රනිල් හෙට රුපියල් බිලියන 97 ක ණයක් ගන්න යයි.

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,594
    10,428
    113
    44
    Living in an Atom
    107134729-1665751352674-gettyimages-1349325190-img_7046-edit.jpeg

    රනිල් වික්‍රමසිංහ ගේ ආණ්ඩුව හෙට ( 15 - 10 - 2024 ) රුපියල් බිලියන 97 ක ණය ගන්නා බව වාර්තාවේ . එන්න මාලිමවේ සහෝදරවරු. අපි මේකටත් විරුද්ද වන්නේ නැතෙයි ? නය අරන් රටක් දියුණු කරලා මොකටද නෙහ් ?
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,990
    5,669
    113
    රනිල් වික්‍රමසිංහ ගේ ආණ්ඩුව හෙට ( 15 - 10 - 2024 ) රුපියල් බිලියන 97 ක ණය ගන්නා බව වාර්තාවේ . එන්න මාලිමවේ සහෝදරවරු. අපි මේකටත් විරුද්ද වන්නේ නැතෙයි ? නය අරන් රටක් දියුණු කරලා මොකටද නෙහ් ?
    ඇමරිකාවෙ ඉන්න උඹටත් තියන ප්‍රශ්න..
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    Ranla gaththa badum kara naya kal pirena nisa eka gewanna gaththa nayak lu ..uda vid eke ehemane kiyanne
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,990
    5,669
    113
    උඹට මට වීඩියෝ දෙක එවන්න තමා වෙලා නැත්තෙ.. මේවට මීම්ස් හදලා එවන්නත් වෙලාව තියනවා.. නරක මිතුරෙක් මචං උඹ..