රනිල් හරි කියල දැන් ගොඩක් උන්ට තේරෙනව

ThadiPollenCepaDenawa

Well-known member
  • Apr 11, 2025
    2,821
    5,085
    113
    පයියාගල
    රනිල් තමන්ගෙ කෝටිපතියාලුවන්ගෙ බොල් ණය කපල, මහ බැංකුව කඩන්න දීල, බෝම්බ ගහනකන් බලන් ඉදල පස්සෙ බදුත් ගැහුව.
    ඒත් තෙල් ගෑස් දුන්න දෙයියො කියල මිනිස්සු එතුමාට වන්දනා කරා

    ලපයා හොරුන්ට නීතිය ක්‍රියාත්මක කරනව. වංචා නෑ, බදු ගහනව.
    ඒත් ලපයව පේන්ඩ බෑ ගුපියන්ට.

    ඇයි බන් මුන් මෙහෙම කෙලින්නේ මධ්‍යම පාන්තිකයින්ටම? එහෙම බලද්දී රනිල්ලා මහින්දලා හොදයි නේ බන්. වලව් කාරයො වෙලත් පොඩි මිනිහාට හිකුවා .

    හිකුව මදි තොපිට 🤭. උන්ගෙ කෙරුවාවෙ ප්රතිඵලය විදියට රට බංකොළොත් උනා කියල තාම තේරිල නෑ වහල් ගුපියන්ට.
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,434
    13,016
    113
    🌎
    200.gif
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,805
    113
    ධනවාදය තමයි හරි කියන එක දැන් මිනිස්සු තේරුම් ගන්නවා

    ටැක්ස් ගහලා නිකම්මු ටිකකට කන්න දීලා වැඩක් නෑ
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,327
    24,533
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ලපයා හොරුන්ට නීතිය ක්‍රියාත්මක කරනව. වංචා නෑ, බදු ගහනව.
    ඒත් ලපයව පේන්ඩ බෑ ගුපියන්ට.
    ඒ උනාට ලෙව කාල ඉතුරු කරනව පෙන්නුවට රටේ දියුණුවකුත් නෑනේ. රනිල් මහත්තය ඉතුරු කරපු ඩොලර් ටික කකා ඉවර කරනව.
     
    • Like
    Reactions: pramodh87

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,841
    1
    11,179
    113
    ටැක්ස් ගහලා නිකම්මු ටිකකට කන්න දීලා වැඩක් නෑ(2)
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,659
    75,713
    113
    රනිල් තමන්ගෙ කෝටිපතියාලුවන්ගෙ බොල් ණය කපල, මහ බැංකුව කඩන්න දීල, බෝම්බ ගහනකන් බලන් ඉදල පස්සෙ බදුත් ගැහුව.
    ඒත් තෙල් ගෑස් දුන්න දෙයියො කියල මිනිස්සු එතුමාට වන්දනා කරා

    ලපයා හොරුන්ට නීතිය ක්‍රියාත්මක කරනව. වංචා නෑ, බදු ගහනව.
    ඒත් ලපයව පේන්ඩ බෑ ගුපියන්ට.



    හිකුව මදි තොපිට 🤭. උන්ගෙ කෙරුවාවෙ ප්රතිඵලය විදියට රට බංකොළොත් උනා කියල තාම තේරිල නෑ වහල් ගුපියන්ට.
    ඊලඟට කියපන් උඹට උඹේ අම්ම දකින්නෙ නැතුව පයිය නග්ගගන්නත් බැරි රනිල් හින්දා කියලා වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා :lol: :lol:
     
    • Haha
    Reactions: Sinhalese Victor

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,037
    15,541
    113
    New Zealand
    ධනවාදය හරි කියලා මිනිස්සු තේරුම් ගනිමින් ඉන්නවා. හැමතැනකම ප්‍රධානියා වෙන්න ඕනි හොද සල්ලි අතපත ගාපු, ජීවිතේ ඇරියස් නැති , කුහක නැති මිනිස්සු. අඩු කුලේ , ගම් කබරයෝ ප්‍රධානියා උනාම උන් මුලින්ම කරන්නේ උගේම පංතියේ උන්ට අරින එක.
    මම නම් මේවා ඒ කාලෙම කිව්වා. :dull:
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    ධනවාදය හරි කියලා මිනිස්සු තේරුම් ගනිමින් ඉන්නවා.

    තේරුම් ගන්න දෙයක් වත්. capitalism හරි හෝ වැරදිවත් නෙමෙයි. industrialized society එකක් රන් වෙන්නේ capitalism උඩ තමයි. හරි වැරදි දේවල් නැහැ මෙතන. 😝

    capitalism නැතුව ආර්ථිකයකට පැවැත්මක් නැහැ. communist ideology තියෙන මිනිස්සු capitalism වල රූකඩම තමයි, දැනුවත් හෝ නොදැනුවත්වම.