රනිල් රට හදයි ද?

හොරුන් වටේ හිටියත් රනිල් රට හදාවි ද?

  • ඔහුට පුලුවන්

    Votes: 28 43.8%
  • ඔහුට බෑ

    Votes: 36 56.3%

  • Total voters
    64

vibhashana

Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    අවුලක් නැහැ උබ රෙන පුක හතර වටේ දෙන්නේ නැතුව ඉඳපන් 🤣
    උබට අපි මොනාහරි කිව්වොත් තමා ෆයෙර් වෙන්නේ නෙත 😂 මෙඩිය යුනිට් එකේ යාලුවෝ වෙන්ට ඇති :rofl:
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    රනිල් කරන්නෙ ආර්ථිකයේ මරණය 2025 වෙනකල් කල් දාගැනීම විතරයි.

    2025 දී පොහොට්ටුවේ අපේක්ෂකකම නොදුන්නොත් ඊළඟට එන පොහොට්ටුකාරයාට රට ගෙනියන්න බැරිවෙන්න වැඩේ කරන්නෙ.

    💯
     
    • Like
    Reactions: topkollek