රනිල් සන්නද්ධ හමුදා කැඳවයි

signshop

Well-known member
  • May 30, 2011
    12,198
    8,933
    113
    Dubai
    (සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )

    රටේ මහජන සාමය පවත්වාගෙන යෑම සඳහා සියලු සන්නද්ධ හමුදා කැදවීමට අදාල ආඥාවක් ජනාධිපතිවරයා නිකුත් කර ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නේය.

    ජනාධිපතිවරයා මේ ආඥාව නිකුත් කර ඇත්තේ හතළිස් වැනි අධිකාරියවූ මහජන ආරක්ෂක පනතේ දොළොස් වෙනි වගන්තියෙන් පැවරී ඇති බලතල අනුව බවද ඔහු සඳහන් කළේය.

    https://www.lankadeepa.lk/news/රනිල්-සන්නද්ධ-හමුදා-කැඳවයි/101-635190

    ඇයි බන් මේ..:confused:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000

    ඌට මොලේ අමාරුවක් තියනව. මැරනකල් ආමි එක වටකරගෙන ජනාධිපති වෙලා ඉන්න එක තමයි පොරගෙ එකම හීනේ නේද @EVC @monson
     
    • Haha
    Reactions: Cypress and haunte

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,706
    16,921
    113
    Genalla mokada karanna hadanne?
    Paw ban hamudawe unta epa wenawa athi boruwata bus wala ellila colombo awillama
     
    • Like
    Reactions: haunte

    signshop

    Well-known member
  • May 30, 2011
    12,198
    8,933
    113
    Dubai
    මේකද බන් දැන් තියෙන ලොකුම ප්‍රශ්නේ. හැම රෙද්දකටම සන්නද්ධ හමුදා කැඳවන්නේ. මම හිතන්නේ මේ ජනාධිපති බලතල හෑල්ලු කිරීමක් කියලා.
     
    • Like
    Reactions: haunte

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඕක ඉස්සර ඉඳන් කරා නේද. පැනලා ගියපු ගෝඨාභය ඔහොම කාලෙන් කාලෙට ඕක අලුත් කර කර හිටියා.
     
    • Like
    Reactions: silent one

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,880
    17,093
    113
    Kottawa

    රනිල් වරෙන් කිව්වම එන්නනෙ හමුදාව තියෙන්නෙ. මිස්ටර් බීන් ගේ කතාවක් මතක් වුනා.​

    Local debt restructuring ඇදල ගන්නද දන්නෙ නෑ හදන්නේ
     
    • Like
    Reactions: topkollek

    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,639
    2,142
    113
    Genalla mokada karanna hadanne?
    Paw ban hamudawe unta epa wenawa athi boruwata bus wala ellila colombo awillama
    උන් නෙවේ බන් අපි පව්. ඔකුන් ට වැඩකුත් නෑ. දැන් ඉතින් කෝටි ගණන් තෙල් පුච්චන් එහෙ මෙහෙ යයි. අපි එපෑ ඔය හැම හුත්තෙම වියදම් කවර් කරන්න ඔනේ.
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,706
    16,921
    113
    උන් නෙවේ බන් අපි පව්. ඔකුන් ට වැඩකුත් නෑ. දැන් ඉතින් කෝටි ගණන් තෙල් පුච්චන් එහෙ මෙහෙ යයි. අපි එපෑ ඔය හැම හුත්තෙම වියදම් කවර් කරන්න ඔනේ.
    Umba kohomada unta wada na kiyanne?
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    පූක නිකන් තියෙද්දී ආතල් එකක් නෑ ඉදලා හිටලා හරි කසන්න ඕනා
    Season 9 Lol GIF by The Office