Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රනිල් වෙනුවට දයාසිරි...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ මොහොතේ යූඇන්පීයේ මොලේ තියෙනා උන් සිටිනවා නං කල යුත්තේ නායකත්වය බාරගෙන නැවත පක්ෂයට පැමිණෙන ලෙසින් දයාසිරිට ආරාධනා කිරීමය... පණ ගොස් සිටිනා යූ ඇන්පී පාක්ෂිකයින්ට නැවත හුස්ම පොදක් පිඹීමට එවැනි යමකින් විනා රනිල්/කරු/සජිත් වැනි අස්පට් ජොකියන්ට නොහැකිය.. ඔවුන්ට මහින්ද වැනි අයකු සමග රේස් දුවනවා තබා හොඳ තරගයක් දීමටවත් හැකියාවක් නැත. දයාසිරි නැවත ආවොත් එය ආණ්ඩුවට විශාල පහරක් වීමත්.. පාක්ෂිකයින් පිබිදවීමට මෙන්ම තලතා/සුජීව/බුද්ධික/රෝසී වැනි අයගේ ජවයත් මද්දුම බණ්ඩාරලාගේ හයියත් නැවත ඒක රාශි කර ගැනිමට හැකිය. වැදගත්ම දේ රනිල්ට වඩා මිනිසුන් සමග එක්ව කටයුතු කිරීමේ හැකියාවක් දයාසිරිට තිබීමය... පක්ෂ මාරුවෙන් පසුව වූවත් ජොනී හැර අනිකුත් සංධාන කාරයින් සමඟ හොඳ හිත ආරක්සා කර ගනිමින්ම යූ ඇන් පී කාරයින්ද තමා වටා රදවා ගැනීමට ඔහුට තිබූ හැකියාව පැසසිය යුතුය.. මෙය මහින්ද වටා පක්ෂ විපක්ෂ සියළු දෙනා කැරකෙනවාට සමාන තත්වයකි. ඒ නිසා රනිල් මෙන් පලි ගැනීමේ වැඩ.. කැපිලි නැතිව හරේන්ලට රංජන්ලට වූවද වගකීම් බාර දී වැඩ ගැනීමේ හැකියාව දයාසිරිට ඇත. පක්ෂයකට ඇවසි එවැනි නායකයෙකි... නොදන්නා දේවල් දන්නා අය ලවා කර ගැනීමේ හැකියාව සහිත නායකයෙකි... ප්රජාතන්ත්රවාදය ගැන සහතික වලට වඩා එය ක්රියාවේ යෙදවිය හැකි නායකයෙකි... කොටින්ම නායකයෙකි.. රෑකඩයක් නොවේ...

දයා සිරිට රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා නැති අඩුව ඒ සම්බන්ධ අංශ රනිල්ට පැවරීමෙන් මග හරවා ගත හැකිය... ගම් මට්ටමින් පක්ෂය නගා සිටුවීම සජිත්ට පැවරිය හැකිය... පැරණි පාක්ෂිකයින් රඳවා ගැනීම ගැන ගාමිණිලට රංජිත්ලට බාර දිය හැකිය... රෝසිට තලතාට වගකීම් වැඩි කොට කාන්තාවන් පක්ෂයට ආකර්ෂණය කර ගැනීමට වැඩ සටහන් සෑදිය හැකිය...

මෙවැනි දෙයකට අකමැති වනවා නම් ඒ අන් කිසිවකුත් නොව රනිල් සරණං ගච්ඡාමි යැයි උදය සවස පවසමින් තමුන්ගේ බඩ ගෝස්තරවාදය රැක ගැනීමටම දත කකා බලා සිටින අර ගෝතයින් සැට් එකම පමණි...

