රනිල් වග කිව යුතුයි

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,975
    10,143
    113
    සජිත් ඇත්තටම පව් තාම පොඩි එකා :( රනිල්ල මංගලලා එකතු වෙලා සමුහ දුෂණය කරා :rofl:
     

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    නටන්න බැරි එකාට පොලව ඇදයිලු. සජිත් ගේ ආසනෙත් පරාද උනේ රනිල් හින්ද වෙන්නැති. උගේ පස්සෙන් හිටපු ඩයල් ටිකේ ආසන ටිකත් හොඳම එකෙන් පරාදයි.:lol:
     

    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    නටන්න බැරි එකාට පොලව ඇදයිලු. සජිත් ගේ ආසනෙත් පරාද උනේ රනිල් හින්ද වෙන්නැති. උගේ පස්සෙන් හිටපු ඩයල් ටිකේ ආසන ටිකත් හොඳම එකෙන් පරාදයි.:lol:

    :yes::yes:
     

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    EJt4Eu1UUAALx1q
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    Muget hena line tibune
    Oya kata kadichcha kata kiyapu
    Ekek tsmayi muth
    Oya digana,gintota siddi walati
    Tambinta hondata dunna ekek
    Ehema dila dila ranilgen niyojya
    Amati kamak aragena dan baba
    Wenawa
     

    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    Aliya, Harward bio, Nurato7 set eka ko?

    රනිල් නිසාද පැරදුනේ.රනිල්ද ඉල්ලුවේ.පරාජයට ප්‍රධාන හේතුව එකක් කිලී මහරාජා සහ සිරිසේන.අනිත් එක යූන්පි එකේ තරුන ඇමතිලාට අත්දැකීම් රහිත මොලේ නැති දේශපාලන සිඟිත්තන් වීම.උන් කරේ ඇමති සැප විඳ විඳ නිලියො ගගහා කොලඹ හිටපු එක.හරීන්ලා,බනානලා අජිත්ලා මොඩෙල්ස්ලා එක්ක ආතල් ගත්තා.වෙන මොනාද උන් කරේ.කැබිනට් ඇමතිලා 30ක් ඉන්නවා.එකෙක්ට ලක්ෂයකවත් ජන බලයක් තියෙනවනම් එතනම ලක්ෂ30.අනිත් එවුන්ට අඩුම ගානේ 60,000ක්වත් චන්දය දෙන අය ඉන්න ඕන.එහෙම ඉන්නවනම් නිකන්ම උඩට එනවා.නායකයට බැන බැන ඉඳලා වැඩක් නෑ.නායකයා නිසා ඔච්චරවත් ආවා.මේ ආන්ඩුවට ජනාදිපති බලයක් තිබ්බේ නෑ. ඌ ඇවිල්ලා ආන්ඩුවටම ගූ තවරපු එක කරේ.පලාත් සබා,ප්‍රාදේශීය සබා නෑ.පාර්ලිමන්ට් එකත් යන්තම් අල්ලගෙන හිටියේ. එහෙම ශක්තිමත් ආන්ඩුවක් නැතුව මෙහෙම ගිය එක ලොකු දෙයක්.අනිත් එක ඔය කාලකන්නි ඉලෙක්ෂන් එකක් ලන් වෙනකොට පක්ෂය තුල බේද වපුරනවා.පක්ෂය කඩන්න හදනවා.ඒවා අන්ත අවාසි.සජිත් හිතුවේ ගෝටා ඌට ලේසියෙන් පරද්දන පුලුවන්, ඌට මහජන ඉල්ලුමක් තියෙනවා කියලා.අන්තිමට රෙද්දේ රෙවන්න පැරදුනා.සිංහල මිනිස්සු ගම් මට්ටම සජිත්ව ප්‍රත්ක්ෂේප කලා.මේක ලක්ෂ 13ක අන්ත පරාජයක්.රනිල් පැරදුනේ එක්කො චන්ද පනස් දාහකින්.එහෙම නැත්නම් චන්ද ලක්ෂ 2කින් විතර.මිනිසුන්ගේ චන්ද බලය අවමාන කරා.චන්දේ ගන්න නිකන් පෑඩ් එකක් දෙන්න යනවා.මෙහෙම චන්දය ඉල්ලුවාම දෙයිද? නායකයට බනින කොට රනිල්ට ඉන්න ලක්ෂ 10ක් විතර ඌට චන්දය දෙයිද?
     

    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    නටන්න බැරි එකාට පොලව ඇදයිලු. සජිත් ගේ ආසනෙත් පරාද උනේ රනිල් හින්ද වෙන්නැති. උගේ පස්සෙන් හිටපු ඩයල් ටිකේ ආසන ටිකත් හොඳම එකෙන් පරාදයි.:lol:

    සජිත් හම්බන්තොට අන්තම පරාජයක්.අඩුම ගානෙඔ ගෝටා හම්බන්තොට ඇවිදලාවත් තියෙන එකෙක් නෙවෙයි.නායකයා උන් ඉල්ලපු එක දුන්නා.පක්ෂයේ අරමුදල්නම් අර මහ බැන්කුවෙන් ගත්ත සල්ලි තමයි.වෙන කොහෙන් සල්ලි එන්නද.මහ බැංකු හොරා කියලා බැන බැන ඒ සල්ලි ඉල්ලන්න ලැජ්ජ නැද්ද? කොහොමත් රාජපක්ෂලාට තරම් ධන බලයක් යූන්පි එකට නෑ.බිලියන ගනන් ගහලා නෑ.රාජපක්ෂ්ලා ගහපු ගැහිලි වලින්1%ක්වත් මේ අය ගහලා නෑ.බැදුම් කරේ ඇරෙන්න වෙන චෝදනාවක් ආන්ඩුවට නෑ.කොටින්ගේ රත්තරන් නෑ.කේපිගේ සල්ලි නෑ.සුනාමි සල්ලි නෑ.මිග් සල්ලි නෑ.හෙජින් සල්ලි නෑ.චීන කොමිස් නෑ.
     

    powersport

    Well-known member
  • Dec 31, 2018
    345
    249
    63
    මූට කවුද රනිල් කියන්නේ. මුට කියන්නේ පොනිල් කියලා.