රනිල් මිලග ජනපති. එච්චරයි!!
එලැඹෙන ජනාධිපති මැතිවරණයේදී රනිල් වික්‍රමසිංහ ජයග්‍රහණය කරන එක ඉර-හද ලෙස විශ්වාස බව ඌව පළාත්-සභා විපක්ශ නායක හරීන් ප්‍රනාන්දු මහතා අද සිරිකොත මන්දිරයේදි පැවැත්වුනු මාධ්‍ය සාකච්ජාවකදී පවසා සිටියේය.
දැනටමත් ජවිපේ ඇතුලු අන් පක්ෂ සමග කෙරුණු සාකච්චා බොහෝදුරට සාර්තක වී ඇති බවද හෙලි කල ඒ මහතා, ඉදිරි ජනපතිවරණයදී රනිල් වික්‍රමසිංහ පොදු අපේක්ශකයා වශයෙන් ඉදිරිපත් කිරීමට බොහෝ දුරට ඉඩඇති බව අවධාරණය කර සිටියේය.
"අද ආණ්ඩුව බය වෙලා… අහල ගම් හතක නැති කුණු හොයනවා යූඑන්පීයට ගහන්න. ජේවීපී එකට ගහන්න තැන තැන තක්කඩි ප්‍රදර්ශණ තියාගෙන යනවා. මමත් ගියා ඊයේ අකුරණ තිබිච්ච ඔය කෙහ්ල්මල බලන්න… ගියාමයි දැක්කේ… ඒකේ ජවීපේ විතරක් නෙමෙයි, අපිටත් මඩ ගහනවා. ආණ්ඩුවේ බන්කොලොත්කම මේකෙන් පේන්නේ…. අද කොහේ ගියත් දූෂණය… පාරවල් හදනවා, කෝච්චි පාරවල් දානවා… අපි කියන්නේ නැහ මේවා කරන්න හොඳ නැහ කියලා.. ඒත් මේවා වලට කොමිස් හිටු කියලා ඇමතිලාගෙ සාක්කු වල.
අද සමූපකාර සභාපති ඉඳන් අගමැති දක්වා අත-යටින් ඩීල් දානවා…. කුඩු ගෙනත් තරුණ පරපුර නැතිකරලා දානවා. ඒවට කතා කරන අයව උස්සනවා.. අද නීතිය බල්ලට ගිහින් තියෙන්නේ.
අපි ඒකයි මෙදාපාර පක්ශ භේදයකින් තොරව රනිල් වික්‍රමසිංහ වටා රොක් විය යුත්තේ… යැයි හරීන් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.
මේ මාධ්‍ය සාකච්ජාව සඳහා, කරු ජයසූරිය, සජිත් ප්‍රේමදාස ඇතුලු තවත් එජාප ප්‍රාදේශීය නායකයින් රාශියක් එක්වී සිටියහ.
සටහන: infolanka.com/news