රනිල්-මෛත‍්‍රී ඩබලම අමු බොරු කාරයින්..

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada
    රනිල්-මෛත‍්‍රී ඩබලම අමු බොරු කාරයින්..

    lalkantha1-415x260.jpg



    copyright Lankacnews

    අද වන විට ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන හා අගමැති රනිල් වික‍්‍රමසිංහ යන දෙදෙනාම බොරුකාරයන් බව රට හමුවේ ඔප්පු වී ඇති බව ජවිපෙ හිටපු මන්ත‍්‍රී ලාල් කාන්ත මහතා පවසයි.
    කොටුව දුම්රියපල ඉදිරිපිටදී පැවති අත් පත‍්‍රිකා බෙදීමේ වැඩසටහනකදී මාධ්‍ය අමතමින් ඔහු කියා සිටියේ ජනාධිපති සිරිසේන මෑන් පවර් සේවකයන් ස්ථිර කරන්නේ යයි බොරු පොරොන්දු දුන් බවත් අගමැති රනිල්ද සැප්තැම්බර් වෙන්න කලින් රාජ්‍ය සේවකයාට එල්ලා තිබූ දීමනා වැටුපට එකතු කරන්නේ යයි බොරු කියු බවත්ය.

    සිරිසේන මහතා ජනතා ගැටලූ විසදන්න කිසිදු සූදානමක් නැතැයිද කී ඔහු මෛත‍්‍රි – රනිල් හවුල විවිධ මාතෘකා මතු කරමින් අත්‍යවශ්‍ය ජනතා ඉල්ලීම් දිනෙන් දින යටපත් කරන බවද කියා සිටියේය.
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    දැන් බැල්ලිගෙ පුතා පොනිලට හැටට හැටේ හෑලි ලියනවා. නම වෙනස් කරගනින් බිංගු පුතා නෙවෙයි බැල්ලිගෙ පුතා කියල.. සරණාගත වේසාව 😂