ගුනේ බයියා ලිඳේ ලොල්
ළිද හොදයි බන් උපන් රටට ගරහන උන් එක්ක ඉන්නවාට වඩා....
ගුනේ බයියා ලිඳේ ලොල්
ජනාධිපති මෝඩි වෙන්න හදනවා
අගමැති ඔබාමා වෙන්න හදනවා.
අපේ රටට දෙයියන්ගේම පිහිටයි.
ඔවු අපි නිකන් ගොඩේ බයියෝ.... අපි මුකුත් දන්නෙ නෑ... අපි මහින්දගේ බෝලෙට වශිවෙලා තමා ඉන්නේ.... උඹලා වගේ හෙන බුද්ධිමත් නෑ බන් අපි....

ළිද හොදයි බන් උපන් රටට ගරහන උන් එක්ක ඉන්නවාට වඩා....
උබලමනේ බන් ගරහ ගන්නේ අපි යැ
ඇමරිකන් ක්රමයට අපිට රට ෆෙඩරල් කරන්නත් පුලුවන්... දියුණු වෙන රටක සංකේතය ෆෙඩරල් ක්රමය....

මම ඔකේ වැරද්දක් දකින්නේ නැහැ. එත් මේක දිහා බලල, ඔබාමා වගේ නායකයෙක් නේද අපිට ඉන්නේ කියල මනෝ ලෝකයක් මවාගෙන ඉන්න, සිගිති අතල් එකක් ගන්න සමහරුන්ට මම මේ ටික මතක් කරන්න කැමතියි.
ඔබාමා රනිල් වගේ උනොත් මොකද?
(1) හරියට රටේ ප්‍රදාන බාෂාව කතා කරන්න දන්නේ නැහැ. ඒ කියන්නේ ඔබාමා english හරියට කතා කරන්න බැහැ (ඔබාමාට කඩ්ඩ බැහැ! )
(2) ඔබාමාගේ මතය රටේ ජනතාවට තමුන්ගේ පාක්ෂිකයනට සමජගත කරන්න බැහැ.
(3) රටේ ආරක්ෂාව බරපතල ලෙස බිදවටෙනකොට (millaniyam city මතකද), ඔබාමා වගකීමෙන් ක්‍රියා කරන්න නැහැ. ඔබාමාගේ නොසැලකිලිමත් කම නිසා ඔත්තු සේවයේ විශාල පිරිසක් මියයනවා.
(4) දුර්වල නායකත්වය නිසා තමුන්ගේ පක්ෂය Democratic Party එකට අවුරුදු 20 විපක්ෂයේ ඉන්න වෙනවා. වෙන් එවුන්ගේ පිහිටෙන් යන්තම් ගොඩ එනවා.
(5) පක්ෂය බලයට ආවත් 2001, සුළු කාලයකින් බිද වැටෙනවා
මේවා නායකත්වයේ ලක්ෂණ නම් නොවේ

ජනාධීපති පඹයා මූ කොකා.දෙන්නම වෙලේ මිතුරො.පඹයගේ ඔලුවෙ වහල ඉන්නෙ දැන් කොකා. දැන් පැඩිෆීල්ඩ් ගොයියත් ආවාම මාර හැඩයි කුඹුර. ආවු ශම්ම ගුංඩූ.....
බයි මානසිකත්වය...ඇමරිකන් ක්රමයට අපි හැදි ගෑරැප්පු වලින් කන්න පටන් ගමු.... ක්රිකට් අතැරලා බේස්බෝල් ගහමු.... ඇමරිකන් ක්රමය අපේ ක්රමයයි.....
ඔච්චර නිරාවරණය වෙන එකේ හෙලුවෙන් ආව නන් තවත් හොදයි.. සුද්දො හෙලුවෙනුත් යනවා...![]()

ඔහොමවත් තේරුණා මදැයි...ඔවු අපි නිකන් ගොඩේ බයියෝ.... අපි මුකුත් දන්නෙ නෑ... අපි මහින්දගේ බෝලෙට වශිවෙලා තමා ඉන්නේ.... උඹලා වගේ හෙන බුද්ධිමත් නෑ බන් අපි....

