රනිල් ශක්තිමත්.

Mr.Bond

Member
Mar 15, 2011
191
27
0
රනිල් ශක්තිමත්.

මහින්ද,සජිත් හවුලට ජනතාව පිළිතුරු දෙයි, රනිල් ශක්තිමත් බව පෙන්වයි..

විපක්ෂයේ කොන්ද කැඩිමට නම් රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායක තනතුරින් ඉවත් කලයුතු බවට මහින්ද රාජපක්ෂ ගත් තින්දුවට අනුව ඉතිහාසය පුරාවටම සිදුවන ආකරයේ කුමණ්ත්‍රනකාරි කණ්ඩායම් එක්සත් ජාතික පක්ෂය තුල නිර්මානය කරමින් බලහත්කාරයෙන් නායකත්වය ගැනිමට තැබු බලාපොරොත්තු සියල්ල පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් විමත් සමග අර්බුදයන්ට මුහුණ දි සිටින බව වාර්තා වේ.ගෙවුනු කාල සිමාව පුරාම සජිත් ප්‍රේමදාස ඇතුලු කල්ලිය භාවිතා කරමින් රනිල් වික්‍රමසිංහ නායකත්වයට එල්ල කල ප්‍රහාරයන් ජනතාවට තවම අමතක නැත. මහාරාජා ඇතුලු පිරිසක් ලබාදුන් දිරපු ලනුවක් අල්ලා ගනිමින් දේශපාලන ගමනක් ගිය සජිත්ට ආණ්ඩුව සෘජුව මෙන්ම වක්‍රව ද උදව් උපකාර කලේය.රටක ජාතික මට්ටමේ තින්දු සදහා බල පාන පළාත් පාලන ආයතන වල ඡන්දය නොපවත්වා මහින්ද රාජපක්ෂ උත්සහා දරණ ලද්දේ ගමේ ඡන්ද සියල්ල දිනා ගනිමින් එජාපයට සහ රනිල්ට වැඩක් දෙන්නය. නමුත් මේ වන විට එය අසාර්ථක වි තිබේ.මේ අතර බොර දියෙ මාළු බැමට සමත් සජිත් ප්‍රේමදාස ගමේ ඡන්දය දිනා ගනිමි එජාප නායකත්වයට වැඩ පෙන්වා නායකත්වය හොදින් හෝ නරකින් ලබා ගැනිමේ මෙහෙයුමක යෙදි සිටිය අතර අවසානයේ තමන්ම නායකත්වය දුන් පළාත් පාලන ආයතන වල අන්ත පරාජය විදගන්නට විය. විශේෂයෙන්ම සජිත්ට සහය දක්වමින් කටයුතු කල සියලු සංවිධායකයන් මෙහෙය වු ආසනද පරාජයට පත්විම තුලින් ජනතාව හොද පිලිතුරක් දි තිබේ.ඒනම් පොදු සාමුහිකත්වයේ ගමන් මිස වෙනස් ගමන් ඒකම පක්ෂයකට තිබිය නොහැකි බව.අන්තර්ජාතික මට්ටමේ දැනුමක් සහිත රනිල් සිය දැනුම පරිණත භාවය භාවිතා කරමින් මෙම මැතිවරණය තුල ලබාගත් ජයග්‍රහණය මහින්ද රාජපක්ෂට හිල්වෙන්න ටොක්කකි.නමුත් උදේ සිට රැ වෙන තෙක්ම,පාර්ලිමෙන්තුව තුලත්,වෙදිකා වලත් හම්බන්තොට ප්‍රශ්ණ ගැන පමණක් කථා කල සජිත්ට හම්බන්තොට ජනයා දි ඇති පණිවිඩය නම් සජිත් ඔබ ජාතික නායකත්වයකට නොව ප්‍රාදේශිය නායකත්වයකටද සුදුසු නැති බවය.
නාඳුනන ලියුම්කරු



 

Mr.Bond

Member
Mar 15, 2011
191
27
0
සජිත්” ජාතික නායකත්වයට සුදුසු නැතිබවට ජනතා තින්දුවක්…
බිම් මට්ටමේ ජනතාවගේ හද ගැස්ම හඳුන තමන්ට රටේ ජනතාවට නායකත්වය දිමට හැකි බවට නිරන්තර වෙදිකා මත කෑ ගසමින් සිරස නාලිකාවේ පෙරලිකාර චරිතයක් බවට පත්ව සිටි සජිත් ප්‍රේමදාස අද ලැබු පරාජයත් සමග රටේ නායකත්වයට තියා ගමට නායකත්වය දිමටවත් සුදුසු නැති බව මෙ වන විටත් ජනතාව තෙරුම් ගෙන අවසන්. මේ හරහා සජිත් හා ඔහුගේ කල්ලිය තෙරුම් ගත යුතු කරුනක් තිබේ ගහෙන් ගෙඩි එන්නා සේ රටක ජාතික නායකයන් බිහි නොවන බවය.පසුගිය කාල සිමාව තුල සජිත් නිරන්තරයෙන් කියු කතාව නම් ගමේ ජනතාවගෙ දුක හඳුනන නායකයෙකු එක්සත් ජාතික පක්ෂයට සිටිය යුතු බවත් ජනතාවගේ දුක හදුනා ගත් නායකයෙකු ලෙස හම්බන්තොටින් තමන් රටටම ආදර්ශයක් දෙන බවත්ය නමුත් කටින් කියමින් මාධ්‍ය හරහා ප්‍රසිද්ධිය ලබා ගත්තද එය කිරිමට සජිත් අසමත් බ අද පෙන්වා හමාරය.ජාතික නායකත්වයට සටන් කොට ප්‍රාදේශිය නායකත්වයත් හෙට අහිමි වෙද?
 

