රනිල් සර් ගැන මොකද හිතන්නෙ ?

රනිල් සර් ගැන මොකද හිතන්නෙ ?

  • පොර වැඩ්ඩා එකෙන්ම හොඳට වැඩ කරනවා . 2030 වෙනකල් ජනාධිපති

    Votes: 24 54.5%
  • වැඩක් නම් කරනවා , ඒත් ඕකව පන්නන්න ඕනේ

    Votes: 5 11.4%
  • අනේ ඕකගෙ බොරු කයිය විතරයි, ලගදිම හෙලුව එළිවෙනවා

    Votes: 11 25.0%
  • තාම කල් වැඩියි අදහසක් ගන්න

    Votes: 4 9.1%

  • Total voters
    44

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    1688133781656.png
     
    • Like
    • Haha
    Reactions: Any.key and kinkon

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    රාජපස්සලා එක්ක බලද්දී වැඩකාරයෙක්, පවුල් ගස් හදන්නේ නෑ රුවන් ඇර හැබැයි පන්නන්න ඕනේ නැත්තම් @EVC ව unp නායකත්වය සදහා පත් කරන්න ඕනේ :yes:
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    රනිල් ස' වැඩ්ඩා. නාමල් ස'ව ඉක්මනින් අගමැති කරනව නම් හොදයි. එතකොට එයාට ඉක්මනින් ජනාධිපති පුටුවට පනින්න පුළුවන්. මම ලංකාවෙන් යන්න කලින් නාමල් ස'ට ජනාධිපති වෙන්න ඡන් දේ දෙන්න ලොකු ආසවක් තියනවා.👽
     
    • Love
    Reactions: sakuntha1996