ඒත් මහින්දව කෝම හරි පැරැද්දුවානේ....![]()
අවුරුදු විස්සක් එක පක්ෂයකට බලය තියෙනවා කියන්නේ මිනිස්ස්න්ට ඉබේම එපා වෙනවා. එක හරියට අවුරුදු 17 unp පාලනය 94 ඉවර කරන වගේ. ඒ දවස්වල මිනිස්ස්න්ට තිබ්බ කලකිරීම මම දැක්ක. නැතිව රනිල්ගේ විශේෂ දක්ෂත්ව නිසා මේක උන කියල මම හිතන්නේ නැහැ
මම ඔකේ වැරද්දක් දකින්නේ නැහැ. එත් මේක දිහා බලල, ඔබාමා වගේ නායකයෙක් නේද අපිට ඉන්නේ කියල මනෝ ලෝකයක් මවාගෙන ඉන්න, සිගිති අතල් එකක් ගන්න සමහරුන්ට මම මේ ටික මතක් කරන්න කැමතියි.
ඔබාමා රනිල් වගේ උනොත් මොකද?
(1) හරියට රටේ ප්‍රදාන බාෂාව කතා කරන්න දන්නේ නැහැ. ඒ කියන්නේ ඔබාමා english හරියට කතා කරන්න බැහැ (ඔබාමාට කඩ්ඩ බැහැ! )
(2) ඔබාමාගේ මතය රටේ ජනතාවට තමුන්ගේ පාක්ෂිකයනට සමජගත කරන්න බැහැ.
(3) රටේ ආරක්ෂාව බරපතල ලෙස බිදවටෙනකොට (millaniyam city මතකද), ඔබාමා වගකීමෙන් ක්‍රියා කරන්න නැහැ. ඔබාමාගේ නොසැලකිලිමත් කම නිසා ඔත්තු සේවයේ විශාල පිරිසක් මියයනවා.
(4) දුර්වල නායකත්වය නිසා තමුන්ගේ පක්ෂය Democratic Party එකට අවුරුදු 20 විපක්ෂයේ ඉන්න වෙනවා. වෙන් එවුන්ගේ පිහිටෙන් යන්තම් ගොඩ එනවා.
(5) පක්ෂය බලයට ආවත් 2001, සුළු කාලයකින් බිද වැටෙනවා
මේවා නායකත්වයේ ලක්ෂණ නම් නොවේ

එහෙම උනත් අර රනියට බලය දෙන්න තරන් මිනිස්සු දීන වෙච්ච එක ගැන මට තියෙන දුක. මුන් මැරිලා ඉපදුනා වගේ.... පිරිභාකරන් ගොයියා හරි බන් අන්තිමට....
එහෙම උනත් අර රනියට බලය දෙන්න තරන් මිනිස්සු දීන වෙච්ච එක ගැන මට තියෙන දුක. මුන් මැරිලා ඉපදුනා වගේ.... පිරිභාකරන් ගොයියා හරි බන් අන්තිමට....
මේ රට දාල යන්න ඕන බන් ඒ තරම් කලකිරිලා ඉන්නෙ සිංහලයා ගැන. අපි ඉස්කෝලෙ යන කාලෙ අපිට කියල දුන්නෙ කළගුණ සලකන්න පුරුදුවෙන්න කියලා.දැන් ඉන්න එවුන් ඒව දන්නෙවත් නැ. සන්නස්ගලය වගේ එවුන් ගුරැවරැ විදියට ඉන්නකන් මේ පරපුර හදන්න බෑ තමයි.මේවාට කාලයත් එක්ක සොබාදහමෙන් දඩුවම් ලැබෙනවා සිකුරැයි.
ජනාධිපති මෝඩි වෙන්න හදනවා
අගමැති ඔබාමා වෙන්න හදනවා.
අපේ රටට දෙයියන්ගේම පිහිටයි.