රනිල් වැඩ අරඹයි .

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    රනිල් වැඩ අරඹයි .

    රනිල් වැඩ අරඹයි .පලමු ප්‍රතිඵලය මඩකලපුවෙන් :cool:

    1) හෙල්මට් නැතිව ගිය තිදෙනෙක් ඇල්ලුවට මඩකලපුවේදී පොලිසියට ගුටි.. නිලධාරීන් දෙදෙනෙක් රෝහලේ

    මඩකලපුව ඌරනි ප‍්‍රදේශයේ දී පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පහරදීමක් සිදු කර තිබෙනවා.

    ආරක්ෂිත හිස්වැසුම් නොමැතිව යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් 03 දෙනෙකු පොලිස් නිලධාරීන් විසින් නවතා ඇති අතර පසුව දෙපාර්ශ්වය අතර බහින්බස් වීමක් සිදුව ඇති අතර එම අවස්ථාවේදී යතුරුපැදියෙන් පැමිණි එක් පුද්ගලයෙකු බෝතලයකින් පොලිස් නිලධාරීන් දෙදෙනාට පහරදී තිබෙනවා.

    තුවාල ලැබූ පොලිස් නිලධාරීන් දෙදෙනා මඩකලපුව රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය පැවසුවේ.


    http://www.colombotoday.com/හෙල්මට්...6TA7ncXETKgVA0nzIhFnGJrRvFBCqF8oTXJsLOFA1eCxo



    86my2L.gif


    මදැයි අගමැතිකම ගන්න ගියා.:baffled::baffled:

    අගමැතිකම ගන්න ගිහින් ඇඩුවා වාගේ - " සිoහල බසට 2018දී එකතු වූ අලුත්ම ප්‍රස්ථා පිරුල :lol::lol::lol::lol:

    48372899_351474788963792_8940238601472442368_n.jpg
     
    • Like
    Reactions: D_Mad

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අම්බෝ උඹටත් රනිල්ම තමයි ඉතින්....කාපන් දැන් අහින්සකයව
     

    Similar threads