රනිල් සීයට පින් දිපන් බලපන් Lebanon වල වෙන දේ

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,296
    17,328
    113
    පිං දෙන්නෙ යහපාලනය කාලේ මහ බැංකුව හිස් කරාටද?:lol:

    පාස්කුවට බෝම්බ ගහනකන් බලන් හිටියටද?:lol:

    රට බංකොලොත් වෙන්න පටන් ගත්තේ ඒවයින් නේද?:lol:

    vtjoFze.jpg

    Sri Lanka, Lonely Planet's best place to visit in 2019, has seen tourism fall by 80% since terrorist bombings killed more than 250 people

    https://www.businessinsider.com/lonely-planets-top-destination-suffers-a-blow-after-blasts-2019-5#amp_tf=From %1$s&aoh=16859328667533&referrer=https://www.google.com&ampshare=https://www.businessinsider.com/lonely-planets-top-destination-suffers-a-blow-after-blasts-2019-5
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa

    රනිල් සීයා වැඩ්ඩා😃😃😃
     
    kingcharith

    Well-known member
  • Aug 18, 2018
    611
    681
    93
    This is the next stage . They also get imf bailout but couldn’t utilize it . Same as all modern fallen countries
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    පොඩ්ඩක් ඉවසපන් බ්‍රික්ස් ඵනකන්..ඊට පස්සේ අැමරිකන් ඩොලර් රෝල් කරල ගහගනින් පුකේ.🤣🤣🤣

    රනිල් වඳ පොන්නයා කරේ යහපාලනේ ඉඳලම රට බංකොලොත් කරලා ණය අරන් ටික ටික අනම් මනම් දීල උෟ වැඩ්ඩා වෙන ඵකනේ මැට්ටෝ..අනේ මෙහෙමත් මෝඩයෝ ඉන්න රටක රනිල් වගේ උන් ගේම් ගහන ඵක පුදුමයක් නෙමෙයි..🤣🤣
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    රනිල්ට පින් දෙන්නේ මොකට ද? රට බංකොලොත් කරන්න දායක වුන මනුස්සයෙක් නේ. මේකේ කුලියට ලියන අය නම් ඉතින් පිං දෙනවා ඇති.
     
    • Like
    Reactions: rumesh.fbi

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,296
    17,328
    113
    me yana widihata Namal baby next president. puluwan ewun rata panapalla

    රනිල්ට මොනා හරි වැරැද්දක් කිව්ව කියන්‍නෙ නාමල්ට ජන්දෙ දෙන ඵක කියල ඉස්‍සරහට මතයක් හදලා සෝෂල් මීඩියා වල යවන්නෙත් රනිල්ම තමා..😅
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,767
    87,197
    113
    ආශ්චර්යමත් රටක
    පිං දෙන්නෙ යහපාලනය කාලේ මහ බැංකුව හිස් කරාටද?:lol:

    පාස්කුවට බෝම්බ ගහනකන් බලන් හිටියටද?:lol:

    රට බංකොලොත් වෙන්න පටන් ගත්තේ ඒවයින් නේද?:lol:

    පුදපු ගමන් කාපි යකා 😂😂😂😂
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,704
    13,485
    113
    අරගලේට පිං දිපන්
    නඩු 34 තිබ්බ ,
    මිනීමැරුම් චෝදනා තිබ්බ ,
    2/3 තිබ්බ පිම්පියව එළවලා දුන්නට
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    අරගලේට පිං දිපන්
    නඩු 34 තිබ්බ ,
    මිනීමැරුම් චෝදනා තිබ්බ ,
    2/3 තිබ්බ පිම්පියව එළවලා දුන්නට

    අරගලේ තව මාස දෙකක් පහු උනා නම් රනිල්ටත් වන්දි ගෙවන්න වෙනවා පාස්කු ප්‍රහාරයට. (හිටං වගේ)
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,701
    75,817
    113
    පිං දෙන්නෙ යහපාලනය කාලේ මහ බැංකුව හිස් කරාටද?:lol:

    පාස්කුවට බෝම්බ ගහනකන් බලන් හිටියටද?:lol:

    රට බංකොලොත් වෙන්න පටන් ගත්තේ ඒවයින් නේද?:lol:

    vtjoFze.jpg

    Sri Lanka, Lonely Planet's best place to visit in 2019, has seen tourism fall by 80% since terrorist bombings killed more than 250 people

    https://www.businessinsider.com/lonely-planets-top-destination-suffers-a-blow-after-blasts-2019-5#amp_tf=From %1$s&aoh=16859328667533&referrer=https://www.google.com&ampshare=https://www.businessinsider.com/lonely-planets-top-destination-suffers-a-blow-after-blasts-2019-5
    Unpopular opinion -->

    the crisis wasn't made in 5 - 6 years. Oka awilla aurudu gaanak ratey waradi policies nisa wuna deyak. Godak loans walin kaley repayment karanna puluwan wada kaley ne, kaley welfare wada (pinata kaka bibi hitapu ekai), horakan karapu ekai. So we were destined to fail at some point.

    Umba oya kiyana incidence kaley failure eka issarahata aran aapu eka. So ewa awilla failure ekey kotas misaka sole reason eka newi
     
    • Haha
    Reactions: neyohk

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    රනිල් වඳ පොන්නයා කරේ යහපාලනේ ඉඳලම රට බංකොලොත් කරලා ණය අරන් ටික ටික අනම් මනම් දීල උෟ වැඩ්ඩා වෙන ඵකනේ මැට්ටෝ..අනේ මෙහෙමත් මෝඩයෝ ඉන්න රටක රනිල් වගේ උන් ගේම් ගහන ඵක පුදුමයක් නෙමෙයි..🤣🤣
    meca attac @2osama 🤣🤣
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,153
    9,494
    113
    තාම රට බංකොලොත් කියල ගොඩක් උං දන්නෙත් නෑ
    හැමදාම ණය නොගෙව ඉන්න බෑ
    හැමදාම ඉම්පෝට්ස් නවත්තං ඉන්න බෑ
    රනිල් ට යන්න කලින් කරන්න පූලුවං හොඳම දේ රාජ්‍ය ආයතන පුලුවං තරං ප්‍රයිවටයිස් කරල යන එක.
    ඒකවත් කරොත් අනාගතේට ටිකක් හරි සහනයක් වෙයි