Mr.Bond

Member
Mar 15, 2011
191
27
0
එජාප ඡන්ද සංඛ්‍යාව ඉහළ ගිහින් - තිස්ස අත්තනායක

2011 මාර්තු 18 වෙනි සිකුරාදා, 16:59 Sri Lanka Mirror Editor



tissa-11-02-01.gif

පළාත් පාලන ආයතනික මට්ටමින් සංඛ්‍යාත්මකව අඩුවක් පෙන්වුවද තම පක්ෂය ලබාගෙන ඇති ඡන්ද සංඛ්‍යාවෙන් ඉහළට පැමිණ ඇති බව එක්සත් ජාතික පක්‍ෂ මහ ලේකම් තිස්ස අත්තනායක මහතා ප‍්‍රකාශ කර සිටී. එක්සත් ජාතික පක්ෂයට වැඩි වාසියක් තිබෙන පළාත් පාලන ආයතනවල ආණ්ඩුව මැතිවරණය නොපැවැත්වූ බවද ඔහු පවසයි.
මෙවර පළාත් පාලන මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය ඉකුත් ජනාධිපතිවරණයට සාපේක්ෂව තනිවම තරඟ වැද 8%කින් ඉහළට පැමිණ ජයග්‍රහණයක් ලබා ඇති බවත් අත්තනායක මහතා කියා සිටී.
!


 

Mr.Bond

Member
Mar 15, 2011
191
27
0
රාජ්‍ය සම්පත්, මාධ්‍ය අවභාවිතය ඛේදජනකයි - මැතිවරණ ප‍්‍රධානියා

2011 මාර්තු 18 වෙනි සිකුරාදා, 18:32 Sri Lanka Mirror Editor



DAYA.gif

පසුගිය පළාත් පාලන මැතිවරණයන් හා සැසදීමේදී සාමකාමී වාතාවරණයක් යටතේ මෙවර පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට හැකි වු බව මැතිවරණ කොමසාරිස් දයානන්ද දිසානායක මහතා කියා සිටී.

ඔහු නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, මැතිවරණයට පෙර සහ මැතිවරණ දිනයේ ඇතැම් දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් කටයුතු කළ ආකාරය මෙන්ම රාජ්‍ය සම්පත් හා රාජ්‍ය මාධ්‍ය අවභාවිතය ඛේදජනක බවය.
‘‘නාමයෝජනා භාරගැනීමේදී හා ඉන් පසුව මැර ක‍්‍රියා වාර්තා විය. මැතිවරණයේ එක් සුවිශේෂී ලක්ෂණයක් වූයේ මනාප වෙනුවෙන් එකම පක්ෂයේ අපේක්ෂකයන් අතර පවා තරඟකාරීත්වයක් ඇතිවී තිබීමය,’’ යනුවෙන් ද ඔහු කියා සිටී.

විවිධ බාධක මැද කෙටි කාල සීමාවකදී විශාල කාර්යභාරයක් ඉටු කිරිම සම්බන්ධයෙන් තේරිම්භාර නිලධාරීවරුන්ටත් සහකාර හා නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරුන්ටත් මැතිවරණ කොමසාරිස්වරයා සිය ස්තුතිය පළ කළේය.

මැතිවරණ කොමසාරිස්වරයා නිකුත් කළ නිවේදනයෙහි දැක්වෙන්නේ නීතිමය ක‍්‍රියාමාර්ග හා බිම්බෝම්බ ඉවත් නොකිරීමේ ගැටලූ හේතුවෙන් ප‍්‍රාදේශිය සභා 66ක ඡන්දය ප‍්‍රකාශ කිරිමට නොහැකි වු බවයි.

නාමයෝජනා ඉදිරිපත් කිරිමේදී එවැනි අසතුටුදායක තත්ත්වයක් ඇති නොවුයේ නම් පළාත්

 

Mr.Bond

Member
Mar 15, 2011
191
27
0
ඡන්දය ප‍්‍රකාශ කිරීමේ ප‍්‍රතිශතය ගැටලූ සහගතයි - එජාපය

නිරීක්ෂකයන්ට අනුව පස්වරු 2 වන විට 25%ක් වූ ඡුන්දය ප‍්‍රකාශ කිරීමේ ප‍්‍රතිශතය පස්වරු 4 වන විට 60%ක් බවට පත් වීම ගැටලූ සහගත බව එජාප මහලේකම් තිස්ස අත්තනායක මහතා පැවැසීය. මේ සම්බන්ධයෙන් විමර්ශනයක් කිරීමට අදාළ තොරතුරු ලැබෙමින් බවතින බව ද ඒ මහතා කීය. මෙවර මැතිවරණයෙන් එජාපය 34%ක ඡුන්ද ප‍්‍රතිශතයක් ලබා ගෙන තිබීම ප‍්‍රගතියක් බව ද ඔහු කීය.