රනිල් රට හදාවී/ නෑ
pitastharaya Well-known member May 27, 2013 1,201 687 113 Aug 30, 2023 #1 රනිල් රට හදාවී/ නෑ Reactions: N A K A M U R A and Any.key
Mr Bones Well-known member Mar 13, 2023 16,714 1 32,945 113 Aug 30, 2023 #2 ඔහුට පුලුවන් Reactions: Any.key
K KalyanaMithra001 Well-known member Aug 25, 2018 639 1,060 93 Aug 30, 2023 #3 රනිල්ටත් බෑ! එච්චරයි එච්චරයි! මෝඩ සිහළු තාම රැවටෙනවා. පාඩමක් ඉගෙනගන්නෙ නෑ! Reactions: SMG70, Max_r, Ritigala Jayasena69 and 5 others
K kasunkaru Well-known member Jan 25, 2018 7,558 5,824 113 Aug 30, 2023 #4 need another term to check. upto now great imprvement. basilage padeta natanwa kiwwata pohottu hora gediyonta amatikam dunnet nane Reactions: pavanruka
need another term to check. upto now great imprvement. basilage padeta natanwa kiwwata pohottu hora gediyonta amatikam dunnet nane
luk3r Well-known member Apr 21, 2022 7,656 10,237 113 Aug 30, 2023 #5 me hadala thiyen tika madida Reactions: elakiriaddict
yosh371 Well-known member Jan 15, 2011 8,464 6,650 113 Land of Lions Aug 30, 2023 #6 නය ගන්නවා කන්න ගේනවා, තෙල් ගේනවා, temporary solution. ගමේ කඩෙන් පොතට කනවා වගේ සින් එකක්. Reactions: Max_r, elakiriaddict, Draco Malfoy and 7 others
topkollek Well-known member May 22, 2014 43,721 1 57,892 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Aug 30, 2023 #7 රනිල් කරන්නෙ ආර්ථිකයේ මරණය 2025 වෙනකල් කල් දාගැනීම විතරයි. 2025 දී පොහොට්ටුවේ අපේක්ෂකකම නොදුන්නොත් ඊළඟට එන පොහොට්ටුකාරයාට රට ගෙනියන්න බැරිවෙන්න වැඩේ කරන්නෙ. Reactions: gnilukshi, Draco Malfoy, Chimpanzee Putha and 1 other person
රනිල් කරන්නෙ ආර්ථිකයේ මරණය 2025 වෙනකල් කල් දාගැනීම විතරයි. 2025 දී පොහොට්ටුවේ අපේක්ෂකකම නොදුන්නොත් ඊළඟට එන පොහොට්ටුකාරයාට රට ගෙනියන්න බැරිවෙන්න වැඩේ කරන්නෙ.
randext86 Well-known member Feb 24, 2009 1,652 1,908 113 Here and there Aug 30, 2023 #8 තව මොනවද හදන්න තියෙන්නෙ? මේ ටික කාලෙට රට හදල ඉවර කරල තියෙන්නෙ. Reactions: elakiriaddict
OverSyze Well-known member Jun 25, 2022 5,352 1 5,034 113 Sin-tertainment Den Aug 30, 2023 #10 Reactions: dayt0na, elakiriaddict, Any.key and 1 other person
jhnnwp Well-known member Jan 6, 2012 44,183 31,918 113 Aug 30, 2023 #11 pitastharaya said: රනිල් රට හදාවී/ නෑ Click to expand... Un hadei lol Reactions: Draco Malfoy
Honda.putha Well-known member Dec 26, 2017 17,242 29,825 113 Aug 30, 2023 #12 රට හදන්න මිනිස්සුයි වෙනස් වෙන්න ඕනෙ රනිල් නෙමෙයි.
Absolute Zero Well-known member Mar 31, 2015 13,313 1 16,927 113 −273.15°C Aug 30, 2023 #13 New Era has begun... The Legend, Saviour, Mastermind... Today is hard, tomorrow will be worse, but the day after tomorrow will be sunshine. Reactions: elakiriaddict, kasunkaru and Chimpanzee Putha
New Era has begun... The Legend, Saviour, Mastermind... Today is hard, tomorrow will be worse, but the day after tomorrow will be sunshine.
inspiron Well-known member May 27, 2014 24,973 17,606 113 Nowhere Aug 30, 2023 #14 ranil daddy foreveaar
N A K A M U R A Well-known member Apr 10, 2018 17,925 18,672 113 日本 Aug 30, 2023 #16 අරගල ජනපති පෙන්දා රට හදනවා කෙසේ වෙතත් රට විකුණයි..
vibhashana Well-known member Aug 26, 2015 7,079 12,490 113 ලග පාත Aug 30, 2023 #18 N A K A M U R A said: අරගල ජනපති පෙන්දා රට හදනවා කෙසේ වෙතත් රට විකුණයි.. Click to expand... @2osama මෙන්න මූ හාමුට බනිනවා
N A K A M U R A said: අරගල ජනපති පෙන්දා රට හදනවා කෙසේ වෙතත් රට විකුණයි.. Click to expand... @2osama මෙන්න මූ හාමුට බනිනවා
SLHodahitha Well-known member Nov 8, 2017 3,088 2,977 113 ::0 elakiri.com Aug 30, 2023 #19 තනි මිනිහෙක් කොහේ හදන්නද බන්....
2osama Well-known member Oct 25, 2010 81,536 72,748 113 මාලඹේ Aug 30, 2023 #20 vibhashana said: @2osama මෙන්න මූ හාමුට බනිනවා Click to expand... අවුලක් නැහැ උබ රෙන පුක හතර වටේ දෙන්නේ නැතුව ඉඳපන්
vibhashana said: @2osama මෙන්න මූ හාමුට බනිනවා Click to expand... අවුලක් නැහැ උබ රෙන පුක හතර වටේ දෙන්නේ නැතුව ඉඳපන්