිල් වික්‍රමසිංහ වටා රොක් විය යුත්තේ… යැයි හරීන් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

මේ මාධ්‍ය සාකච්ජාව සඳහා, කරු ජයසූරිය, සජිත් ප්‍රේමදාස ඇතුලු තවත් එජාප ප්‍රාදේශීය නායකයින් රාශියක් එක්වී සිටියහ.

සටහන: infolanka.com/news

[QUOTE="amaesin, post: 17263352, member: 490019"] [b]රනිල් මිලග ජනපති. එච්චරයි!![/b] [SIZE="4"][COLOR="DarkGreen"]එලැඹෙන ජනාධිපති මැතිවරණයේදී රනිල් වික්‍රමසිංහ ජයග්‍රහණය කරන එක ඉර-හද ලෙස විශ්වාස බව ඌව පළාත්-සභා විපක්ශ නායක හරීන් ප්‍රනාන්දු මහතා අද සිරිකොත මන්දිරයේදි පැවැත්වුනු මාධ්‍ය සාකච්ජාවකදී පවසා සිටියේය. [IMG]http://www.globaltamilnews.net/Portals/0/GlobalResources/EN/images/01-07-2012/Harin%20Fernando%20UNP%20MP%202_CI.jpg[/IMG] දැනටමත් ජවිපේ ඇතුලු අන් පක්ෂ සමග කෙරුණු සාකච්චා බොහෝදුරට සාර්තක වී ඇති බවද හෙලි කල ඒ මහතා, ඉදිරි ජනපතිවරණයදී රනිල් වික්‍රමසිංහ පොදු අපේක්ශකයා වශයෙන් ඉදිරිපත් කිරීමට බොහෝ දුරට ඉඩඇති බව අවධාරණය කර සිටියේය. "අද ආණ්ඩුව බය වෙලා… අහල ගම් හතක නැති කුණු හොයනවා යූඑන්පීයට ගහන්න. ජේවීපී එකට ගහන්න තැන තැන තක්කඩි ප්‍රදර්ශණ තියාගෙන යනවා. මමත් ගියා ඊයේ අකුරණ තිබිච්ච ඔය කෙහ්ල්මල බලන්න… ගියාමයි දැක්කේ… ඒකේ ජවීපේ විතරක් නෙමෙයි, අපිටත් මඩ ගහනවා. ආණ්ඩුවේ බන්කොලොත්කම මේකෙන් පේන්නේ…. අද කොහේ ගියත් දූෂණය… පාරවල් හදනවා, කෝච්චි පාරවල් දානවා… අපි කියන්නේ නැහ මේවා කරන්න හොඳ නැහ කියලා.. ඒත් මේවා වලට කොමිස් හිටු කියලා ඇමතිලාගෙ සාක්කු වල. අද සමූපකාර සභාපති ඉඳන් අගමැති දක්වා අත-යටින් ඩීල් දානවා…. කුඩු ගෙනත් තරුණ පරපුර නැතිකරලා දානවා. ඒවට කතා කරන අයව උස්සනවා.. අද නීතිය බල්ලට ගිහින් තියෙන්නේ. අපි ඒකයි මෙදාපාර පක්ශ භේදයකින් තොරව රනිල් වික්‍රමසිංහ වටා රොක් විය යුත්තේ… යැයි හරීන් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය. මේ මාධ්‍ය සාකච්ජාව සඳහා, කරු ජයසූරිය, සජිත් ප්‍රේමදාස ඇතුලු තවත් එජාප ප්‍රාදේශීය නායකයින් රාශියක් එක්වී සිටියහ. සටහන: infolanka.com/news[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom