රනිල් 36% දැනට

JohnWick

Well-known member
  • Apr 23, 2017
    1,126
    1,461
    113
    Twitter poll nam wadak athi ewa newei. Okema comments balapan. Bullshit

    PS: told you

    Last edited:
    • Like
    Reactions: zid2021

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    ට්විටර් පොල් නම් වැඩක් ඇති ඒවා නෙවෙයි. ඔකේ ඉන්නේ සල්ලිකාර පොෂ් සෙට් එකට. අනුරට චන්දෙ දෙන අඩුකුලේ දුප්පත් සෙට් එක ඔකේ නැහැ.
     
    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,411
    4,292
    113
    Gampaha
    ට්විටර් පොල් නම් වැඩක් ඇති ඒවා නෙවෙයි. ඔකේ ඉන්නේ සල්ලිකාර පොෂ් සෙට් එකට. අනුරට චන්දෙ දෙන අඩුකුලේ දුප්පත් සෙට් එක ඔකේ නැහැ.
    true habai ape uni eke kollo unath barata ranilta anurata support karna un patta adui
     
    • Like
    Reactions: Mr Bones

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,492
    3,493
    113
    සිංහලේ
    ට්විටර් පොල් නම් වැඩක් ඇති ඒවා නෙවෙයි. ඔකේ ඉන්නේ සල්ලිකාර පොෂ් සෙට් එකට. අනුරට චන්දෙ දෙන අඩුකුලේ දුප්පත් සෙට් එක ඔකේ නැහැ.
    meka 100% true
    Twitter polls nam terumak ma na
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    ට්විටර් පොල් නම් වැඩක් ඇති ඒවා නෙවෙයි. ඔකේ ඉන්නේ සල්ලිකාර පොෂ් සෙට් එකට. අනුරට චන්දෙ දෙන අඩුකුලේ දුප්පත් සෙට් එක ඔකේ නැහැ.
    meca attac
     
    • Like
    Reactions: italymad

    AllGood

    Well-known member
  • Dec 22, 2023
    1,058
    1,620
    113
    ට්විටර් ඉන්නේ සල්ලි තියන හොඳ සෝෂල් ක්ලාස් එකක් තියන එවුන් බන් උන්ගේ චන්දෙ මලාට NPP එකට හම්බ වෙන්නේ නැහැ.
     
    P Gunaratnm

    Well-known member
  • Aug 23, 2024
    1,788
    2,310
    113
    Panadura
    හිගන්නෝ ලපයට කියන්නේ නිකන් නෙමේනේ.මේ පැත්තෙත් සාමානය පවුල්,සල්ලිකාර පවුල් ඔක්කොම රනිල්,සජිත්.අඩු ආදායම් ලාබී හිගන්නෝ තමා අනුරට.කැන්වසින් ආවා කට්ටියත් එක්ක.අපි නම් ගේට් එක ඇරියෙත් නෑ උන් කොල දාලා ගියා lol.