The Samagi Jana Balawegaya says its Parliamentary Group has decided to support the new government headed by Prime Minister Ranil Wickremesinghe on progressive decisions taken to uplift the economy.
ආර්ථිකය නගා සිටුවීම සඳහා ගනු ලබන ප්‍රගතිශීලී තීරණ සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නව රජයට සහය දැක්වීමට තම පාර්ලිමේන්තු කණ්ඩායම තීරණය කර ඇති බව සමගි ජන බලවේගය පවසයි.


