රටේ ජනතාවට නායකත්වය දෙන්න රනිල් වික්‍රමසිංහ සූදානම්…

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය තවදුරටත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැරිය යුතු බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ගාල්ල උළුවිටිකේ ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන පක්ෂ කාර්යාලයේ පැවති බල මණ්ඩල රැස්වීමේදී පැවසීය.

    පාර්ලිමේන්තුවට තේරීපත්වන මංත්‍රී ධූර සංක්‍යාව වැදගත් නොවේ.

    වැදගත් වනුයේ නායකත්වයයි.

    රනිල් වික්‍රමසිංහ මහතාට තවදුරටත් සිය කණ්ඩායමට නායකත්වය ලබා දෙමින් සිටීයි.

    රටේ සියලු ජනතාවට තවදුරටත් නායකත්වය ලබාදීමට සහ ජනතාව වෙනුවෙන් කටයුතු කිරීමට ද රනිල් වික්‍රමසිංහ මහතා සූදානමින් සිටින බව පැවසීය.

    වජිර අබේවර්ධන hithan inne UNP kiyanne anduwa kiyala wenna athi
     
    • Love
    Reactions: beam_tech