රනිල් sir ගේ Politics quotes 🤡

Avishka Indula

Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    FB_IMG_1660039644384.jpg







    Interviewer - ඔබ දැන් මේ දවස්වල රාත්‍රියට කල්පනා කරන්නේ නැවත ඉක්මනින් බලය ලබා ගැනීමේ ක්‍රමවේදයක්?

    Wickramasinghe - නෑ රාත්‍රියේ Netflix බලනවා.
    ------ Post added on Aug 9, 2022 at 3:53 PM






    Interviewer - You represent a party of one in the parliament. Why do you think you've got the moral mandate to run Sri Lanka at the moment?

    Ranil Wickramasinghe - Churchill had only four members backing him in 1939. How did he become Prime Minister? It's because of the crisis. I have done the same.
    ------ Post added on Aug 9, 2022 at 4:00 PM






    Interviewer - ඔබ තාමත් ජනාධිපති වීමේ සිහිනය දකිනවා ද කියල ඇහුවොත්?
    Wickramasinghe - ඒක සිහිනයක් ද?
    ------ Post added on Aug 9, 2022 at 4:25 PM



    Ranil Wickramasinghe.jpg


    ජෙහාන් - ගරු ජනාධිපතිතුමා, කොහොම ද සර්.
    වික්‍රමසිංහ - තවම එක පාරට ඇහුනම හුරු නෑ.
    ------ Post added on Aug 9, 2022 at 4:35 PM
     
    Last edited:

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    mokakda ban me?
    රනිල් Royal primary එකේ 3 වසරෙ ඉන්නකොට (1957) ලියපු එකක් ලු (fake ද නැද්ද දන්නෙ නෑ tweet එකක තිබුණෙ)

    මේ ලියලා තියෙන දේවල් වලයි රනිල් ජනාධිපති වුණ සිද්ධි වලයි අහඹු ගැලපීම් තියෙනවා (මේක ඇත්ත නම්)

    සෙනසුරාදා > 2022 ජූලි 9 සෙනසුරාදා
    අරලියා ගහ > අරලිය ගහ මන්දිරය
    අපේ ගෙදර ජනේල වැදුනා, දොරවල් වැහුනා > පුද්ගලික නිවසට අරගලකරුවො කඩාවදිනවා
    ඔටුනු හැදුනා > ජනාධිපති වුණා
    වැස්ස නැවතුනා > අරගලය නැවතුනා

    අන්තිමට මිදුලේ තිබුණ වතුරෙ සෙල්ලම් කරා කියන්නෙ "ඊළඟ සති දෙක" ගැන කිය කිය අපිව මෙහෙම මඩවන එකද දන්නෙ නෑ 🙃