රනිල් වන්දනාව කරනා අය තුන් තිස් පැයේ කියනා පරිදි හොඳ මොලයක් සහ රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා තිබීම පමණක් පක්ෂයක දියුණුවට හේතු නොවේ... ඒ ඒ හැකියාවන් ඇති අය ඒ ඒ සම්බන්ධව යොදවාගෙන ඒ අයව නියම දිශාවකට මෙහෙයවිය හැකි.. ජනතාවට ගරු කරන..ජනතාවටත් විශ්වාස තැබිය හැකි නායකයෙක් සිටීම රනිල්ගේ උලව් රාජ්යතාන්ත්රිකත්වයට වඩා මේ මොහොතේ රටට ඇවසිය. නායකයා සියල්ල දැනගෙන සිටිය යුතු නම් කෙදිනකවත් අපේ රටට නායකයින් බිහි වන්නේ නැත. අද මහින්ද දන්නා දේවලුත් ඒ හැටි නැති බව ආණ්ඩු පාක්ෂිකයින් වන අපිදු දනිමු.. එහෙත් මහින්ද තමාට හැකි පරිදි හා.. තමාට විශ්වාසය තැබිය හැකි අයව හැකි මට්ටමින් ඒ ඒ තැන්වලට දමා තරඟය දුවන්නට උත්සහ ගනියි... ඒ සෑම දෙයක්ම සෑම විටම සාර්ථක නොවුනද ඔහු ඒ දේ කරන්නට බලයි.. රනිල් හදන්නේ තනියම දුවා පෙන්වන්නටය... රනිල්ට බැරි වෙන්නට හේතුවත් එයමය... කැබිනට් එකවත් නොදන්නා සාම ගිවිසුමක් ගෙනවිත් ඔහු ඔප්පු කරනු ලැබුවේත් එකී වන් මෑන් ෂෝ එකේ අපූරුවය... අඩුම තරමේ ජේආර් මාමා කොරපු ටිකවත් මේකාට මතක නැත. ප්‍රේමදාසට කොටසකුත්..ගාමිණිට ලලිත්ට තව කොටසකුත්.. රොනීට තවත් කොටසකුත් ආදී වශයෙන් ආණ්ඩුව ඇතුලේම බලතල බෙදා පාලනයක් ගෙන ගිය අන්දම තේරුම් ගත්තා නම් රනිල්ට මෙවැනි දුකක් අත් වන්නේ නැත. එහෙත් දැන් රනිල්ට හැදෙන්නට කාලයක් නැත... රනිල්ට කාලයක් දෙන්නට ගියහොත් පරාද වන්නේ රටය...

[QUOTE="BINGU_PUTHA, post: 15688614, member: 469273"] [SIZE="5"]මේ මොහොතේ යූඇන්පීයේ මොලේ තියෙනා උන් සිටිනවා නං කල යුත්තේ නායකත්වය බාරගෙන නැවත පක්ෂයට පැමිණෙන ලෙසින් දයාසිරිට ආරාධනා කිරීමය... පණ ගොස් සිටිනා යූ ඇන්පී පාක්ෂිකයින්ට නැවත හුස්ම පොදක් පිඹීමට එවැනි යමකින් විනා රනිල්/කරු/සජිත් වැනි අස්පට් ජොකියන්ට නොහැකිය.. ඔවුන්ට මහින්ද වැනි අයකු සමග රේස් දුවනවා තබා හොඳ තරගයක් දීමටවත් හැකියාවක් නැත. දයාසිරි නැවත ආවොත් එය ආණ්ඩුවට විශාල පහරක් වීමත්.. පාක්ෂිකයින් පිබිදවීමට මෙන්ම තලතා/සුජීව/බුද්ධික/රෝසී වැනි අයගේ ජවයත් මද්දුම බණ්ඩාරලාගේ හයියත් නැවත ඒක රාශි කර ගැනිමට හැකිය. වැදගත්ම දේ රනිල්ට වඩා මිනිසුන් සමග එක්ව කටයුතු කිරීමේ හැකියාවක් දයාසිරිට තිබීමය... පක්ෂ මාරුවෙන් පසුව වූවත් ජොනී හැර අනිකුත් සංධාන කාරයින් සමඟ හොඳ හිත ආරක්සා කර ගනිමින්ම යූ ඇන් පී කාරයින්ද තමා වටා රදවා ගැනීමට ඔහුට තිබූ හැකියාව පැසසිය යුතුය.. මෙය මහින්ද වටා පක්ෂ විපක්ෂ සියළු දෙනා කැරකෙනවාට සමාන තත්වයකි. ඒ නිසා රනිල් මෙන් පලි ගැනීමේ වැඩ.. කැපිලි නැතිව හරේන්ලට රංජන්ලට වූවද වගකීම් බාර දී වැඩ ගැනීමේ හැකියාව දයාසිරිට ඇත. පක්ෂයකට ඇවසි එවැනි නායකයෙකි... නොදන්නා දේවල් දන්නා අය ලවා කර ගැනීමේ හැකියාව සහිත නායකයෙකි... ප්රජාතන්ත්රවාදය ගැන සහතික වලට වඩා එය ක්රියාවේ යෙදවිය හැකි නායකයෙකි... කොටින්ම නායකයෙකි.. රෑකඩයක් නොවේ... දයා සිරිට රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා නැති අඩුව ඒ සම්බන්ධ අංශ රනිල්ට පැවරීමෙන් මග හරවා ගත හැකිය... ගම් මට්ටමින් පක්ෂය නගා සිටුවීම සජිත්ට පැවරිය හැකිය... පැරණි පාක්ෂිකයින් රඳවා ගැනීම ගැන ගාමිණිලට රංජිත්ලට බාර දිය හැකිය... රෝසිට තලතාට වගකීම් වැඩි කොට කාන්තාවන් පක්ෂයට ආකර්ෂණය කර ගැනීමට වැඩ සටහන් සෑදිය හැකිය... මෙවැනි දෙයකට අකමැති වනවා නම් ඒ අන් කිසිවකුත් නොව රනිල් සරණං ගච්ඡාමි යැයි උදය සවස පවසමින් තමුන්ගේ බඩ ගෝස්තරවාදය රැක ගැනීමටම දත කකා බලා සිටින අර ගෝතයින් සැට් එකම පමණි... රනිල් වන්දනාව කරනා අය තුන් තිස් පැයේ කියනා පරිදි හොඳ මොලයක් සහ රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා තිබීම පමණක් පක්ෂයක දියුණුවට හේතු නොවේ... ඒ ඒ හැකියාවන් ඇති අය ඒ ඒ සම්බන්ධව යොදවාගෙන ඒ අයව නියම දිශාවකට මෙහෙයවිය හැකි.. ජනතාවට ගරු කරන..ජනතාවටත් විශ්වාස තැබිය හැකි නායකයෙක් සිටීම රනිල්ගේ උලව් රාජ්යතාන්ත්රිකත්වයට වඩා මේ මොහොතේ රටට ඇවසිය. නායකයා සියල්ල දැනගෙන සිටිය යුතු නම් කෙදිනකවත් අපේ රටට නායකයින් බිහි වන්නේ නැත. අද මහින්ද දන්නා දේවලුත් ඒ හැටි නැති බව ආණ්ඩු පාක්ෂිකයින් වන අපිදු දනිමු.. එහෙත් මහින්ද තමාට හැකි පරිදි හා.. තමාට විශ්වාසය තැබිය හැකි අයව හැකි මට්ටමින් ඒ ඒ තැන්වලට දමා තරඟය දුවන්නට උත්සහ ගනියි... ඒ සෑම දෙයක්ම සෑම විටම සාර්ථක නොවුනද ඔහු ඒ දේ කරන්නට බලයි.. රනිල් හදන්නේ තනියම දුවා පෙන්වන්නටය... රනිල්ට බැරි වෙන්නට හේතුවත් එයමය... කැබිනට් එකවත් නොදන්නා සාම ගිවිසුමක් ගෙනවිත් ඔහු ඔප්පු කරනු ලැබුවේත් එකී වන් මෑන් ෂෝ එකේ අපූරුවය... අඩුම තරමේ ජේආර් මාමා කොරපු ටිකවත් මේකාට මතක නැත. ප්‍රේමදාසට කොටසකුත්..ගාමිණිට ලලිත්ට තව කොටසකුත්.. රොනීට තවත් කොටසකුත් ආදී වශයෙන් ආණ්ඩුව ඇතුලේම බලතල බෙදා පාලනයක් ගෙන ගිය අන්දම තේරුම් ගත්තා නම් රනිල්ට මෙවැනි දුකක් අත් වන්නේ නැත. එහෙත් දැන් රනිල්ට හැදෙන්නට කාලයක් නැත... රනිල්ට කාලයක් දෙන්නට ගියහොත් පරාද වන්නේ රටය... [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom